Translate

Tuesday, February 25, 2020

World Thinking day 2020

2020 බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය

ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යයාව මිලියන 41 ඉක්මවා සිටිති. මොවුන් සියල්ලටම සෙවන සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය (World Organization of the Scout Movement-(WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts- WAGGGS) හැදින්විය හැකිය. විසිවන සියවසේ මුල් භාගයේදී මෙම ව්‍යාපාරය පිරිමි ළමුන් සඳහා වයස් කාණ්ඩ තුනක් (පෝතක බාලදක්ෂ, බාලදක්ෂ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ) යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වූ අතර 1910 වසරේදී බාලදක්ෂිකා සංගමය ලෙසින් නව සංගමයක් ගැහැනු ළමුන් (කනිෂ්ඨ බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා) උදෙසා ආරම්භ විය.

බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිතුමන් උපත ලැබුවේ 1857 පෙබරවාරි 22 වැනිදායි. එබැවින් ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ පෙබරවාරි මස 22 නම්කර ඇත්තේ නිර්මාතෘ දිනය ලෙසයි. බේඩ්න් පවෙල් සාමිතුමන්ගේ ආර්යාව ඔලෙව් සෙන්ට් ක්ලෙයාර් සෝමර්ස් මැතිනියගේ උපන්දිනය ද යෙදී ඇත්තේ පෙබරවාරි 22 වැනි දාටයි. ඇය උපත ලබා ඇත්තේ 1889 පෙබරවාරි 22 වැනිදායි. ඔලෙව් සෙන් ක්ලෙයාර් මෙ‍ෙනවිය 1912 දී බේඩ්න් පවෙල් සාමිතුමන් සමග යුග දිවියට එළැඹුණාය. දෛවෝපගත හමුවීමක් විවාහයකින් කෙලවර වූ අයුරුද පුදුම සහගතය. 
බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාර ලෝකයට හඳුන්වා දුන් ආදි කර්තෘ යුවළ "සිහි කිරීමේ දිනය" යනුවෙනි. වර්ෂ1926 දී ලෝක බාලදක්ෂිකා සංගමය විසින් පෙබරවාරි 22 දිනය ජාත්‍යන්තර සිහිකිරීමේ දිනය (Thinking Day) ලෙස නම් කරන ලදී. ඒ වෙනුවෙන් අරමුදලක් ද ගොඩනගනු ලැබීය. ලොව පුරා බාලදක්ෂිකාවෝ එදිනට තම රටේ භාවිත කරන කාසියක් ලෝක සිහිකිරීමේ අරමුදලට පරිත්‍යාග කරති. එලෙස රැස් කරන පරිත්‍යාග ලෝකයේ බාලදක්ෂිකාවන් මුහුණ දෙන ආර්ථික ගැටලු විසඳාගැනීමට සහ ජාතික ආපදාවල දී ප්‍රයෝජනයට ගනු ලබයි. 1975 වර්ෂයේ දී ජාත්‍යන්තර සිහිකිරීමේ දිනය වෙනුවෙන් සිහිකිරීමේ ලාංඡනයක් ද හඳුන්වා දෙනු ලැබිණ.
WAGGGS WTD2020 EN

As a global Movement with 10 million Girl Guides and Girl Scouts in 150 countries - all with diverse backgrounds and experiences, World Thinking Day 2020 celebrates this diversity in our Movement.
Using threads to represent the concepts of diversity, equity and inclusion the pack this year, Living Threads is designed to inspire you to reflect on how you can put equity and inclusion into practice, and celebrate the diversity in your communities and beyond. So let’s play Living Threads!

Earning your World Thinking Day 2020 Badge

Step 1. Start with “Get ready to play Living Threads” set-up activity.
Step 2. Complete 1 activity from each of the 3 themes (Diversity, Equity and Inclusion).
Step 3. #InOurHands - Reflect on what you’ve learnt, support WAGGGS and make a diversity bracelet with the threads you gained through playing the game
Don’t forget to buy your World Thinking Day badges from the WAGGGS online shop today: www.wagggs-shop.org/

Challenge Badge 2020

World Thinking Day badge 2020


As a global Movement with 10 million Girl Guides and Girl Scouts in 150 countries - all with diverse backgrounds and experiences, World Thinking Day 2020 celebrates this diversity in our Movement. Using threads to represent the concepts of diversity, equity and inclusion the pack this year, Living Threads is designed to inspire you to reflect on how you can put equity and inclusion into practice, and celebrate the diversity in your communities and beyond. So let’s play Living Threads! 

 World Thinking Day 2020 in Sri lanka



 

"Living Threads"- 20th Colombo Girl Guides

 

Matale/ Sri Sangamiththa Girls National School Girl Guides







Gallahera Maha Vidyalaya Girl Guides


 

THINKING DAY CELEBRATIONS AT PUSHPADANA GIRLS' COLLEGE,KANDY

Sri Lanka Girl Guides Headquarters 10, Sir Marcus Fernando Mawatha, Colombo, Sri Lanka













 

පෙබරවාරි 22 දිනට යෙදෙන ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බී.පී.තුමාගේ 163වැනි ජන්ම දිනය හා බාලදක්ෂිකාවන් විසින් ස්මරණය කරනු ලබන ඔලේව් සෙනට් ක්ලෙයාර් මැතිණිය වෙනුවෙන් ලෝක සිහිකිරීමේ දිනය වෙනුවෙන් දිවයින පුරා දිසා මට්ටමින් සෑම බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූහ. මේ අතර සැමරුම් උත්සව, ලේ දන්දීම්, රුක්රෝපණ වැඩසටහන්, පාගමන්, කඳවුරු, ගිණිමැල, ප්‍රජාසේවා, අනුස්මරණ වැඩසටහන් ආදී වූ බොහෝ සමාජ සත්කාර රැසක් සිදුකරනු ලැබූ අතර ඒ පිළිබඳ කෙටි සටහනක් අපගේ scouting.lk වෙබ් අඩවියෙහි තැබුවෙමු. 

 

------------------------------------------------

2019 Year Update Video link
Lord Baden Powell's Back - 22 February 2019 - https://youtu.be/Bqu5ugfcURA


No comments:

Post a Comment