Translate

Thursday, April 2, 2020

JOTI Special Edition 2020

විශේෂ අන්තර්ජාල ජම්බෝරිය 2020


Scouting Magazine FB

ජාත්‍යන්තර ජොටා ජොටී වැඩසටහනට රටවල් 170 කින් බාලදක්ෂයෝ මිලියන 2.5 ක් ලියාපදිංචිය තහවුරැ කරති. එසේ ලියාපදිංචි වන සෑම බාලදක්ෂයකුටම ජොටා ජොටී සහතික පත්‍රය ලබා ගැනීමට පුළුවන. මෙයට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින්ගේ ඇති උනන්දුව වැඩි කරවමින් බාලදක්ෂයින් වැඩි දෙනකු මීට සහභාගි කරවීම විජය බාලදක්ෂ කඳවුරේ අපේක්ෂාවයි. ඒ සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගිය වසර 15 ක් තිස්සේ පැවැත්විණ.
Jota Joti Sri Lanka
2020 වසර මැද දිගහැරෙන සුවිශේෂ අන්තර්ජාල ජම්බෝරිය!

ඔබත් නොමිලයේම වීසා නොමැතිව ලෝක ජම්බෝරි අත්දැකීමක් විදීමට කැමති නම් අප්රේල් මස අඳුරු කොරෝනා සෙවණැලි අතර දිගහැ‍‍රෙන විශේෂ අන්තර්ජාල ජම්බෝරියට සහභාගී විය හැකියි. අප්රේල් මස 03-05 දක්වා පැවැත්වෙන මෙම පූර්ව JOTI මොඩල් කඳවුර සඳහා අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම බාලදක්ෂයෙකු හට නිවසේ සිටම JOTI ජම්බෝරියට එක්විය හැකියි. පාසැල් නිවාඩු සමයේ නිවසට වී සිටින ඕනෑම අයෙකුට ජාත්යන්තර බාලදක්ෂ සහෝදරත්වය යටතේ මෙම අන්තර්ජාල ජම්බෝරිය සඳහා එක්විය හැකියි.


#StaySafe
01.කොරෝනා වෛරසය පරදවමු (යහපත් ක්රියා, අන්යන්ට උපකාර කිරීම, සෞඛ්ය පුරුදු, ආදිය.)

#OnlineCamp
02. අන්තර්ජාල කඳවුරු භූමිය (කඳවුරු ක්රියාකාරකම්, ගැට, භාජන රහිත ආහාර පිසීම, ගැජට් සැකසීම, යනාදිය)

#HappyScouting
03. මගේ ගෙවත්ත සහ විනෝදාංශ (එලවළු වැවීම, ගෙවත්ත සැකසීම, ගස් සිටුවීම, විවිධ විනෝදංශ, ආදිය.)

#OnlineAwurudu
04. අන්තර්ජාල අවුරුදු උත්සවය (ජන ක්රීඩා, රසකැවිලි, අවුරුදු කුමාරයා, අවුරුදු කුමරිය, චිත්ර යනාදිය)

#DigitalCampfire
05. ඩිජිටල් ගිනිමැලය (බාලදක්ෂ ගීත, නාට්ය, යාන්, ජයඝෝෂා, ආදිය.)

-----------------------
• වීඩියෝව අවසානයේදී ඔබේ නම, බාලදක්ෂ දිසාව, කණ්ඩායම දක්වන්න
• සෑම වීඩියෝවක්ම උක්ත #TAG මාතෘකා යටතේ "Jota Joti Sri Lanka" මුහුණු පොතේ පිටුවට ඔබ විසින් ම එක්කරන්න
• WhatsApp ( 0774526262 - Chaminda Wariyapperuma) All videos to National Hub for Prepare to Final Station Report2020 වසරේ පවත්වන “ජොටා ජොටී" වෙනුවෙන් බාලදක්ෂ ඔබත් එක්වීමට කැමති නම් ඔබේ වීඩියෝ පණිවිඩය 0774526262 වට්ස් ඇප් ගෘෘපයට එක්කරන්න.
-----------------------
අවධානයට - සෑම විටකම බාලදක්ෂ, බාලදක්ෂ බාලිකා, මානවක, ගුවන් බාලදක්ෂ ඔබ බාලදක්ෂ පෙරොන්දුවටත් නීතියටත් අනුව ස්වකීය බාලදක්ෂ හික්මීම යටතේ ස්කයිප්, ෆේස්බුක්, ඊමේල් පණිවිඩ හුවමාරු කිරීමට කාරුණික වන්න. 
-----------------------


Welcome to Jamboree On The Internet (Special Edition) 2020 
Connecting Scouting - Scouting Brotherhood cannot Be stopped! 

  

 National Station – JOTI (Sp.Ed.) 3rd to 5th April 2020
#JOTISriLanka National Station 
Today, All Scouts in many countries are facing challenges in their local communities because of the spread of coronavirus disease (COVID-19). All our regular activities have been cancelled. We miss our school. We miss our friends. Our family, friends and community need our help. We can still join forces! This special edition of our largest digital jamboree will allow you to connect to others, learn new skills, take good care of ourselves and others and build new friendships during this challenging time. We’ll foster teamwork and intercultural interaction while enhancing safe social engagement and wellbeing. 

However, our special JOTI on 3-5 April, will allow you to connect with others, learn new skills, bring Scouting online, and build new friendships from the comfort of our homes during this challenging time, when we need each other the most. As Scouts, we are resilient and we are always prepared, so together let’s turn this challenging time into an opportunity and connect millions of Scouts around the world in a safe space for all.

All Members of Scout Brotherhood are requested to send us video updates on following topics with the help of Scouts and Leaders in your Scout District. 
#StaySafe
01.Corona / COVID-19 Virus related awareness Video (good turn, Caring Family works, etc.)
#OnlineCamp
02. Online Scouting Activities during Curfew Time (Camping, Knot games, Backwoods Cooking, Mini Gadget, etc.)
#HappyScouting
03. Home Gardening and Hobbies during Curfew Time (Planting, Gardening, Landscaping, Collecting, etc.)
#OnlineAwurudu
04. Online Awurudu Uthsawaya (Cultural Games, Cooking, Awurudu Kumara, Awurudu Kumari, Fancy Dress Parade, Face Painting)
#DigitalCampfire
05. Digital Campfire (Songs, Drama, Stunt, Yells, etc.)
-----------------------
• We request you to introduce your selves (Name, District and Rank in Scouting)
• Do Videos on above #TAG topics and upload it by yourself to "Jota Joti Sri Lanka" Facebook Page
• WhatsApp ( 0774526262 - Chaminda Wariyapperuma) All videos to National Hub for Prepare to Final Station Report
-----------------------
Jamboree ON THE INTERNET (SPECIAL EDITION) 2020
Sri Lanka Scout’s Public Awareness Campaign for the Prevention of COVID-19

 



No comments:

Post a Comment