Translate

Friday, June 5, 2020

බාලදක්ෂ ඩිජිටල් පොසොන් තොරණ - සත්තිකුඹ ජාතකය 489

සත්තිකුඹ ජාතකය 489

සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් පොසොන් තොරණ
බාලදක්ෂ ඩිජිටල් පොසොන් කලාපය | Scout's Digital Poson 2020.
බාලදක්ෂ පොසොන් ඩිජිටල් තොරණ නැරඹීමට ඔබටත් බැතිබර ආරාධානා!

රාජ්‍ය පොසොන් උත්සවය ‍‍ඓතිහාසික මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ආරෝග්‍යා පරමා ලාභා මෙවර සුපින් බර පොසොන් මංගල්‍යයේ තේමාව වේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරමින් පොසොන් මස 02 වැනිදා සිට 08 වැනිදා දක්වා සයිබර් අවකාශයේ බාලදක්ෂ ඩිජිටල් පොසොන් කලාපය ලොව පුරා විසිරී සිටින සුවහසක් බොදුජන සිත් පහන් සංවේගය උදෙසා, සාධූ සිත් පෙරදැරිව පිරිණැමෙන වගයි... 


ශ්‍රී බු.ව. 2564 වෙනි පොසොන් මංගල්‍ය නිමිත්තෙන් සුවහසක් ලෝකවාසි බෞද්ධ ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවනු පිණිස, ප්‍රථම වරට නිර්මාණය කරන ලද "බාලදක්ෂ ඩිජිටල් තොරණ" මෙලෙසින් ඔබ වෙත තිළිණ කරනු ලබන වගයි...

"සත්තිකුඹ ජාතකය" ඇසුරින් නිර්මාණය කරනු ලැබූ ඩිජිටල් තොරණ රාජයා ඉදිරි පොසොන් සතිය පුරා දැක පහන් සිත් උපදවා ගන්න. 2020 ඩිජිටල් පොසොන් සැමරුම් වෙනුවෙන් පිළිවෙතින් පෙළ ගැසෙන සුවහසක් සාධූ ජනතාව වෙනුවෙන් බාලදක්ෂ පෝතක දරුවන්ගේ යහපත් කටයුතු, උදාර ක්‍රියාකාරකම් හා සුවහසක් ප්‍රජාසත්කාරයන් අගයනු උදෙසා මෙම "ගිරා පෝතක කථාව" හඬ නළුවක් ලෙසින් ද ශ්‍රවණය කළ හැකිය. 

නිර්මාණ දායකත්වය - Scouting සඟරාව, බාලදක්ෂ රේඩියෝව කථනය~ Chaminda Wariyapperuma, විරිඳු ගායනය ~ දිල්ශ වැලිවිට, කාව්‍ය සංකල්පනා ~ චමිලා රුවන් කුමාරි, රශ්නිකා ලියනගේ, චිත්‍ර ~ හිරුදික ගුණතිලක, ඩිජිටල් ආලෝක රටා ~ කසුන් වික්‍රමසිංහ, පසුබිම් කථනය ~ රවීන් ගුණතිලක/කසුන් වික්‍රමසිංහ/දිනිති ශෙනාරා/චමින්ද වාරියප්පෙරුම, ඇතුලු සහය දැක් වූ සැමට තුති.


2nd Scout Digital Poson Thorana (Pandol) 2020 - Satti kuba Jataka - https://youtu.be/P2CDH18Yyrk

Saththikuba Jathakaya Digital Thorana - 489 saththikuba Jathakaya
Scouts Digital Thorana - 2020 - Powered By Scouting Magazine

Sri Lanka has a long history of narrating "Jathaka Kathaâ", stories of previous lives of Lord Buddha which teaches moral values, in many different ways. The most popular form of had been other than reciting in verses was presenting Jathaka Katha, in picture form painting Jathaka stories on walls of temples. In the twentieth century, with the advent of light bulb, each scene was boarded with different colored lights which created attractive patterns and sequence of different lighting patterns was electronically programmed. Vesak Pandol is usually accompanied by singing or reciting the story in verses and they are in the special form of poetry reciting or singing which is known as "Thoran Viriduâ" and certain thorana is accompanied by dialog in addition to the reciting. Several people had experimented to create thoran on the Computer Generated Graphic (CGI) Animation.

2020 National Poson Week Start! which had tried out Thorana on the 2020 Digital Poson Theme - 


The coronavirus pandemic is changing the way people celebrate 2020 Poson. Sri Lankan Buddhists are getting ready to celebrate the Poson festival, under a nationwide curfew, with no public gatherings allowed.

Celebrating Poson 2020 on a Digital Scale -

Sri lanka Scouts decided to display a digital thorana for the 2nd time on a Internet Poson celebration activities which are organized by Scouting Magazine. The story which was chosen for thorana has been "489- Satti kuba Jataka" which teaches on results of Good Behavior in combination of wisdom and intelligence. Integral part of the Buddhist philosophy and culture is Jathaka Stories; stories of Buddha's past life taken as examples to relate to a present day situation by Buddha in his scriptures. 

Two parrots were once carried away by the wind during the moulting season. One of them fell among the weapons in a robber village and was called Sattigumba; the other fell in a hermitage among flowers and was called Pupphaka. He was the Bodhisatta. One day, Pañcāla, king of Uttarapañcāla, went out hunting. While chasing the deer with his charioteer, he was separated from his bodyguard and found himself in a glen near the robbers' village. There he slept. The robbers were absent, leaving only Sattigumba and a cook, named Patikolamba. The parrot, seeing the king, plotted with the cook to kill him. The king overheard the plan and fled with his charioteer. In his flight he came to the hermitage, where he was made welcome by Pupphaka till the return of the sages. The king told his story, and Pupphaka explained that though he and Sattigumba were brothers, heir upbringing had been different, which accounted for the difference in their natures. The king decreed immunity to all parrots and provided for the comfort of sages in his park. 

The story was told in reference to Devadatta's attempt to kill the Buddha by hurling a stone at him. Sattigamba is identified with Devadatta and the king with Ananda. J.iv.430 7.

While the story is narrated in viridu form, each scene corresponding to narration which is looks like in a traditional thorana.The majority of these experimental thoranas was confined to computer screens and was on YouTube now. Animated file executable of the Digital Thorana can seen on soon will our web site - https://Scouting.lk

  • 2020 වෙසක් පොහෝය නිමිත්තෙන් සකස්කල ඩිජිටල් තොරණ පහලින්....

 1st Scout Digital Vesak Thorana (Pandol) 2020 - කුලාවක ජාතකය - https://youtu.be/UblbjJzKF0k

#saththikuba #digital #පොසොන් #seththikuba #jathaka story #download #buddhist #489 #saththikuba Jathakaya #සත්තිකුඹ #ජාතකය #Jathakaya #Digital #Thorana #550 ජාතකපොත්වහන්සේ #Siridhammaramaya #Mahamevunawa #පන්සියපනස්ජාතකපොත #ශ්‍රී #Sattikumba Jathakaya #Satti #kumba #Buddhist #philosophy #culture #Jathaka Stories #storiesofBodisathwa #Buddha's past life #Sattigumba Jātaka #Vipassna

No comments:

Post a Comment