දැක්ම
දෙවන සියවසට පිය නගන බාලදෂ ව්‍යාපාරය, පුළුල් සමාජ තලයන් තුළින් බාලක, 
බාලිකාවන් ඇතුළු තරුණ පිරිස් වැඩි වැඩියෙන් සම්බන්ද කරගන්නා වූ ද සියළු 
සංස්කෘතීන්ට අයත් ස්ත්‍රීන් හා පුරුෂයන් ඇතුළු තරුණ පිරිස් වලට වැඩි 
වැඩියෙන් ආකර්ශනය වන්නාවූ ද වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා 
නිතැතින්ම දායක වන්නාවූ ද ගතික හා නිර්මාණශීලී බවින් යුතු ගුණාත්මක අගයයන් 
පදනම් කරගත් අධ්‍යාපනික ක්‍රියාවලියක් ලෙස පෙනී සිටියි.
Vision
As Scouting enters Its second century, It sees itself as a credible, 
value – based, educational movement dynamic and innovative involving 
more and more young people, girls and boys, from broader segments of 
society attractive to adults, women and men, in all cultures making a 
real contribution to creating a better world.
 
No comments:
Post a Comment