President Declarer Opens 9th NSJ in Jaffna
|  | 
| President Maithripala Sirisena Ceremonially Declared open | 
President Maithripala Sirisena who ceremonially declared open the 9th 
National Scout Jamboree in Jaffna yesterday in seen posing for a selfie 
with one of the girl scouts participating in the jamboree. This  is the 
first time a National Jamboree is being held in the Northern  Province. 
The event also coincides with 100 years of scouting in Jaffna. The theme
 of the Jamboree is “Friendship & Understanding”. Around 8,000 
scouts along with their Scout Masters from all the districts of Sri 
Lanka are participating. Around  200 foreign scouts and leaders from 
Nepal, India,  Malaysia and Bangladesh too are taking part. The Jamboree
 will be held until February 26. Northern Province Chief  Minister C.V. 
Wigneshwaran and newly appointed  Governor Reginald Cooray too were 
among those who attended.
News: President’s Media
|  | 
| President opens 9th National Scout Jamboree in Jaffna | 
President 
Maithripala Sirisena ceremonially declared open the 9th National Scout 
Jamboree at Jaffna Central College playground yesterday (22). This is the first time a National 
Jamboree is being held in the Northern Province. The event also 
coincides with 100 years of scouting in Jaffna. Around 200 foreign 
scouts and leaders from Nepal, India, Malaysia and Bangladesh are also 
participating in the event.
At the event President Sirisena 
recognized the scout leaders including the Commissioner Nimal de Silva 
who dedicate themselves to the scout organization in Sri Lanka.
Northern Province Chief Minister C.V. 
Wigneswaran, new Governor of Northern Province Reginald Cooray and 
Minister of education Akila Viraj Kariyawasam were also present.
News: news.lk 
 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී 
ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 
ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී 
පැවැත්විණි.

9வது தேசிய சாரணர் ஜம்போறியை உத்தியோகபூர்வமாக ஆரம்பிக்கும் நிகழ்வு இலங்கையின் தலைமை சாரணரான ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் நேற்று (22) பிற்பகல் யாழ் மத்திய கல்லூரி விளையாட்டரங்கில் இடம்பெற்றது.
The 9th National Jamboree ceremonially declared open by President Maithripala Sirisena yesterday (Feb 22) at the Jaffna Central College Grounds.
https://www.facebook.com/media/set/?set=a.10153839685716327.1073742352.365053451326&type=3
-------------
 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී 
ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 
ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී 
පැවැත්විණි.
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී 
ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ 
ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී 
පැවැත්විණි.9வது தேசிய சாரணர் ஜம்போறியை உத்தியோகபூர்வமாக ஆரம்பிக்கும் நிகழ்வு இலங்கையின் தலைமை சாரணரான ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் நேற்று (22) பிற்பகல் யாழ் மத்திய கல்லூரி விளையாட்டரங்கில் இடம்பெற்றது.
The 9th National Jamboree ceremonially declared open by President Maithripala Sirisena yesterday (Feb 22) at the Jaffna Central College Grounds.
https://www.facebook.com/media/set/?set=a.10153839685716327.1073742352.365053451326&type=3
-------------
" බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ තියෙනවා කියලා කිව්වම දකුණේ දරුවෝ කොච්චර සන්තෝශයෙන්ද මේ ප්‍රදේශයට ආවේ. ඒ වගේම තමයි දකුණේ දරුවෝ ජම්බෝරියට එනවා කිව්වම උතුරේ දරුවෝ කොච්චර සන්තෝශ වුනාද..? එහෙමනම් මේ හැම දරුවෙකුගෙම, අපි හැමකෙනෙකුගෙම තියෙන්නේ 'එකම ලේ ' කියලා අපි හැමකෙනෙක්ම දන්නවා. ඒ නිසා මේ රට ගොඩනගන්න අපි හැම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕනේ..
එමෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයට ලෝකේ කිසිම රටක, කිසිම කෙනෙක් විවේචනය කරලා නෑ. බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩ කරන අය හොරු, දූෂිතයෝ, වංචාකාරයෝ, මිනීමරුවෝ කියලා කිසිම චෝදනාවක් එල්ල වෙලා නෑ.ඒ නිසා මම කියනවා බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ආධ්‍යාත්මික දර්ශනයක්..ආගමක් වගේ දර්ශනයක්. එම නිසා මේ බාලදක්ෂ ව්‍යාපාරය අපේ රටට අද දවස වගේම හෙට දවසෙත් ඉතාමත් අත්‍යවශ්‍ය මානවවාදී ශ්‍රේෂ්ඨ ව්‍යාපාරයක්.
ජනාධිපති
මෛත්රීපාල සිරිසේන
මෛත්රීපාල සිරිසේන
https://www.facebook.com/maithripalas/videos/10153840220796327/
-------------
ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ
 ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය 
සමාරම්භක උළෙල ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද 
(22) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය. යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නැරැඹීමේ
 අවස්ථාව මහජනතාවට හිමිවන්නේ මෙම 23 වැනිදා සිට 25 වැනිදා තෙක් උදේ 10 සිට 
සවස 4 දක්වාය. යාපනය දිස්ත්රික් බාලදක්ෂ සියවස් සැමරුම ද මෙහිදී 
පැවැත්වේ.

මේ සදහා දෙස් විදෙස් බාලදක්ෂයන් 1000 කට වැඩි පිරිසක් සහභාගිවෙති.
http://www.lankadeepa.lk/index.php/articles/38799
-------------
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේ දී
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය දෙස් විදෙස් බාලදක්ෂයින් 10,000 කගේ සහභාගීත්වයෙන් 2016 පෙබරවාරි මස 20 - 26 දක්වා යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.මීට සමගාමීව ජාතික බාලදක්ෂ ජම්බෝරියක් යාපනයේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද මෙය වන අතර ජාති ආගම් කුලමල භේද වලින් තොරව ළමා පරපුර යහමඟට යොමු කිරීමේ අෙප්ක්ෂාවෙන් “මිත්‍රත්වය හා අවබෝධය” යන තේමාව යටතේ මෙම ජම්බෝරිය සැලසුම් කර ඇත.
මෙහි ආරම්භක උත්සවය පෙබරවාරි මස 22 වැනි දින ප්‍රධාන බාලදක්ෂ අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මැතිතුමා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. ගුරුකුලරාජා යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය නගරයේදී පැවැත්වෙයි.
එළිමහන් සංදර්ශන, ගිනිමැල සංදර්ශන, ධීර ක්‍රියා ඇතුළු බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බරිය වර්ණවත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් හා ජම්බරි නායක මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 100 ක් සම්පූර්ණ වීම සිහිපත් කරමින් යාපනය දිස්ත්රික් බාලදක්ෂ සියවස් සැමරුම ද ජම්බෝරියට සමගාමීව පැවැත්වේ.
http://www.silumina.lk/2016/02/21/_art.asp?fn=aa16022112
9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය
 බාලදක්ෂයන් දසදහසකගේ සහභාගීත්වයෙන් 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති
 මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) යාපනය නගර සභා 
ක්‍රීඩාංගණයේ දී පැවැති අවස්ථාවේ දී ජනාධිපතිතුමා සමඟ බාලදක්ෂිකාවක් සෙල්ෆි
 ඡායාරූපයක් ගත් අයුරු.

ඡායාරූපය - සුදත් මලවීර
-------------
ජාතික බාලදක්ෂ ජම්බෝරිය යාපනයේදී
 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය
නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22)
පස්වරුවේ පැවැත්වුණා.
ඒ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී කි්‍රඩාංගණය
වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ
බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින්
පිළිගත් අතර එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන, ඇතුථ කි්‍රයාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වරණවත් කෙරුණා. මෙහිදී බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා.
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය
නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22)
පස්වරුවේ පැවැත්වුණා.
ඒ යාපනය මධ්‍ය විද්‍යාල කි්‍රඩාංගණයේදී කි්‍රඩාංගණය
වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ
බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින්
පිළිගත් අතර එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන, ඇතුථ කි්‍රයාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වරණවත් කෙරුණා. මෙහිදී බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමුණා. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
-------------
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය
ජනපති ප්‍රධානත්වයෙන් යාපනයේ දී
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද : 22 පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිතුමා බාලදක්ෂ, බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර බාලදක්ෂ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් මෙම ජම්බෝරිය වර්ණවත් කෙරිණි.
බාලදක්ෂ කොමසාරිස් නිමල් ද සිල්වා ඇතුළු මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-------------
09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ යාපනය මධ්‍ය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සමාරම්බක අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිතුමාව බාලදක්ෂ බාලදක්ෂිකාවන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර බාලදක්ෂ උත්තමාචාරය ද පැවැත්විණි.මෙම ජම්බෝරිය වරණවත් කිරීම වෙනුවෙන් එළිමහන් සංදර්ශන, ගිණි මැල සංදර්ශන ඇතුළු බාලදක්ෂ ක්‍රියාකාරකම් රැසක් එක්කොට තිබීම විශේෂත්වයක් විය.
මෙරට බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ අය වෙත තිළිණ ප්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)
http://sathhanda.lk/news/1629-09

No comments:
Post a Comment