ඇවිල්ලා ! ඇවිල්ලා ! සිංහල අවුරුද්ද ඇවිල්ලා !!
(Sinhala & Tamil New Year Day) 
 මේ පාර අවුරැද්ද හැමෝට ම සරු යි වගේ. සිංහල, දෙමළ අපි හැමෝ ම එකට එකතු 
වෙලා මේ පාර අළුත් අවුරුද්ද සතුටින් සමරමු. බාලදක්ෂයින් වශයෙන් ඔබ දිසා 
බාලදක්ෂ, බාලදක්ෂිකා සංගම් හා එක් ව සංවිධානය කරනු ලබන බක්මහ උළෙල පිළිබද ව
 හැමෝට ම දැනගන්නත් එක්ක 'බාලදක්ෂ සගරාවෙ' අපිට කියන්න. හැමෝමත් එක්ක 
අවුරුදු බෙදා ගන්න. මුද‍්‍රිත මාධ්‍ය අත්වැල අපෙන්. දැන් ම අපට ලියන්න. 
කර්තෘ scoutingmagazine@gmail.com
 
 
 
          
      
 
  
 
 
 
 
 
 
 
 
 
 
No comments:
Post a Comment