මුඛාවරණ මිලියනයක්!
එක් බාලදක්ෂයෙක් මුඛාවරණ 20 බැගින් නිර්මාණය කර මුඛවාඩම් නොමැතිව පාසැල් 
එන ඔබේ මිතුරාට ද එකක් පරිත්‍යාග කිරීමට හැකි නම් දෛනිකව අප බාලදක්ෂයන් ලෙස
 සිදුකරන යහපත් කටයුත්ත නිරායාසයෙන් ම සම්පූර්ණ කීරීමට ද පහසුවනු ඇත. ශ්‍රී
 ලංකාව පුරා විසිරී සිටින බාලදක්ෂයන් 50,000x20 විසින්ම මුඛාවරණ තම 
සුරතින්ම නිර්මාණය කර බාලදක්ෂයන්, පාසලේ මිතුරන් අතර බෙදා දී මෙම මහඟු 
ප්‍රජා සේවාවට ඔබටත් දායක විය හැකිය.
ඔබ විසින් නිර්මාණය කරන, 
මුඛවාඩම් නිෂ්පාදනය කරන ආකාරය, මිතුරන් 20 අතර බෙදා දෙන ආකාරය වීඩියෝ කර 
අපට එවන්න. ලොව පුරා විසිරී සිටින බාලදක්ෂ සහෝදරත්වයට ලාංකේය අභිමානය 
එක්කරමින් දියත් කෙරෙන "මුඛවාඩම් මිලියනයක දැවැන්ත අභියෝයට" බාලදක්ෂ සමූහ 
ලෙස පෙළ ගැසෙන්න. අපි සූදානම් ඔබේ යහපත් කටයුත්ත ලෝකයටම ගෙනියන්න...
මුඛවාඩම් මිලියනයක දැවැන්ත අභියෝගය ඔබේ බාලදක්ෂ සමූහය සූදානම් ද?
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල
 දෙවන පාසල් වාරය ජුනි මස මස 6 වැනිදා සිට ක්‍රමයෙන් යළිත් ආරම්භ වූ අතර 
COVID-19 වසංගත තත්ත්වයන් මැඩ පැවැත්වීමේ කාල සීමාව තුළ අධ්‍යාපන අංශය තුළට
 විවිධ උපදේශනයන් ලබා දෙන විවිධ කුසලතා සහ අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා සංවර්ධනය,
 ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිතව දිවයිනේ සියලු ම පාසල් 
නැවත විවෘත කිරීම ඉදිරියේදී සිදුවන බැවින්... බාලදක්ෂයන් බාලදක්ෂිකාවන් ලෙස
 අපට ද දැවැන්ත සමාජ වගකීමක් පැවරෙමින් තිබේ. 
මේ කාල වකවානුව තුළ මිතුරු මිතුරියන් ඇසුරු කරන විට ඔවුන් ව දුරස්ථව සමීප 
කරගන්නා ආකාරය මිතුරන්ට කියා දිය යුතු ය. පෝතකයන් බාලදක්ෂයන් ලෙස ඔබ සතුව 
ඇති එම ශික්ෂණය සෙසු මිතුරන්ට ද කියා දිය යුතුය. 
එක් බාලදක්ෂයෙක් මුඛාවරණ 20 බැගින් නිර්මාණය කර මුඛවාඩම් නොමැතිව පාසැල් එන
 ඔබේ මිතුරාට ද එකක් පරිත්‍යාග කිරීමට හැකි නම් දෛනිකව අප බාලදක්ෂයන් ලෙස 
සිදුකරන යහපත් කටයුත්ත නිරායාසයෙන් ම සම්පූර්ණ කීරීමට ද පහසුවනු ඇත. 
ශ්‍රී 
ලංකාව පුරා විසිරී සිටින බාලදක්ෂයන් 50,000x20 විසින්ම මුඛාවරණ තම සුරතින්ම
 නිර්මාණය කර බාලදක්ෂයන්, පාසලේ මිතුරන් අතර බෙදා දී මෙම මහඟු ප්‍රජා 
සේවාවට ඔබටත් දායක විය හැකිය.
ඔබ විසින් නිර්මාණය කරන, මුඛවාඩම් නිෂ්පාදනය කරන ආකාරය, මිතුරන් 20 අතර 
බෙදා දෙන ආකාරය වීඩියෝ කර අපට එවන්න. මුඛවාඩම් මිලියනයක දැවැන්ත අභියෝයට 
බාලදක්ෂ සමූහ ලෙස පෙළ ගැසෙන්න. අපි සූදානම් ඔබේ යහපත් කටයුත්ත ලෝකයටම 
ගෙනියන්න... 
- 0774 526262ට වට්ස් ඇප් මගින් වීඩියෝ යොමුකරන්න -
Are You Ready? ONE Million Mask Challenge for SCOUTS!
The Million Mask Challenge is a volunteer network that makes cloth face 
masks, surgical caps, and other items to fight COVID-19. Our priority is
 to support frontline health care providers. We also donate to help 
other frontline heroes, including hospital support staff, police, 
firefighters, paramedics, food pantry and shelter volunteers, critical 
government employees, and other frontline workers, as our supply 
permits. We have seen the hospital field come together in amazing ways, 
rising to the challenge of the COVID-19 crisis and providing care to our
 communities. Health care workers are our most valuable resource when it
 comes to treating and stopping the spread of the virus. Our nation’s 
hospitals and health systems are working diligently to ensure the safety
 and well-being of the health care workforce. They must have the 
personal protective equipment (PPE) and support they need to provide 
care to patients.
The demand for personal protective equipment (PPE) has created a severe 
shortage of PPE across the world. The supply simply cannot keep up with 
the demand. To respond to that need, the American Hospital Association 
is launching a call to action to increase production and distribution of
 PPE to health care workers across the country. 
The Challenge
The ONE Million Mask Challenge was originally launched by Scouting 
Magazine, Sri Lanka. where they have seen a tremendous outpouring of 
support from individuals, community organizations and local 
manufacturers. Providence entered into an important collaboration with 
Scout Troops. 
The World Scouts is expanding the 100 Million Mask Challenge nationwide. 
We are calling on manufacturers, the business community and individuals
 across the country to coordinate efforts—facilitate new relationships 
with hospitals and health systems—in order to rapidly produce needed PPE
 on a large scale for our nation’s health care heroes. 
This is just the start of our efforts and this national call to action. 
Needs exist nationwide and shortages are vast. AHA will expand the scope
 of the 100 Million Mask Challenge to meet the growing challenges and 
needs of our health care workers, hospitals and health systems as they 
take on the COVID-19 pandemic.
Not for Sale!
Masks are Fully donated — Not for Sale. Please use this idea, rather 
than soliciting in our social media groups. Thank you! 
Send Video - 0774 526262 (Whats app) 















 
No comments:
Post a Comment