ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය බාලදක්ෂයන්
විශාල බාලදක්ෂයින් පිරිසක් සහභාගී වන දැවැන්ත කදවුරක් සදහා බාලදක්ෂ
සැණමුළුව හෙවත් බාලදක්ෂ සැණකෙළිය යන අර්ථ ගැන්වෙන් ජම්බෝරිය (jamboree. n.) යන නාමය බී.පී.තුමා විසින් හදුන්වා දී අැත. ජම්බෝරි යනු කුඩා පරිමාණයේ කදවුරු රැසක එකතුවෙන් පැවැත්වෙන මහා කදවුරු බැදීමකි. ලෝක බාලදක්ෂ සංගමය (WOSM) විසින්
සෑම වසර 4කට වරක් 'ලෝක බාලදක්ෂ ජමිබෝරියක්' සංවිධානය කරනු ලැබේ.
ජාතික බාලදක්ෂ ජම්බෝරි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වන ජනාධිපතිවරයාගේ ගේ ප්‍රධානත්වයෙන් ද සෑම වසර 4කට වරක් ජාතික බාලදක්ෂ ජම්බෝරියක් පවත්වනු ලැබේ. මේ වන විටජාතික බාලදක්ෂ ජම්බෝරි 9ක් පවත්වා තිබේ.1952 - පළමු සමස්ත ලංකා ජම්බෝරිය - කොළඹ 07, බුලස් පාර, රේස්කොස් පිටියේදී
1962 - ස්වර්ණ ජයන්ති ජම්බෝරිය - කොළඹ 07, බුලස් පාර, රේස්කොස් පිටියේදී
1983 - තෙවන ජාතික ජම්බෝරිය - අනුරාධපුර වලිසිංහ හර්ස්චන්ද ක්‍රීඩාංගණයේදී
1994 - සිව්වන ජාතික ජම්බෝරිය - කුරුණැගල වෙලෙගෙදර ක්‍රීඩාංගණයේදී
1998 - පස්වන ජාතික ජම්බෝරිය - මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
2002 - හයවන ජාතික ජම්බෝරිය - බලපිටිය ක්‍රීඩාංගණයේදී
2006 - හත්වන ජාතික ජම්බෝරිය - නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්රිත ක්‍රීඩාංගණයේදී
2010 - අටවැනි ජාතික ජම්බෝරිය - හම්බන්තොට, අඟුණකොළපැලැස්ස, එරමිණියාය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී
2016 - නමවැනි ජාතික ජම්බෝරිය -යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය
ජාත්‍යන්තර ජම්බෝරි
ලෝක බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජම්බෝරි කීපයක් ද අැත.ගුවන් ජම්බෝරිය jamboree on the air ( JOTA)
අන්තර්ජාල ජම්බෝරිය jamboree on the internet (JOTI)
කෙටිපණිවිඩ ජම්බෝරිය jamboree on the sms (JOTS)
කලාපීය ජම්බෝරි
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා අැත. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වෙමින් දඹල්ල පැවතිණ.1 | Philippines | Mount Makiling, Los Baños, Laguna | December 28, 1973–January 4, 1974 | Philippines Golden Jubilee Jamboree |
2 | Iran | Nishapur | 1977 | Used as preparation for the scheduled 15th World Scout Jamboree |
3 | New Zealand | Oamaru | January 4, 1978–January 11, 1978 | 8th New Zealand Jamboree / Theme: New Horizons |
4 | Australia | Perry Lakes Reserve, Perth, Western Australia | December 29, 1979–January 7, 1980 | 12th Australian Jamboree |
5 | Bangladesh | Mouchak, Gazipur, Dhaka Division | December 30, 1980–January 6, 1981 | 2nd Bangladesh Scout Jamboree |
6 | Indonesia | Cibubur, Jakarta | June 18, 1981–June 25, 1981 | 6th Gerakan Pramuka Scout Jamboree |
7 | Malaysia | Kota Bharu, Kelantan | 1982 | 5th Malaysian Scout Jamboree |
8 | South Korea | Muju, Jeollabuk-do | 1982 | 6th Korean National Jamboree |
9 | Thailand | - | November,1985 | 11th Thailand Jamboree |
10 | India | Hyderabad | 1987 | 11th Indian National Jamboree |
11 | New Zealand | Mystery Creek, Hamilton | January 3, 1990–January 11, 1990 | 12th New Zealand Jamboree |
12 | Philippines | Mount Makiling, Los Baños, Laguna | 1991 | 9th Philippines National Jamboree |
13 | Australia | Ballarat, Victoria | 1992 | 16th Australian Jamboree |
14 | Bangladesh | Mouchak, Gazipur, Dhaka Division | January 5, 1994–January 12, 1994 | 5th Bangladesh National Scout Jamboree |
15 | Australia | Perth, Western Australia | December 30, 1994–January 8, 1995 | 17th Australian Jamboree |
16 | New Zealand | Kepler Farm, Fiordland | December 1995–January 1996 | 14th New Zealand Jamboree |
17 | South Korea | Mt. Sorak, Kangwon Province | August 7, 1996–August 13, 1996 |
18 | Malaysia | Kem Seri Keluang, Besut, Terengganu | August 1, 1997–August 8, 1997 | 9th Malaysia Jamboree |
19 | Australia | Ipswich, Queensland | January 2, 1998–January 11, 1998 | 18th Australian Jamboree |
20 | Republic of China | Neipu, Pingtung | 1998 | 8th Taiwan Jamboree (Taiwan) |
21 | South Korea | Kosong, Kangwon Province | August 7, 2000–August 14, 2000 | 10th Korea National Jamboree |
22 | Australia | Cataract Scout Park, Sydney, New South Wales | January 3, 2001–January 12, 2001 | 19th Australian Jamboree |
23 | Japan | Maishima Sports Island, Osaka Prefecture | August 3, 2002–August 7, 2002 | 13th Nippon Jamboree |
24 | South Korea | Mt. Sorak, Kangwon Province | August 5, 2004–August 11, 2004 | 11th Korea National Jamboree |
25 | Thailand | Had Yao, Sattahip | December 28, 2005–January 3, 2006 | No Other Event, 50th anniversary of Asia Pacific Region |
26 | Philippines | Mount Makiling, Los Baños, Laguna | December 28, 2009–January 3, 2010 |
27 | South Korea | Suncheon City, Jeolla Province | August 4, 2010–August 9, 2010 | 3rd International Patrol |
28 | Republic of China | Chengcing Lake, Kaohsiung | July 11, 2011–July 17, 2011 | Scouts of China Centenary |
29 | Sri Lanka | Gam Udawa & Kandalama sites Dambulla, Matale District | April 1, 2012–April 6, 2012 | 100 Years of Scouting in Sri Lanka |
30 | Japan | Yamaguchi City, Yamaguchi Prefecture | July 28, 2013–August 7, 2013 | 16th Nippon Jamboree |
සාර්ක් කලාපීය ජම්බෝරිය
දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත.
1st SAARC Scout Friendship Jamboree - 14-22 February 1990 - Vihara Maha Devi Park, Colombo, Sri Lank.
2nd SAARC Scout Friendship Jamboree - 17-21 October, 2012 - Islamabad, Pakistan.
3rd SAARC Scout Friendship Jamboree - 04 – 09 Jan 1998 - Khurda, Orissa, India.
4th SAARC Scout Friendship Jamboree - 5–12 January 2004 - NSTC, Mouchak, Gazipur, Bangladesh.
ලෝක බාලදක්ෂ ජම්බෝරි
1907 වසරේදී එංගලන්තයේ බ්රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය. අදවන විට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යයාව මිලියන 41 ඉක්මවා සිටිති. මොවුන් සියල්ලටම සෙවන සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය( World Organization of the Scout Movement-(WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts- WAGGGS) හැදින්විය හැකිය. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පලමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 සමග ගැහැනු ළමුන් ද සහභාගි විය. නමුත් ලෝකයේම බාලදක්ෂයින් වෙන්වෙන් පැවැත් වූ පළමු ජම්බොරිය වන්නේ බී.පී.තුමාගේ ප්‍රධානත්වයෙන් 1920දී ලන්ඩන් නුවර ඔලිම්පියාහි පැවැත් වූ පළමු ජම්බොරියයි. ඊට ලෝකයේ රටවල් 34කින් බාලදක්ෂයින් 8,000ක් සහභාගී වුණා.
Year | Event | Location, Country | Theme/Name | Dates | Attendance | Countries Attended |
---|---|---|---|---|---|---|
1920 | 1st World Scout Jamboree | The Olympia, London, England, United Kingdom | Develop World Peace[13] | July 30, 1920– August 8, 1920[14][15] |
8,000 | 34 |
1924 | 2nd World Scout Jamboree | Ermelunden, Denmark | World Citizenship[13] | August 10, 1924– August 17, 1924?[16][17] |
4,549 | 40 |
1929 | 3rd World Scout Jamboree | Arrowe Park, Birkenhead, England, United Kingdom | Coming of Age | July 31, 1929– August 13, 1929[18][19] |
50,000[20] | 40 |
1933 | 4th World Scout Jamboree | Gödöllő, Hungary | Face New Adventures[13] | August 2, 1933– August 15, 1933[21][22] |
25,792 | 46 |
1937 | 5th World Scout Jamboree | Bloemendaal,[23] Netherlands | Lead Happy Lives[13] | July 31, 1937– August 9, 1937[24][25][26][27] |
28,750 | 54 |
1947 | 6th World Scout Jamboree | Moisson, France | Jamboree of Peace | August 9, 1947– August 20, 1947[28][29] |
24,152 | 38 |
1951 | 7th World Scout Jamboree | Bad Ischl & Salzkammergut, Austria | Jamboree of Simplicity | August 3, 1951– August 13, 1951[30] |
12,884 | 41 |
1955 | 8th World Scout Jamboree | Niagara-on-the-Lake, Ontario, Canada | New Horizons | August 18, 1955– August 28, 1955[31] |
11,139 | 71 |
1957 | 9th World Scout Jamboree | Sutton Park, Sutton Coldfield, Warwickshire, England, United Kingdom | 50th Anniversary of Scouting | August 1, 1957– August 12, 1957[32] |
30,000 | 82 |
1959 | 10th World Scout Jamboree | Makiling, Los Baños, Laguna, Philippines | Building Tomorrow Today | July 17, 1959– July 26, 1959[33] |
12,203 | 44 |
1963 | 11th World Scout Jamboree | Marathon, Greece | Higher and Wider | August 1, 1963– August 11, 1963[34] |
14,000 | 88 |
1967 | 12th World Scout Jamboree | Farragut State Park, Idaho, United States | For Friendship | August 1, 1967– August 9, 1967[35] |
12,011 | 105 |
1971 | 13th World Scout Jamboree | Asagiri, Fujinomiya, Shizuoka, Japan | For Understanding | August 2, 1971– August 10, 1971[36] |
23,758 | 87 |
1975 | 14th World Scout Jamboree | Lillehammer, Norway ; Co-hosted with Denmark , Finland ,Iceland , and Sweden | Five Fingers, One Hand | July 29, 1975– August 5, 1975[37][38][39] |
17,259 | 91 |
1979 | (15th World Scout Jamboree) | Nishapur, Iran | July 15, 1979– July 23, 1979[40] |
cancelled | ||
1983 | 15th World Scout Jamboree | Kananaskis County, Alberta, Canada | The Spirit Lives On | July 5, 1983– July 15, 1983[13] |
14,752 | 102 |
1987–1988 | 16th World Scout Jamboree | Cataract Scout Park, Appin, New South Wales, Australia | Bringing the World Together | December 31, 1987– January 7, 1988[38] |
14,434 | 98 |
1991 | 17th World Scout Jamboree | Sŏraksan, Kangwon, South Korea | Many Lands, One World | August 8, 1991– August 16, 1991[13] |
20,000 | 100 |
1995 | 18th World Scout Jamboree | Biddinghuizen (municipality of Dronten), Oostelijk Flevoland, Netherlands | Future is Now | August 1, 1995– August 11, 1995[13] |
28,960 | 122 |
1998–1999 | 19th World Scout Jamboree | Hacienda Picarquín, Mostazal, Chile | Building Peace Together | December 27, 1998– January 6, 1999[38] |
31,000 | 137 |
2002–2003 | 20th World Scout Jamboree | Sattahip, Chon Buri, Thailand | Share our World, Share our Cultures | December 28, 2002– January 8, 2003[38] |
24,000 | 143 |
2007 | 21st World Scout Jamboree | Hylands Park, Chelmsford, Essex, England, United Kingdom | One World, One Promise Scouting Centenary |
July 28, 2007– August 8, 2007[38] |
38,074 | 158 |
2011 | 22nd World Scout Jamboree | Rinkaby, Sweden | Simply Scouting | July 27, 2011– August 7, 2011 |
40,061 | 169 |
2015 | 23rd World Scout Jamboree | Kirarahama, Japan | A Spirit of Unity | July 28, 2015– August 8, 2015[41] |
expected 50,000 | |
23වැනි ලෝක ජම්බෝරියේ නිල පදක්කම |
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල පදක්කම |
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නියෝජනය කරන පිරිස 116 අතරින් ජම්බෝරිය සැලසුම් කණ්ඩායමට 03ක් ද JPT(Jamboree planning team), 6 කළමනාකරණ කණ්ඩායමට 06ක් ද CMT ( Contingent Management Team), ඒකක නායකයන් 06ක් ද UL (Unit Leaders), ජාත්‍යන්තර සේවා කණ්ඩායමට 23ක් ද IST (International Service Team), සහ සෙසු 73 බාලදක්ෂයන් සමන්විත වනු ඇත. ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, සහ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශිරාස් සාලි යන මහත්වරුන් ද ලෝක ජම්බෝරි කණ්ඩායම මෙහෙයවනු ලැබේ.