Translate

Monday, November 28, 2022

First National Kiddoree - NATIONAL KIDDOREE HELD TO BOOST SKILLS IN SCOUT KIDS

Sri Lanka’s first-ever National Kiddoree was held successfully last Saturday (26) at the Viharamahadevi Park. The first national Kiddoree was conducted under the theme of “Singithi Lowata Heta Dawasak” (Better Future For Kids). 


The first National Kiddoree, organized by the Sri Lanka Scout Association, will be held this Saturday (26) at the Viharamahadevi Park from 9 a.m onwards. Scouting, or the Scout Movement, the largest voluntary organization created for children in the world, is a huge movement leading the great process of making good citizens. It has now spread to 57 million across 172 countries of the world.

The Sri Lanka Scout Movement currently has over 80,000 members, which is also a member of the World Organization Scout Movement and operates at local, district, and national levels intending to make the future generation of children good citizens leading a positive change in the communities.

Janaprith Fernando, Chief Commissioner of the Sri Lanka Scout Association speaking to Daily Mirror, said that on the 13th of November 2014, the Sri Lankan Scouting Movement started the “Singithi” Scouting Division which includes children between the ages of 5-7 years.

“Age group 7-11 is Cub scouts, 11-15 scouts, 15- 18 Senior Scouts, and then Rover Scouts. So this will be the first national event we are having for the “Singithi” scouts named Kiddoree. Nearly 7000 Singithi scouts have registered with the event. We will have open-air activities mostly, and there will be a talent show as well” he added.

Accordingly, the first National Kiddoree will be held under the theme of “Singithi Lowata Heta Dawasak” (A Tomorrow for the World of Children). Most importantly, the first National Kiddoree will be graced by the Bangladesh High Commissioner to Sri Lanka Tareq Md Ariful Islam.






Principal sponsors of the first National Kidoree are Unilever, Atlas, Prima Ceylon (Pvt) Limited, CBL Munchee, Daintee Limited, and Sampath Bank.

Accordingly, the Kiddoree was graced by the Bangladesh High Commissioner to Sri Lanka, Tareq Md Ariful Islam and his wife. Expressing his pleasure and appreciation to the Sri Lanka Scout Association for organising the first Kiddoree, Tareq Md Ariful Islam reiterated the importance of exposing children to the outer world to expand their capacities. “These events are the key to developing friendships among children and gathering new knowledge while expanding the horizons of the children’s world. The scouting movement throughout history made the best of citizens, and I believe that the first national Kiddoree is the foundation stone for developing core values of children who are the future of our world. These kids will one day lead the scouting movement and the world as well”, he added.

 

The Viharamahadevi Park was filled with 5,000 Singithi Scouts. The Sri Lanka Scout Association currently has over 80,000 members islandwide. The SLSA conducts Jamborees for the Scouts, Cuborees for Cub Scouts and the latest feature, Kiddoree, was aimed at developing skills among scout kids. 

 The Chief Commissioner Sri Lanka Scout Association, Janaprith Fernando, in his message, said that it is important to inculcate discipline in individuals from their childhood, and the Singithi section can play a pivotal role in achieving this. “The first National Kiddoree goes down in the history of the SLSA as an important milestone as we had over 6,500 participants representing all provinces of the country”, he said.

Chief Organiser Commissioner Chandrani Fernando said that the age range between 5-7 is a crucial age range which determines the future of any personality thus, improving core mental and social attitudes among children is of utmost importance. “The main theme for Scout kids are friendship and happiness. Therefore, the first National Kiddoree becomes a platform for expanding friendships and heightening the happiness in the kids’ world, which will have a greater impact on their futures as well as on the future of the country”, she added.

Saturday, November 26, 2022

1st National Kiddoree ~ පළමු ජාතික කිඩෝරිය ~ 1வது தேசிய கிடோரி

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘' කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී...


ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය (26) වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවැත්විණි.

‘‘සිඟිති ලොවට හෙට දවසක්‘‘ යන්න තේමා කරගනිමින් පැවැති මෙම කිඩෝරියට සිඟිති බාලදක්ෂ දරු දැරියන් 6000කට අධික පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්වුණ අතර ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් රැසක් මෙහිදි ක්‍රියාත්මක විණි. සිඟිති දරුවන්ගේ හැකියාවන් පෙන්නුම් කරලීමට මෙය මහඟු අවස්ථාවක වූ බව සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය පැවැසූවාය.

බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘ජම්බෝරිය‘‘ ද, පෝතක බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘කබෝරිය‘‘ ද පවත්වන අතර සිඟිති බාලදක්ෂ දරු දැරියන් වෙනුවෙන්ගේ ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘‘කිඩෝරිය‘‘ නමින් හැදින් වේ.

2014 වසරේ නොවැම්බර් මස 13 වැනිදා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට අලුතින් සිඟිති බාලදක්ෂ අංශය ආරම්භ කළ අතර වයස අවුරුදු 5-7 අතර පසුවන දරු දැරියන් සිඟිති බාලදක්ෂ අංශයට ඇතුළත් වේ.  ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු සංවිධායක මණ්ඩලය විසින් මෙය මෙහෙය වූහ.
 
 

 1st National Kiddoree ~ පළමු ජාතික කිඩෝරිය ~ 1வது தேசிய கிடோரி

Sri Lanka Scout Association organised the 1st ever national gathering of Singithi Scouts on 26th November 2022 at Viharamhadevi Park , Colombo 07 from 8.30 am to 1.30 pm. More than 6000 Singthi Scouts and 750 Adult Leaders representing 24 Scout Districts took part in the event. Opening ceremony was graced by the chief Guest, High Commissioner of Bangladesh to Sri Lanka H.E. Tareq Md Ariful Islam and the guest of honour of the event was former chief commissioner, Vidyajothi Professor Nimal De Silva. Chief Commissioner Mr. Janaprith Fernando addressing the gathering added his greetings to the remarkable and successful event. Singithi Scouts has a good exposure of variety of out door activities in small groups. Ms. Chandrani Fernando, Assistant Chief Commissioner(Singithi) and the organising commissioner and her team were able to make the event historic event more memorable with the support of parents, districts and well-wishers and sponsors.  

Arrangements have been made to conduct the First ever national Kiddoree of the Sri Lanka Scout Association (SLSA) at the Vihara Maha Devi Park in Colombo on Nov 26, said Kiddoree Organizing Commissioner Chandrani Fernando.

The Kiddoree is expected to be attended by over 6,000 kids, between the age of 5 and 7 years. The SLSA currently has over 80,000 members, countrywide. The SLSA conducts Jamborees for the Scouts, and Cuborees for Cub Scouts. The latest feature Kiddoree is aimed at developing skills among scout kids, Commissioner Chandrani Fernando said, adding that Bnagladesh High Commissioner in Sri Lanka Tareq Md Ariful Islam would be participating as the chief guest.


 

ජාතික කිඩෝරි ගීතය

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ 

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ හැම දෙසින්ම ආවෝ// 

වැඩිහිටියන් හට කීකරු වී සිටිමු 

සිඟිති ලොවේ සතුටයි දිනුමයි ලබමූ 

වැඩිහිටියන් හට කීකරු වී සිටිමු 

සිඟිති ලොවේ සතුටයි දිනුමයි ලබමූ 

කිඩෝරියයි මේ කිඩෝරියයි..//// 

එකම මොහොතෙ හිත අපි හැමටම බෙදමු 

අපේ රටට අපි හැමදා... ආදරය වෙමූ 

කිඩෝරියයි මේ කිඩෝරියයි..//// 

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ 

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ හැම දෙසින්ම ආවෝ//

kidoree kidoree - Sri Lanka 

1st National kidoree in Sri Lanka 

kidoree kidoree - Sri Lanka 

1st National kidoree in Sri Lanka 

Friendship and Happiness in our Kidoree... 

හිටපු ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාගේ අදහසක් මල්ඵල ගන්වමින් ශ්‍රී ලංකාවේ සිඟිති බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු බාලදක්ෂ කණ්ඩායම් ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ්, මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ නාලන්ද, කැළනිය ශ්‍රී ධර්මාලෝක හා මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලවල එකවර අරම්භ කරන්නට යෙදුනි. 2014 නොවැම්බර් 13දා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී ප්‍රධාන උත්සවය පවත්වනු ලැබිණ. ඒ අනුව දිවයිනේ සෙසු පාසැල්වලක් සිඟිති බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කිරීම ආරම්භ වූ අතර වයස අවුරුදු පහත් හතත් අතර පාසල් දරුවන් සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නවතම සාමාජිකයන් වන සිඟිති බාලදක්ෂ දරු දැරියන්ට සිය පන්ති කාමර අධ්‍යාපනයෙන් පරිබාහිරව ස්වභාවධර්මය හා සංස්කෘතික හැදියාවන් පිළිබඳ නවමු අත්දැකීම් ලබාදෙමින් තම පාසල් දිවියේ පළමු හා දෙවන වසරවලදී බාලදක්ෂ කටයුතු පිළිබඳ මූලික පුහුණුවක් ලබා දෙන ආකාරයෙන් සිඟිති බාලදක්ෂ වැඩසටහනක් සකස් කර ඇත. 

ජාතික කිඩෝරිය 2022 ශ්‍රී ලංකාව තුළ සිඟිති බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර අටකට පසු පැවැත්වෙන ප්‍රථම ජාතික එළිමහන් රැළිය "ජාතික කිඩෝරිය" නමින් බාලදක්ෂ ශබ්ධකෝෂයට එක්ව තිබේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සිඟිති බාලදක්ෂයන් උදෙසා සංවිධානය කරනු ලබන මෙම 1වැනි ජාතික කිඩෝරිය, දරුවන්ට වඩා හොඳ අනාගතයක් “Better Future for Kids” තේමාව යටතේ නෙැවම්බර් 26වැනි දින සඳහා සිඟිති බාලදක්ෂයන් 5000කගේ සහභාගීත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.ො

Sunday, November 20, 2022

අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලක්ෂයා ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවා.


පෙර සිට පැවතගෙන එන පරිදි මේ දක්වා හිටපු සියලුම ජනාධිපතිවරුන් මෙන් නව ජනාධිපති තුමා වෙත ශ්‍රී ලංකාවේ ජාතික කරලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින්. 2024 පෙබරවාරි 20සිට 26 වැනිදා දක්වා ත්‍රිකුණාමලයේ දී පවත්වන 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සඳහාද ආරාධනා කරනු ලැබුවා.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් විසින් ලෝකයේ වැඩිම දරුවන් පිරිසක් එක්ව සිටින ළමා ව්‍යාපාරය බාලදක්ෂ ව්‍යාපාරය බවත් රටවල් 174ක, දරුවන් ලක්ෂ 570ක් පමණ බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින බවත් බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගැණුනා.

ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේ, 75 වැනි නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි. 2024 වන වසර වන විට පළාත් 09යම ආවරණය වන පරිදි බාලදක්ෂ දිස්ත්‍රික් 37 පුරා ශ්‍රී ලංකාබාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට සහය වන බව ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එහි සාමාජිකත්වය ලක්ෂ 2 දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවකදී ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය හා සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සාමජිකාවන්ට ආරාධනා කළා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
 

 

Monday, November 7, 2022

Sigithi Scouting

Sigithi Scouts


Sigithi Scout Section can be started in 5 – 7 years.

Colour : Blue

Unit : Gomuwa – Each Gomuwa consists of 40 Sigithi Scouts.

Bunches : Each flower bunch consists of 8-10 Sigithi Scouts.


Objectives of Sigithi Scout Section

1. To create an interest in Scouting among the youngest children in Sri Lankan Schools.
2. To introduce and enroll members to the Scout Movement from the beginning of School Educational System in Sri Lanka.
3. To assist in building competencies of children from the first stage of their development
4. To encourage students to love and admire nature
5. To help others and be satisfied and happy by engaging in different simple activities


Sigithi Scout Promise

“I love my Religion and Country”


Sigithi Scout Law

1. Sigithi Scout obeys elders.
2. Sigithi Scout is always happy.


Sigithi Scout Motto

“Friendship and Happiness”

How to start a Sigithi Gomuwa (Unit)

A Scout Master or Mistress who has followed Phase I Introductory Course can start a Sigithi Gomuwa.There should be a minimum of 12 or maximum of 40 children. In a Gomuwa (Unit) there can be several bunches. In each bunch there can be 8 – 10 Sigithi scouts.Each bunch can have names of beautiful flowers. (e.g. Anthurium, Lotus, Sun Flower, Ehala, Ruk Aththana.)

Methods of Training

Conducting an outdoor meeting after school hours for half an hour by a Phase I trained Sigithi Scout Master or Mistress. The meeting should be according to the Sigithi Scout Programme.

 

Membership Badge
Sathuta Badge
Dinuma Badge