ඩබ්ලියු. ආර්. විජේසෝම මහතා |
උපාලි පූවත්පත් සමාගමේ "දිවයින" සහ "දි අයිලන්ඩ්" පූවත් පත්හි ප්‍රධාන කාටූන් ශිල්පියා වශයෙන් පූරා වසර 23 ක් සේවය කළ ඩබ්ලිව්. ආර්. විජේසෝම මහතා 2006/01/18 දින අභාවප්‍රාප්ත විය. මිය යන විට 80 වැනි වියෙහි පසූ වූයේය. අඩ සියවසක් තරම් සිය වෘත්තීය ජීවිතය තුළ ඔහූ කළ සූවිශේෂ කාටූන් නිර්මාණ එක් කළ ග්‍රන්ථ කිහිපයක් ද පළ කළ විජේසෝම මහතා නිහඬ ජීවිතය ප්‍රිය කළ සෘජූ මිනිසකු වශයෙන් කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර විය. විජේසෝම මහතාගේ දේහය 470·6, කැබැල්ලගොඩවත්ත ඕවිට, ඇරැව්වල නිවසේ තැන්පත් කර තිබිණ.
ළාබාල වියේදීම බාලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාශීලී නායකයකු වූ ඔහූ දෙවැනි ලෝක යූද සමයේ අහස් උවදුරු වැළැක්වීමේ සංවිධානයේද කැපී පෙනෙන සාමාජිකයෙක් විය. විජේ රූපගේ විජේසෝම (ඩබ්.ආර්.) තරුණයා 1947 ටයිම්ස් පූවත් පත් ආයතනයට බැඳුණේ සෝදුපත් බලන්නකු වශයෙනි. ඒ අතර තුර කාටූන් ශිල්පය අත්හදා බැලූ ඔහූ ටයිම්ස් හා ලංකාදීප පූවත් පත්හි ප්‍රධාන කාටූන් ශිල්පී තනතුර දක්වා පැමිණියේ දැඩි වෙහෙස මහන්සියෙනි. 1968 දී ලේක්හවූස් ආයතනයේ සේවයට බැඳුණූ ඔහූ එහි සිංහල ඉංග්‍රීසි දිනපතා, සතිපතා පූවත් පත් සහ වාර ප්‍රකාශන සඳහාද කාටූන් නිර්මාණය කළේය.
1964 ජූලි 27 අරඹන ලද ළමයින්ට කැපවුණු මිහිර පත්තරය සතිපතා පත්තරයක් උනා. මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා. අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.) එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.
වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමිනි.
වසර 12 ක් පමණ එහි සිටි විජේසෝම මහතා අනතුරුව උපාලි පූවත්පත් සමාගමට බැඳුණේය. දිවයින ඇසූරේ සිය වෘත්තීය ජීවිතයේ දීප්තිමත් සමය ගත කළ ඔහූ ශ්‍රී ලංකාවේ විවිධ නගර ආශ්‍රිතව කාටූන් ප්‍රදර්ශන රැසක් පැවැත්වීය. ලෝකයේ සම්භාව්‍ය කතුවැකි හා කාටූන් චිත්‍ර එකතුවක් වන උදරකා ්එක්ි ඡරුිි සෘැඩසැඅ හි එකවර කාටූන් චිත්‍ර තුනක් පළ කර ගැනීමේ වාසනාවද හිමිකර ගත්තේය. නිව්යෝක් ටයිම්ස් වැනි පූවත් පත්හිද සෝවියටි දේශයේ පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ප්‍රකාශනයක පිට කවරය සැරසීමටද වරක් විජේසෝමගේ කාටූනයක් තෝරා ගැනිණ. එසේ ලොව ප්‍රකට කාටූන් ශිල්පීන් අතරට එක්ව ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් විජේසෝම මහතා දක්ෂ ලේඛකයෙක්ද වන්නේය. වන මංගමන් යනූවෙන් ඔහූ තමා කළ වන සංචාර ගැන පොතක් ද ලියා පළ කළේය. එමෙන්ම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්, පරිසරවේදියෙක් සහ අජටාකාශ තොරතුරු ගවේශකයෙක් ලෙසද විවිධ විෂය පරාසයන් තුළ ඔහූ තම කුසලතා ප්‍රකට කළේය.
පොදු ජනතාව නියෝජනය කිරීම සඳහා විජේසෝමයන් විසින් ගොඩනඟන ලද ”පුංචි සිංඤ්ඤෝ” නම් වූ කාටුනය පාඨකයා අතර, ජනපි‍්‍රය චරිතයක් බවට පත්විය. පුංචි සිංඤ්ඤෝ 1950 දශකයේ විසූ ජාතික ඇඳුමින් සැරසී ගත් පුද්ගලයෙකි. ආර්ථික අපහසුතා හේතුවෙන් පුංචි සිංඤ්ඤෝගේ ස්වරූපය වෙනස් වීම කාටුනය තුළින් දකින්නට ලැබේ. ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහු පසුව ඉරුණු ඇඳුමෙන්ද ක‍්‍රමයෙන් වැරහැලි බවටද පත්විය. ඉන් අනතුරුව සරමද ගැලවී ගොස් ඉතිරිව තිබුණේ ජාතික ඇඳුමේ උඩ කොටස පමණි. පොදු ජනතාව විඳින දුක් ගැහැට මෙම කාටුන් චරිතය ඔස්සේ සංකේතයක් ලෙස නිරූපණය කරන ලදී. ඔහුගේ ‘පුංචි සිංඤෝ’ වඩාත් ජනප්‍රියතම කාටුනය විය. වචන ගණනාවකින් කිව යුතු දෙයක් ඉතා කෙටියෙන් කීමට ඔහු යොදාගත් සුවිශේෂී සංකේතය පුංචි සිංඤීය. ඒ හැරුණු කොට තවත් නිදර්ශන බොහෝය. ප්‍රජා අයිතිය අහිමි වූ බණ්ඩාරනායක මැතිනිය ඔහු අතින් නිර්මාණය වන්නේ විශාල යකඩ බෝලයක් කකුලේ බැඳ දමා තබමිනි. රජීවි ගාන්ධි අගමැතිවරයා කාලයකදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක සිට කටයුතු කළේය. එවක රජීව් ගාන්ධිව විජේසෝම අතින් නිරූපණය වූයේ නහය දික් ලෙසට යොදා ගනිමිනි. ඒ පිනෝකියෝ නැමැති චරිතය සංකේතයට යොදා ගනිමිනි.
විජේසෝමයන්ගේ කාටුන්වලට ලක්වීමට පවා ඇතැම් දේශපාලනඥයෝ කැමැතිවූහ. වරෙක එන්. එම්. පෙරේරා මහතා ඔහුගේ ඇඳි කාටුන් පවා ඉල්ලා සිටියේය. එකල තම කාටුනයක් පුවත්පතේ පළවී තිබෙන දුටුවිට පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වහාම විජේසෝමයන්ට කතා කරයි. පසුව දෙදෙනාම එකතු වී කාටුනය පිළිබඳ කතා බස්කර දුරකතනයෙන් සිනාසෙයි.
එමෙන්ම පුද්ගලික වාසි කතා ඔහු කිසිවිටකත් නිර්මාණ නොකළ අයෙකි. ඉංග්‍රීසි සිංහල භාෂා දැනුම මෙන්ම ක්ෂේත්‍රය පිළිබඳ හදාරන ලද දැනුමද ඔහුගේ කාටුනවල පෝෂණය පසුපස වූ සාධකය.
විජේසෝමයන්ගේ බොහෝ දේශපාලන කාටුන් තුළ දක්නට ලැබුණේ පොදු ජනතාවගේ දෘෂ්ටියයි. මොහුගේ කාටුන් හේතුවෙන් ලේක් හවුස් ආයතනය මහජන චීනයේ උදහසටද ලක් වී ඇත. චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් නොවීම පිළිබඳව මාවෝ සේතුං විවේචනය කොට විජේසෝමයන් විසින් ”ඔබ්සර්වර්” පුවත්පතෙහි කාටුනයක් නිර්මාණය කරන ලදී. විජේසෝමයන්ගේ කාටුන් කලාවේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ 1981 වර්ෂයෙන් පසුවය. විජේසෝමයන්ගේ කාටුන් වලට පෙනී සිටීමට ඇතැම් දේශපාලනඥයින් කැමැත්තක් දැක්වීය.
”කටුන් චිත‍්‍රයකින් එක් අදහසක් පමණක් තීව‍්‍ර වෙනවානම් එ්කෙන් පළක් නැහැ. එක එක කාටුන් ශිල්පීන්ගේ ශෛලීන් විවිධයි. වදන් දහසකින් යුත් ලිපියක ඇතුළත් දේ කාටුනයකින් කිව හැකි නම් එයයි වැදගත්.” යනුවෙන් ශිල්පියෙකු සෑම විටම අවදි වූ මනසකින් යුතු පුද්ගලයෙකු විය යුතු බව ඔහුගේ අදහස විය.
”පුංචි සිංඤ්ඤෝ” නම් තම ප‍්‍රධාන කාටුන් චරිතය නිර්මාණය කිරීමට තම ලොකු තාත්තා හේතු වූ බව සඳහන් වේ. එකල විචාරකයෝ විජේසෝමයන්ගේ කාටුන් පිළිබඳ හඳුන්වා ඇත්තේ විජේසෝම ඉදිකටුවකින් දේශපාලනඥයින්ට අනිනු ලැබේ යනුවෙනි. 1948 සිට 1968 දක්වා ටයිම්ස් ආයතනයේ සේවය කළ විජේසෝමයන් ඉන් අනතුරුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධ විය. ඔබ්සර්වර් පුවත්පතට සහ සිළුමිණ පුවත්පතටද කාටුන් නිර්මාණය කරන ලදී. ඉන් අනතුරුව දිවයින පුවත්පත ආරම්භ කිරීමත් සමඟම ඔහු ඊට සම්බන්ධ විය.
ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තියටද පත් වූ විජේසෝමයන්ගේ කාටුන් ”උදරකා ‘‘World Atlas Press Review” නම් ලෝකයේ සම්භාව්‍ය කතුවැකිය සහ කාටුන් එකතූන් තුළටද ඇතුළත් කර ගන්නා ලදී. විජේසෝමයන්ගේ කාටුන් දේශපාලන කාටුන් ගණයට අයත් වේ. එක් සිදුවීමක් විජේසෝමයන් අතින් පෝෂණය වන්නේ සාරගර්භ දේශපාලන කාටුනයක් ලෙසින්ය. සංකේත භාවිතය, වචන භාවිතය මගින් සාර්ථක ලෙස නිර්මාණය වුණු ඔහුගේ කාටුන් හරහා පණිවුඩය ජනතාවට සන්නිවේදනය විය.
ldgqka Ys,amSka úiska ldgqka NdIdjla ks¾udKh lrkq ,nk w;r" tu jpk lSm jdrhla lshùfuka th ixfla;hla njg m;ajk nj úfÊfidauhkaf.a woyihs' ldgqka NdIdj ldgqka Ys,amshd úiskau j¾Okh l< hq;= nj;a ldgqka ixfla; mdGlhdg f;areï .ekSug myiqjk wdldrhg ks¾udKd;aul ixfla; jeä jYfka fhdod .ekSu ;=<ska ldgqka NdIdjo fmdaIKh l< yels nj Tyqf.a ms<s.ekSuhs' ixfla; ks¾udKh lr .ekSfuka ldgqkh i|yd jdlH fhdod .ekSug wjYH fkdjk w;r mdGlhd fj; ixfla; uÕska ikaksfõokh fldg .; yels fõ'
úfÊfidauhkaf.a ldgqk ;=< ixfla; Ndú;h nyq,j olskakg ,enq‚' m%pKav
l%shd i|yd Tyq fhdod .kq ,enqfõ fndaïnhhs' ldgqka Ñ;%hl fndaïnhl ixfla;hla ÿgq
úg mdGlhd th wjfndaO lr.kakd ,§' yÈis wjia:dj ixfla;j;a lrkq ,enqfõ .,a
f;dmamsfhks' W;=f¾ fldá ;%ia;jd§ka fldáhl=f.a rEmhlska o frdlÜ tflka Ôjk úhou
ksrEmKh úh' ldgqka ;=< olskakg ,enqKq idßfmdg ixfla;hla jYfhka ks¾udKh lrkq
,enqfõ úfÊfidauhkah' úfoaY Kh wdOdr b,a,ñka f,dalh jfÜ hdu ixfla;j;a lsÍug Tyq
fhdod .;af;a md;%hhs' ldgqkh i|yd th úia;r lsÍug jdlH fhdod .ekSu ldgqka Ñ;%h
ÿ¾j,ùug fya;=jla jk nj Tyq mjid we;'
99/02/29 දිවයින පුවත්පතට අඳින ලද කාටුනයක් |
Tyq m%ldY lrkafka ldgqka NdIdfõ fydaähla uu yod.;a;d' fï ixfla;
fydaäh uÕska b;d ir,j iy fláfhka fndfyda foa mejeish yelshs' mdGlhka oyia .Kkla
fuu fydaäh f;areï wrf.khs ldgqka Ñ;% ri ú¢kafka'˜
úfÊfidauhka tod mgkau ldgqka fCIa;%fha ksoyia u;Odßhl= f,i lghq;=
lrkq ,efí' ienE ldgqka Ys,amshd Ôj;ajkafka fmdÿ ck;dj iuÕh' fmdÿ ck;djf.a ÿla
lror mSvdjka ldgqka ;=<ska úksúo ±lSug;a whym;g" widOdrKhg úreoaOj myr
§ug;a hym;a idOdrKhg ms§u;a Tyqf.a ldgqka ;=<ska ±l.; yelsfõ' ¥IK jxpd j,ska
msreKq widOdrKlï lrkq ,nk rchla jqj;a ksjerÈ idOdrK ud¾.hg .ekSug ldgqka
Ys,amshdg yelshdj mj;sk nj úfÊfidauhkaf.a u;hhs' rchla fmr<Sug ldgqka
Ys,amshdg yelshdjla fkdue;s jqjo tys ÿ¾j,;d fmkajd§ug Tjqkag yelshdj ,efí'
බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයකු වූ ‘‘වෝකර්” මහතා වරක් විජේසෝමයන්ගේ කාටුන් රීතිය විවරණය කළේ ‘‘ පුද්ගල කෝන්තරයෙන් තොරව කෝපයෙන් වෛරයෙන් බැහැරව කාටුන් අඳින මා දුටු ප‍්‍රබලම කාටුන් ශිල්පියා විජේසෝමයි' ”යනුවෙනි.වෛරයකින්
හෝ කෝපයකින් තොරව හාස්‍ය උපහාසය පදනම්කොට ගනිමින් වඩාත් උත්තරීතර ජීවන
පැවැත්මකට කටු පෑනෙන් පින්සලෙන් දායකවීම සැබෑ කාටුන් ශිල්පියාගේ සමාජ
මෙහෙවරයි යනුවෙන් කාටුන් ශිල්පියා සතු වගකීම පිළිබඳව විජේසෝමයන් දරන්නේ
එවැනි අදහසකි. ඔහු ප‍්‍රකාශ කර ඇති ආකාරයට ඔහු කටු පෑනෙන් පින්සලයෙන්
මතුපිට අඳින රේඛාවක් පාසා දක්නට ලැබෙන්නේ විජේසෝමයන්ගේ අතීත ජීවිතයේ
නිර්මාණාත්මක වර්ධනයයි'
විජේසෝමයන්ගේ කාටුන් බොහෝවිට දේශපාලන කාටුන් විය. සිදුවීම ක්‍රිකට් තරගයක් විය
හැකිය. නැතිනම් සර්කස් සංදර්ශනයක් විය හැකිය. එහෙත් එය විජේසෝමයන් අතින් පෝෂණය
වන්නේ වඩාත් සාරගර්භ දේශපාලන කාටුනයකි. සංකේත භාවිතය, අවශ්‍ය පරිදි වචන භාවිතය, තුළ
ඔහුගේ කාටුනයේ අර්ථයන් මනා ලෙස ජනතාවට සංනිවේදනය විය. මෙය ඔහුටම ආවේණික කලාවක් විය.
ස්වාධීන ඔහුගේම කාටුන් කලාව විය. දේශීය හුරුවක් මෙන්ම ඔහු තුළ සිටි ගැඹුරු
දාර්ශනිකයා ද මතුවී පෙනෙන්නට විය' මිය යන විට ඒ මහතා 80 වැනි වියෙහි පසූ විය.