Translate

Tuesday, July 17, 2012

දැක්ම

දෙවන සියවසට පිය නගන බාලදෂ ව්‍යාපාරය, පුළුල් සමාජ තලයන් තුළින් බාලක, බාලිකාවන් ඇතුළු තරුණ පිරිස් වැඩි වැඩියෙන් සම්බන්ද කරගන්නා වූ ද සියළු සංස්කෘතීන්ට අයත් ස්ත්‍රීන් හා පුරුෂයන් ඇතුළු තරුණ පිරිස් වලට වැඩි වැඩියෙන් ආකර්ශනය වන්නාවූ ද වඩාත් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා නිතැතින්ම දායක වන්නාවූ ද ගතික හා නිර්මාණශීලී බවින් යුතු ගුණාත්මක අගයයන් පදනම් කරගත් අධ්‍යාපනික ක්‍රියාවලියක් ලෙස පෙනී සිටියි.

Vision

As Scouting enters Its second century, It sees itself as a credible, value – based, educational movement dynamic and innovative involving more and more young people, girls and boys, from broader segments of society attractive to adults, women and men, in all cultures making a real contribution to creating a better world.

No comments:

Post a Comment