Translate

Wednesday, October 14, 2015

58th JOTA~19th JOTI~7thJOTS~2015

58th JOTA~19th JOTI~7thJOTS~2015

GET READY TO PARTICIPATE IN JOTA-JOTI-JOTS
BETWEEN 19-20 OCTOBER 2015!
JOTA-JOTI 2015 is “The Earth is Yours”
The focus of the 2015 JOTA-JOTI theme is on environmental responsibility. Wherever and whenever possible, act to minimize the environmental impact of your actions.

This theme will be used to activate creative inspiration for the JOTA-JOTI logo contest and to drive many activities during JOTA-JOTI weekend – 16-18 October 2015. Among the potential activities will be JOTA-JOTI stations operating without tapping local electrical mains. Using batteries, windmills, and solar panels for electricity will be just some of the possibilities. Scouts will be encouraged to post stories, photos, and videos of their stations in action as they minimize their environmental impact, demonstrating that The Earth is Yours.

වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර හා අන්තර්ජාල ජම්බෝරිය මෙවර ද ලෝක බාලදක්‍ෂ සංගමය විසින් 58 වෙනි ගුවන් හා 19 වෙනි අන්තර්ජාල ජම්බෝරිය වශයෙන් ලොව පුරා පැවැත්වීමට සියලූ ම කටයුතු සූදානම් කර තිබේ.

ලෝක බාලදක්ෂයන්ගේ ගුවන් විදුලි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා අන්තර්ජාල මෙහෙයුම් මධ්‍යස්ථානහා සම්බන්ද වෙමින් ඕනෑ ම බාලදක්ෂ කණ්ඩායමකට අවට සිටින සෙසු බාලදක්ෂ, බාලදක්ෂිකා කණ්ඩායම් සමග වඩාත් හොද සම්බන්දතාවයක් සහිත සහයෝගයෙන් යුක්ත ව කටයුතු කළ හැකි ශක්තිමත් කණ්ඩායම් වශයෙන් හෝ දිසා මට්ටමින් කි‍්‍රයාත්මක විය හැකි උප සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙහි, ගිනිමැල, සංගීත කණ්ඩායම්, ආදි විවධාකාරයේ කි‍්‍රයාකාරකම් සහිත ව ඔක්තෝම්බර් 18 දිනයේ දවස පුරා සජීවී ලෙස පවත්වා ගැනීමට හැකිය. 
more on https://www.facebook.com/events/314054058765083/

No comments:

Post a Comment