Translate

Wednesday, November 26, 2025

භාරත බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමයෙන් ශ්‍රී ලංකාවට සම්මාන ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට Silver Elephant සම්මානය

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් වන නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, ඉන්දියාවේ ජාතික බාලදක්ෂ සංවිධානය වන භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය විසින් පිරිනමන ඉහළම ජාතික සම්මානය ලබා ගෙන ඇත. “රිදී හස්තියා” සම්මානය යනු භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා (BSG) සංගමයේ ඉහළම සම්මානය වන අතර, එය ඉන්දියානු බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය විසින් විශිෂ්ට සේවාවක් හා විශේෂ චරිතයක් සලකා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස පිරිනමනු ලබයි.
 

 

මෙම සම්මානය බාලදක්ෂ ව්‍යාපාරය සඳහා විශිෂ්ට සහ කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට පිරිනමන දුර්ලභ ගෞරවයකි. සම්මානලාභීන් ඔවුන්ගේ උතුම් සේවය පිළිගැනීමක් ලෙස ඉන්දීය ජනාධිපතිවරයා විසින් රාෂ්ට්‍රපති භවනයේදී සම්මාන ය ප්‍රදානය කරනු ලැබේ.

බාලදක්ෂ පොරොන්දුව සහ නීතිය අනුව ජීවත්වන, තරුණ පරම්පරාව සඳහා වඩා හොඳ ලෝකයක් අර්ප කිරීමට ජීවිතය කැප කළ සැබෑ බාලදක්ෂ ආදර්ශයක් මූර්තිමත් කරන පුද්ගලයින් වේ. තරුණ නායකත්වය වර්ධනය කිරීම, බාලදක්ෂ ව්‍යාපාරය ශක්තිමත් කිරීම සහ එය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ඔවුන් දැරූ නායකත්වය, කැපවීම සහ අඛණ්ඩ අදහසට පිළිගැනීමක් සේ රිදී අලියා සම්මානය පිරිනමනු ලැබේ.

මෙය පරාර්ථකාමී කැපවීමේ, නොසෙල්වූ උත්සාහයේ සහ තරුණ සංවර්ධනය පිළිබඳ නොසැලෙන විශ්වාසයේ සංකේතයකි. මෙම ගෞරවණීය ප්‍රදානය මීට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික  කොමසාරිස්තුමා වන්නේ හිටපු ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් සිල්වා මහතා ය. 


මෙවර සම්මාන ප්‍රදානය උත්තර් ප්‍රදේශ් ආණ්ඩුකාර ආනන්දි බෙන් පටෙල් මහත්මිය විසින් ඉන්දියාවේ ලක්නව්හි රාජ් භවන් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසහිදී ප්‍රදානය කරන ලදී. 2025 නොවැම්බර් 23 සිට 29 දක්වා පැවැත්වෙන භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්ගේ 19 වන ජාතික ජම්බෝරියට සමගාමීව 2025 නොවැම්බර් 26 වන දින උත්සවය පැවැත්විණි.
 
 
ජනප්‍රිත් ප්‍රනාන්දු 1979 දී 39 වන කොළඹ, ශාන්ත තෝමස් කනිෂ්ඨ පාසලේ  බාලදක්ෂ  කණ්ඩායමේ කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස සිය බාලදක්ෂ ගමන  ආරම්භ කළ අතර, පාසලේ බාලදක්ෂ නායකයෙකු ලෙස කටයුතු අතර ඔහු දිසා  බාලදක්ෂ නායකයෙකු, සහකාර දිසා  කොමසාරිස්වරයෙකු ලෙස කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සේවය කරන ලදී. 2005 - 2010 දක්වා කොළඹ කොමසාරිස් ලෙස වසර 5 ක කාලයක් සේවයෙන්  අනතුරුව  ඔහු විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට (SLSA) පිවිසියේය, ජාත්‍යන්තර කොමසාරිස් (2011-2016), නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් (2016-2021) ලෙස සේවය කළ අතර දැනට ප්‍රධාන කොමසාරිස්තුමා ලෙස සේවය කරයි. එතුමා 28 වන ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ සමුළුවේදී, ආසියා පැසිෆික් කලාපයේ ස්වේච්ඡා සහාය උප කමිටුවේ සභාපති සහ ආසියා පැසිෆික් එවර්ග්‍රීන් බාලදක්ෂයින්ගෙ (Asia Pacific Evergreen Scouts) සාමාජික අධ්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. එමෙන්ම ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානය විසින් ඔහු නැවතත් එහි උපදේශකයකු ලෙස පත් කර ඇති අතර මෙම සියලු පත්වීම් වසර තුනක කාලයක් සඳහා වේ. උපදේශකයකු ලෙස ඔහු ලොව ප්‍රමුඛතම සහතික කිරීමේ සමාගමක් වන SGS වෙතින් ලෝක බාලදක්ෂ ව්‍යාපාර සංවිධානයට අදාළ ජාතික බාලදක්ෂ සංවිධාන පාලනය, මූල්‍ය, වර්ධනය, ආයතනික අවශ්‍යතා, උපායමාර්ගික රාමුව, හානියෙන් සුරක්ෂා වීම සහ ජාතික බාලදක්ෂ සංවිධානවලට අදාළ අනෙකුත් වැදගත් ක්‍ෂේත්‍රවල විගණනය සහ තක්සේරු කිරීම සඳහා පුහුණුව ලබා ඇත. ලෝක බාලදක්ෂ කමිටුවට (2017-2021) සහ ආසියා පැසිෆික් කලාපීය බාලදක්ෂ කමිටුවට (2012 -2017) තේරී පත් වූ එකම ශ්‍රී ලාංකිකයා ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වන අතර ලෝක බාලදක්ෂ කටයුතු සඳහා සක්‍රීය ලෙස සේවය කළේය. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයෙහි දැනට සාමාජික රටවල් 176 ක මිලියන 60ක සාමාජිකත්වයක් ඇති අතර, ඉන් මිලියන 38 ක් සාමාජික රටවල් 33 ක ආසියා පැසිෆික් කලාපයට අයත් වේ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට The Silver Star සම්මාන ද්විත්වයක්

‘රිදී තරුව’ සම්මානය බාලදක්ෂ සහ බාලදක්ෂිකා ව්‍යාපාරයට සුවිශේෂී සහයෝගය, නායකත්වය සහ අමිල සේවයක් ලබා දුන් පුද්ගලයින් වෙත පිරිනමණු ලැබේ. භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා සංගමය විසින් කීර්තිමත් ‘රිදී තරුව’ සම්මානය බාලදක්ෂිකා සංගමයයේ ආසියා පැසිෆික් කලාපීය කමිටුවේ WAGGGS හි හිටපු උප සභාපතිනි ප්‍රාර්ථනා ලියනගේ මහත්මියට සහ SLGGA හි හිටපු ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර මහත්මියගේ විශිෂ්ට සේවය අගය කරමින් පිරිනමන ලදී. මෙම උත්සවය 2026 නොවැම්බර් 26 වන දින ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලක්නව් හි රාජ් භවන් හිදී උත්තර් ප්‍රදේශ් ගරු ආණ්ඩුකාරතුමා ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම ගෞරවනීය ජාතික ගෞරවය දියමන්ති ජුබිලි සැමරුම සහ 19 වන ජාතික ජම්බෝරියේ මහා අවසන් මහා තරඟයේදී පිරිනමන ලදී.
 
 
 
19 වන ජාතික ජම්බෝරියට සමගාමීව පැවති මෙම ගෞරවණීය සම්මාන උළෙලේදී රිදී හස්තියා සම්මාන  4ක් තවත් විදේශීය සම්මානලාභීන් තිදෙනෙකුට ද හිමි විය. භාරත් බාලදක්ෂ හා බාලදක්ෂිකා  ප්‍රධාන කොමසාරිස් කේ.කේ. කන්දවාල් සහ අනෙකුත් නිලධාරීන් උත්සවයට සහභාගී විය.
 
 

 
blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Colombo Scouts, JOTA JOTI, ජොටා ජොටී වැඩසටහන, Jota Joti Sri Lanka | Colombo, ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය,  බාලදක්ෂයා, ⚜️, The Scouter, ලෝක බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාර, බේඩන් පවල් සාමිතුමා, බාලදක්ෂ නීතිය, Scouting Life Sri Lanka, බාලදක්ෂ, බාලදක්ෂිකා, ලංකා බාලදක්ෂ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ, ආදිකතෘ, ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ලෝකයේ ජාතික බාලදක්ෂ සංගම්, Red Flower Show, Scout Camp Fire, කඩිසර බාලදක්ෂයා, රතුමල, කඳවුරු ගිනිමැල, ස්වාධීන බාලදක්ෂ,  ළමා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, විජය බාලදක්ෂ කඳවුර, දිසාකොසාරිස්, ශිෂ්‍ය භට බළකාය, බාලදක්ෂ කොඩියසිගිති දරුවන්, විවෘත බාලදක්ෂ සමුහ, බාලදක්ෂ සංගණනය, #ColomboScouts #ScoutAward ආදි කර්තෘවරැන්, experimental camp, ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ, බාලදක්ෂ ඉතිහාසය, දිස්ත්රික් බාලදක්ෂ ලාංඡනය, පෝතක බාලදක්ෂ නිල ඇදුම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බලධක්ශ, දේශීය දරුවන්, පුරෝගාමී, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, කොමසාරිස්, නීතිඥ, History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය, මානවක බාලදක්‍ෂ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ජාතික බාලදක්ෂ, සේවා සහ සම්බන්ධතා මාසය, ඡාතික බාලදක්ෂ මූලස්ථානය, ශ්‍රීලංකා බාලදක්ෂ, ජම්බෝ සමළුව, ලෝක බාලදක්ෂ ජම්බෝරිය, බාලදක්ෂ මාවත, බාලදක්‍ෂ කණ්ඩායම, ජනාධිපති පදක්කම, බාලදක්ෂ ව් යාපාරය, බාලදක්ෂ කොඩිය, බාලදක්ෂ ලාංජනය, බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාරය, ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්ස් සී දූපත, BP තුමා, இலங்கைச் சாரணர் சங்கம், Sri Lanka Baladaksha Sangamaya, බේඩන් පවල් සාමිතුමා, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංවිධානය, එෆ්. ජී. ස්ටීවන්ස් මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම්, Scouting in Sri Lanka, Scout Sri Lanka, ආදි කර්තෘ, ළමා හා ව්‍යාපාරය, අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත, බාලදක්ෂ ගීත පොත, ලෝ පතල බාලදක්ෂ ගීත, මුද්‍රිත බාලදක්ෂ ගීත පොත, මේක බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, Scouting සඟරාවේ බාලදක්ෂ ගීත, Scout Vespers Song, Senior Scout Song Book, Girl Scout Song, Scouting Facts, Listen to Scout Song, Camp fire song, කදවුරු ගිනිමැල ගීතය #scout #song #kulasiriyapa මාශ බිලි බිලි & ගිං ගැන් ගුලි, Masha Bili Bili & Ging Gang Golie,#campfiresong බාලදක්ෂ චිත්‍ර, නිර්භීත බාලදක්ෂ, බාලදක්ෂ ගීතය, සිඟිති මිණිමුතු, Rampe Neluma, scout song, Scout Group, බාලදක්ෂ ටේලර්, බාලදක්ෂ සටන, කොළඹ දිස්ත්‍රික්කය, බාලදක්ෂ කැම්බෝරිය, බාලදක්ෂ ජම්බෝරිය, එළකිරි බාලදක්ෂ History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය

No comments:

Post a Comment