අතීතයේ භාවිත වූ ලෝක බාලදක්ෂ නිලඇදුම අප්‍රිකාවේ පොලිස් හමුදාවේ නිල
ඇඳුමට බෙහෙවින් සමාන වූ බව පැවසේ. වර්තමානයේ ලොව පුරා විසිරී සිටින
බාලදක්ෂයන් විවිධ වර්ණයේ නිල ඇඳුම් බාවිතා කරනු ලැබූවද ඔවුන් පළදික ලෝක
බාලදක්ෂ පදක්කම සැම අතින්ම එක සමාන වේ. නිල ඇදුම ඒ ඒ රටවලට යෝග්‍ය වන
ආකාරයෙන් නිදහස්ව කටයුතු කිරීමට හැකි වනසේ පිළියෙළ වූ සුව පහසු ඇඳුමක් බවට
පරිවර්තනය වී ඇත.
- බෙරට් හිස් වැස්ම
- කර ලේන්සුව
- බාලදක්ෂ කමිසය
- කොට කලිසම/දිග කලිසම
- කලු පැහැති පොලිෂ් කරන සපත්තු
සිඟිති අංශය

පෝතක අංශය
බාලදක්ෂ අංශය


මානවක අංශය
