Translate

Sunday, July 26, 2015

බාලදක්ෂ ජම්බෝරි


ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය බාලදක්ෂයන් විශාල බාලදක්ෂයින් පිරිසක් සහභාගී වන දැවැන්ත කදවුරක් සදහා බාලදක්ෂ සැණමුළුව හෙවත් බාලදක්ෂ සැණකෙළිය යන අර්ථ ගැන්වෙන් ජම්බෝරිය (jamboree. n.) යන නාමය බී.පී.තුමා විසින් හදුන්වා දී අැත. ජම්බෝරි යනු  කුඩා පරිමාණයේ කදවුරු රැසක එකතුවෙන් පැවැත්වෙන මහා කදවුරු බැදීමකි. ලෝක බාලදක්ෂ සංගමය (WOSM) විසින් සෑම වසර 4කට වරක් 'ලෝක බාලදක්ෂ ජමිබෝරියක්' සංවිධානය කරනු ලැබේ.

ජාතික බාලදක්ෂ ජම්බෝරි

ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂයා වන ජනාධිපතිවරයාගේ ගේ ප‍්‍රධානත්වයෙන් ද සෑම වසර 4කට වරක් ජාතික බාලදක්ෂ ජම්බෝරියක් පවත්වනු ලැබේ. මේ වන විටජාතික බාලදක්ෂ ජම්බෝරි 9ක් පවත්වා තිබේ.

1952 - පළමු සමස්ත ලංකා ජම්බෝරිය - කොළඹ 07, බුලස් පාර, රේස්කොස් පිටියේදී

1962 - ස්වර්ණ ජයන්ති ජම්බෝරිය - කොළඹ 07, බුලස් පාර, රේස්කොස් පිටියේදී

1983 - තෙවන ජාතික ජම්බෝරිය - අනුරාධපුර වලිසිංහ හර්ස්චන්ද ක්‍රීඩාංගණයේදී

1994 - සිව්වන ජාතික ජම්බෝරිය - කුරුණැගල වෙලෙගෙදර ක්‍රීඩාංගණයේදී

1998 - පස්වන ජාතික ජම්බෝරිය - මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

2002 - හයවන ජාතික ජම්බෝරිය - බලපිටිය ක්‍රීඩාංගණයේදී

2006 - හත්වන ජාතික ජම්බෝරිය - නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිත ක්‍රීඩාංගණයේදී

2010 - අටවැනි ජාතික ජම්බෝරිය - හම්බන්තොට, අඟුණකොළපැලැස්ස, එරමිණියාය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී


2016 - නමවැනි ජාතික ජම්බෝරිය -යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය
2018 - දසවැනි ජාතික ජම්බෝරිය -ත්‍රිකුණාමලයේදී/මඩකලපුයේදී පැවැත්වීමට අපේක්ෂිතය

ජාත්‍යන්තර ජම්බෝරි

ලෝක බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජම්බෝරි කීපයක් ද අැත.

ගුවන් ජම්බෝරිය jamboree on the air ( JOTA)
අන්තර්ජාල ජම්බෝරිය jamboree on the internet (JOTI)
කෙටිපණිවිඩ ජම්බෝරිය jamboree on the sms (JOTS)

කලාපීය ජම්බෝරි

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා අැත. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වෙමින් දඹල්ල පැවතිණ.

1  Philippines Mount Makiling, Los Baños, Laguna December 28, 1973January 4, 1974 Philippines Golden Jubilee Jamboree
2  Iran Nishapur 1977 Used as preparation for the scheduled 15th World Scout Jamboree
3  New Zealand Oamaru January 4, 1978January 11, 1978 8th New Zealand Jamboree / Theme: New Horizons
4  Australia Perry Lakes Reserve, Perth, Western Australia December 29, 1979January 7, 1980 12th Australian Jamboree
5  Bangladesh Mouchak, Gazipur, Dhaka Division December 30, 1980January 6, 1981 2nd Bangladesh Scout Jamboree
6  Indonesia Cibubur, Jakarta June 18, 1981June 25, 1981 6th Gerakan Pramuka Scout Jamboree
7  Malaysia Kota Bharu, Kelantan 1982 5th Malaysian Scout Jamboree
8  South Korea Muju, Jeollabuk-do 1982 6th Korean National Jamboree
9  Thailand - November,1985 11th Thailand Jamboree
10  India Hyderabad 1987 11th Indian National Jamboree
11  New Zealand Mystery Creek, Hamilton January 3, 1990January 11, 1990 12th New Zealand Jamboree
12  Philippines Mount Makiling, Los Baños, Laguna 1991 9th Philippines National Jamboree
13  Australia Ballarat, Victoria 1992 16th Australian Jamboree
14  Bangladesh Mouchak, Gazipur, Dhaka Division January 5, 1994January 12, 1994 5th Bangladesh National Scout Jamboree
15  Australia Perth, Western Australia December 30, 1994January 8, 1995 17th Australian Jamboree
16  New Zealand Kepler Farm, Fiordland December 1995January 1996 14th New Zealand Jamboree
17  South Korea Mt. Sorak, Kangwon Province August 7, 1996August 13, 1996
18  Malaysia Kem Seri Keluang, Besut, Terengganu August 1, 1997August 8, 1997 9th Malaysia Jamboree
19  Australia Ipswich, Queensland January 2, 1998January 11, 1998 18th Australian Jamboree
20  Republic of China Neipu, Pingtung 1998 8th Taiwan Jamboree (Taiwan)
21  South Korea Kosong, Kangwon Province August 7, 2000August 14, 2000 10th Korea National Jamboree
22  Australia Cataract Scout Park, Sydney, New South Wales January 3, 2001January 12, 2001 19th Australian Jamboree
23  Japan Maishima Sports Island, Osaka Prefecture August 3, 2002August 7, 2002 13th Nippon Jamboree
24  South Korea Mt. Sorak, Kangwon Province August 5, 2004August 11, 2004 11th Korea National Jamboree
25  Thailand Had Yao, Sattahip December 28, 2005January 3, 2006 No Other Event, 50th anniversary of Asia Pacific Region
26  Philippines Mount Makiling, Los Baños, Laguna December 28, 2009January 3, 2010
27  South Korea Suncheon City, Jeolla Province August 4, 2010August 9, 2010 3rd International Patrol
28  Republic of China Chengcing Lake, Kaohsiung July 11, 2011July 17, 2011 Scouts of China Centenary
29  Sri Lanka Gam Udawa & Kandalama sites Dambulla, Matale District April 1, 2012April 6, 2012 100 Years of Scouting in Sri Lanka
30  Japan Yamaguchi City, Yamaguchi Prefecture July 28, 2013August 7, 2013 16th Nippon Jamboree

 

සාර්ක් කලාපීය ජම්බෝරිය

දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත.

1st SAARC Scout Friendship Jamboree - 14-22 February 1990 - Vihara Maha Devi Park, Colombo, Sri Lank.
2nd SAARC Scout Friendship Jamboree - 17-21 October, 2012 - Islamabad, Pakistan.
3rd SAARC Scout Friendship Jamboree - 04 – 09 Jan 1998 - Khurda, Orissa, India.
4th SAARC Scout Friendship Jamboree  - 5–12 January 2004 - NSTC, Mouchak, Gazipur, Bangladesh.

 

ලෝක බාලදක්ෂ ජම්බෝරි

1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමත් සමඟ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ විය.  අදවන විට ලොව පුරා සිටින බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් සංඛ්‍යයාව මිලියන 41 ඉක්මවා සිටිති. මොවුන් සියල්ලටම සෙවන සදන විශාලතම සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය( World Organization of the Scout Movement-(WOSM)) සහ ලෝක බාලදක්ෂිකා සංගමය (World Association for Girl Guides and Girl Scouts- WAGGGS) හැදින්විය හැකිය. 1909 වසරේදී ලන්ඩනයේ ක්‍රිස්ටල් මාලිගයේදී පලමු බාලදක්ෂ රැලිය සදහා පිරිමි ළමුන් 10000 සමග ගැහැනු ළමුන් ද සහභාගි විය. නමුත් ලෝකයේම බාලදක්ෂයින් වෙන්වෙන් පැවැත් වූ පළමු ජම්බොරිය වන්නේ බී.පී.තුමාගේ ප්‍රධානත්වයෙන් 1920දී ලන්ඩන් නුවර ඔලිම්පියාහි පැවැත් වූ පළමු ජම්බොරියයි. ඊට ලෝකයේ රටවල් 34කින් බාලදක්ෂයින් 8,000ක් සහභාගී වුණා.


Year Event Location, Country Theme/Name Dates Attendance Countries Attended
1920 1st World Scout Jamboree The Olympia, London, England, United Kingdom United Kingdom Develop World Peace[13] July 30, 1920
August 8, 1920[14][15]
8,000 34
1924 2nd World Scout Jamboree Ermelunden, Denmark Denmark World Citizenship[13] August 10, 1924
August 17, 1924?[16][17]
4,549 40
1929 3rd World Scout Jamboree Arrowe Park, Birkenhead, England, United Kingdom United Kingdom Coming of Age July 31, 1929
August 13, 1929[18][19]
50,000[20] 40
1933 4th World Scout Jamboree Gödöllő, Hungary Kingdom of Hungary (1920–46) Face New Adventures[13] August 2, 1933
August 15, 1933[21][22]
25,792 46
1937 5th World Scout Jamboree Bloemendaal,[23] Netherlands Netherlands Lead Happy Lives[13] July 31, 1937
August 9, 1937[24][25][26][27]
28,750 54
1947 6th World Scout Jamboree Moisson, France France Jamboree of Peace August 9, 1947
August 20, 1947[28][29]
24,152 38
1951 7th World Scout Jamboree Bad Ischl & Salzkammergut, Austria Austria Jamboree of Simplicity August 3, 1951
August 13, 1951[30]
12,884 41
1955 8th World Scout Jamboree Niagara-on-the-Lake, Ontario, Canada Canada New Horizons August 18, 1955
August 28, 1955[31]
11,139 71
1957 9th World Scout Jamboree Sutton Park, Sutton Coldfield, Warwickshire, England, United Kingdom United Kingdom 50th Anniversary of Scouting August 1, 1957
August 12, 1957[32]
30,000 82
1959 10th World Scout Jamboree Makiling, Los Baños, Laguna, Philippines Philippines Building Tomorrow Today July 17, 1959
July 26, 1959[33]
12,203 44
1963 11th World Scout Jamboree Marathon, Greece Greece Higher and Wider August 1, 1963
August 11, 1963[34]
14,000 88
1967 12th World Scout Jamboree Farragut State Park, Idaho, United States United States For Friendship August 1, 1967
August 9, 1967[35]
12,011 105
1971 13th World Scout Jamboree Asagiri, Fujinomiya, Shizuoka, Japan Japan For Understanding August 2, 1971
August 10, 1971[36]
23,758 87
1975 14th World Scout Jamboree Lillehammer, Norway Norway; Co-hosted with Denmark Denmark, Finland Finland,Iceland Iceland, and Sweden Sweden Five Fingers, One Hand July 29, 1975
August 5, 1975[37][38][39]
17,259 91
1979 (15th World Scout Jamboree) Nishapur, Iran Iran
July 15, 1979
July 23, 1979[40]
cancelled
1983 15th World Scout Jamboree Kananaskis County, Alberta, Canada Canada The Spirit Lives On July 5, 1983
July 15, 1983[13]
14,752 102
1987–1988 16th World Scout Jamboree Cataract Scout Park, Appin, New South Wales, Australia Australia Bringing the World Together December 31, 1987
January 7, 1988[38]
14,434 98
1991 17th World Scout Jamboree Sŏraksan, Kangwon, South Korea South Korea Many Lands, One World August 8, 1991
August 16, 1991[13]
20,000 100
1995 18th World Scout Jamboree Biddinghuizen (municipality of Dronten), Oostelijk Flevoland, Netherlands Netherlands Future is Now August 1, 1995
August 11, 1995[13]
28,960 122
1998–1999 19th World Scout Jamboree Hacienda Picarquín, Mostazal, Chile Chile Building Peace Together December 27, 1998
January 6, 1999[38]
31,000 137
2002–2003 20th World Scout Jamboree Sattahip, Chon Buri, Thailand Thailand Share our World, Share our Cultures December 28, 2002
January 8, 2003[38]
24,000 143
2007 21st World Scout Jamboree Hylands Park, Chelmsford, Essex, England, United Kingdom United Kingdom One World, One Promise
Scouting Centenary
July 28, 2007
August 8, 2007[38]
38,074 158
2011 22nd World Scout Jamboree Rinkaby, Sweden Sweden Simply Scouting July 27, 2011
August 7, 2011
40,061 169
2015 23rd World Scout Jamboree Kirarahama, Japan Japan A Spirit of Unity July 28, 2015
August 8, 2015[41]
expected 50,000













23වැනි ලෝක ජම්බෝරියේ නිල පදක්කම
ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල පදක්කම
මෙවර 2015 ජපානයේ, යමගුචිහිදි ජුලි 29 වන දා සිට අගෝසතු 8 දක්වා පැවැත්වෙන 23 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය සදහා සහභාගීවන මෙරට බාලදක්ෂයන් සහ නායකයන් සිරිත් පරිදි ප්‍රධාන බලදක්ෂයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේ දී හමුවූ අතර ලෝක බාලදක්ෂ ජම්බෝරිය වෙත රැගෙන යන ශ්‍රී ලංකා ජාතික ධජය ජනාධිපතිතුමා අතින් භාර ගත්තේ ය. රටවල් 216ක් නියෝජනය කරමින් ලොව පුරා බාලදක්ෂයින් 32000ක් මෙවර ජම්බොරියට එක්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා  බාලදක්ෂ සංගමය නියෝජනය කරන පිරිස 116 අතරින් ජම්බෝරිය සැලසුම් කණ්ඩායමට 03ක් ද JPT(Jamboree planning team), 6 කළමනාකරණ කණ්ඩායමට 06ක් ද CMT ( Contingent Management Team), ඒකක නායකයන් 06ක් ද UL (Unit Leaders), ජාත්‍යන්තර සේවා කණ්ඩායමට 23ක් ද IST (International Service Team), සහ සෙසු 73 බාලදක්ෂයන් සමන්විත වනු ඇත. ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා, සහ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශිරාස් සාලි යන මහත්වරුන් ද ලෝක ජම්බෝරි කණ්ඩායම මෙහෙයවනු ලැබේ.