Translate

Friday, August 25, 2017

ලොව සුපතල දිරිය බාලදක්ෂ බාලදක්ෂිකාවෝ

http://www.hcu.edu/wp-content/uploads/2015/12/Being-Different-Image-1024x640.jpg

වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි  - Once a Scout, Always a Scout

"වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි " කිව්නර් සාමිතුමාගේ වදනකි. Remarkable Scouts යටතේ අපගේ බ්ලොග් පිටුවෙහි දැනට දෙස් විදෙස්හි සුපතල බාලදක්ෂයන් ගැන බොහෝ තොරතුරු ඇතුලත්කර ඇත. මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ජනප්‍රිය බාලදක්ෂ බාලදක්ෂිකාවන් එහි ඇතුලත් වේ. ඉතා අසීරුවෙන් scouting සඟරාවේ අප විසින් සිදුකරන හා මෙතෙක් වගා කර ඇති බෙහෝ තොරතුරු අන්තර්ජාලය පිරික්සීමේන් දැකගත හැකිය. බාලදක්ෂ ආශ්‍රිත ඕනෑම සිංහල යෙදුමකට හෝ Scouting Sri Lanka යන්න සෙව්ම් යන්ත්‍රයක යෙදූවිට එක් රැස්වන තොරතුරු වලින් 75% තොරතුරු අපවිසින් යාවත් කාලීන කළ තොරතුරු බව ඔබත් නොදන්නා බව සිතමු. කිසිවෙකුගේ අගය කිරීමක් හෝ පැසසුමකින් තොරව මතු දිනෙක අන්තර්ජාලය පිරික්සන අනාගත බාලදක්ෂ බාලදක්ෂිකාවන් වෙනුවෙන් මේ සියලු තොරතුරු අන්තර්ජාලයෙහි ලියාතැබීම අපට පමණක් තනිය කළහැකි කර්තව්‍යයක් නොවේ.
  1. ෂර්ලොක් හෝම්ස් Tuesday, February 25, 2014
  2. මහා හිමාලය ජයගත් අපේ පුංචි මිනිසා Wednesday, February 26, 2014
  3. දර්ශන කරුණාතිලක නැමති බාලදක්ෂයා Tuesday, May 27, 2014
  4. ඌවේ දෙවැනි ජනාධිපති බාලදක්ෂිකාව Wednesday, May 28, 2014 
  5. gerrit losch ගෙරිට් ලෝෂ් Wednesday, May 28, 2014
  6. රඩ්යාඩ් කිප්ලිං
  7. 18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්තුමාFriday, December 12, 2014
  8. සඳ තරණය කළ බාලදක්ෂයාගේ කතාව 
  9. ටින් ටින් බාලදක්ෂයා ට අවුරුදු 86යි! Monday, February 16, 2015
  10.  තවමත් තරුණ ටිං ටිං බාලදක්ෂයා Monday, December 5, 2016 
  11. නීතිය විනිවිද දුටු දැස්‌ අහිමි බාලදක්ෂයා Friday, February 20, 2015
  12. ශ්‍රී ලංකා බාලදක්ෂයින් තැබූ ගිනස් වාර්තාවක් Saturday, February 28, 2015
  13. බාලදක්ෂයින් ගැනයි! Thursday, March 12, 2015
  14. අති විශිෂ්ඨ බාලදක්ෂයෝ-2014 Monday, April 6, 2015
  15. Facebook බාලදක්ෂයා Sunday, September 6, 2015
  16. සමුදුර කැළඹූ බාලදක්ෂ විශිෂ්ටයෝ Saturday, September 19, 2015
  17. කේ. බී. ජයසිංහ නැමති බාලදක්ෂයා Sunday, October 11, 2015
  18. තරිඳු විජේසේකර නැමති බාලදක්ෂයා Thursday, October 15, 2015
  19. රොහාන් ශාන්ත බු‍ලේගොඩ නැමති පෝතක බාලදක්ෂයා Monday, November 2, 2015
  20. බිල්ගේට්ස් නැමති බාලදක්ෂයාFriday, November 6, 2015
  21. වෙෙද්‍ය වජිරා වනිගසේකර නැමති බාලදක්ෂිකාව Sunday, December 6, 2015
  22. වික්‍රම සෙනෙවිරත්න නැමති බාලදක්ෂයා Friday, December 25, 2015
  23. මල්කාන්ති ජයසිංහ නැමති බාලදක්ෂිකාව Saturday, December 26, 2015
  24. කලා කීර්ති එඩ්වින් ආරියදාස නැමති බාලදක්ෂයා Sunday, December 27, 2015
  25. ආචාර්ය සරත් ඩේවිඩ් ගුණපාල නැමති බාලදක්ෂයා Tuesday, January 5, 2016
  26. වෛද්‍ය රුවන් එම්. ජයතුංග නැමති බාලදක්ෂයා
  27. මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් නැමති බාලදක්ෂයා Thursday, September 1, 2016
  28. මේජර් ජෙනරල් කමල් ගුණරත්න නැමති බාලදක්ෂයා Tuesday, September 6, 2016
  29. ශ්‍රීමත් සිරිල් ද සොයිසා නැමති බාලදක්ෂයා
  30. නන්ද ප‍්‍රනාන්දු නැමති බාලදක්ෂයා
  31. ලී ක්වාන් යූ (Lee Kuan Yew) නැමති බාලදක්ෂයාTuesday, October 25, 2016
  32. සචින්ද දුලන්ජන නැමැති බාලදක්ෂයා Sunday, November 6, 2016
  33. මිලින්ද සහ සමන් අයියා ; අපගේ බාලදක්‍ෂ නායකයෝ Friday, November 11, 2016
  34. නෝමන් පලිහවඩන නැමති බාලදක්ෂයා
  35. හර්ෂණ කරුණාතිලක නැමති බාලදක්ෂයා Sunday, November 20, 2016
  36. නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු බාලදක්ෂ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ධූරයට Monday, November 28, 2016
  37. විනීෂියා ගමගේ නැමති බාලදක්ෂිකාව Wednesday, November 30, 2016
  38. අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2015
  39. අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 Monday, January 9, 2017
  40. නාලක හෙට්ටිආරච්චි නැමති බාලදක්ෂයා
  41. සමන්ත රාජපක්ෂ නැමති බාලදක්ෂයා Tuesday, January 10, 2017
  42. බුද්ධික පතිරණ නැමති බාලදක්ෂයා Monday, January 23, 2017
  43. මාධ්‍යවේදී පෝද්දල ජයන්ත නැමති බාලදක්ෂයා Tuesday, January 31, 2017
  44. රෙක්ස් ජයසිංහ නම් බාලදක්ෂයා
  45. මුරාඩ් ඉස්මයිල් නම් බාලදක්ෂයා
  46. ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් නැමති බාලදක්ෂයා
  47. ඩී. එෆ්. කාරියකරවන නැමති බාලදක්ෂයා  
  48. ඩබ්ලියු. ආර්. විජේසෝම නැමති බාලදක්ෂයා Wednesday, February 15, 2017 
  49. තාරක මධුෂාන් විතාන නැමති බාලදක්ෂයා Wednesday, March 1, 2017 
  50. එච්.එල්. ක්‍රිෂාන්ත නැමති බාලදක්ෂයා Friday, May 12, 2017 
  51. අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 Sunday, May 21, 2017 
  52. ලලිත් විලියම් ඇතුලත්මුදලි නැමති බාලදක්ෂයා Tuesday, June 6, 2017 
  53. Janaprith Makes Sri Lanka Proud! Friday, August 11, 2017
  54. ඩබ්. ජෝශප් ඩයස් ගුණ‍රත්න නැමති බාලදක්ෂයා Monday, September 4, 2017 
  55. යසරත් කමලසිරි නැමති බාලදක්ෂයා Thursday, September 7, 2017
  56. රවීන්ද්‍ර විජේසේකර නැමති බාලදක්ෂයා Friday, September 8, 2017
  57. Mr. Janaprith Fernando, First-ever Sri Lankan in the WOSM Saturday, September 16, 2017 
  58. නවීන් ධනුෂ්ක රත්නායක නැමති බාලදක්ෂයා Sunday, September 24, 2017
  59.  
හැකිනම් අපේ උත්සාහයට දිරිදීම සදහා ඔබ දන්නා හදුනන දිරිය බාලදක්ෂයන්ගේ තොරතුරු scoutingmagazine@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

Thursday, August 24, 2017

බාලදක්ෂ ගැට පාඩම - කඳන් ගැටය

Image result for timber hitch 
 
දේශීය නාමය : කඳන් ගැටය
වෙනත් නම් : ගස් කපන්නන්ගේ ගැටය, තණ්ඩි ගැටය
මුල් නාමය : Timber hitch, Bowyer's Knot, Lumberman's Knot, Countryman's Knot
ප්‍රභේධය : (Hitch)
කාර්යක්ෂමතාවය : 48%-60%
ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන සරල ගැටයක් ලෙස ද සලකනු ලබන මෙම ගැටය ද බාලදක්ෂයන්ගේ මූලික ගැටයක් ලෙසෙ හදුන්වනු ලැබේ. ලී කඳ යන්නට තණ්ඩිය (නාත්තන්ඩිය යන ග්‍රාම නාමය බිහිවී ඇත්තේ එලෙසිනි) යනුවෙන් දේශීය ව හැදින්වෙන බැවින් මෙය තණ්ඩි ගැටය ලෙසද හැදින්වේ.
 
සමරූපී වෙනත් ගැට : Killick hitch
 
Image result for timber hitch 
 
භාවිතය : ඈත්ව පිහිටි ලී දෙකක් තද කර බැඳ තබා ගැනීමට හෝ සිටවූ ලී දඩුවක හරස් ලීයක් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට මෙම ගැටය එක්අතක් වුවද භාවිත කර ක්ෂණිකව යෙදීය හැකි පහසු ගැටයකි. ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් යෙදිය හැකිය.
 
ප්‍රයෝජන : කතුරු බැම්ම යොදන හරස් ඉළ ලී අතර ඇති දුරස් බව ලං කර තැබීමට මෙම ගැටය යොදනු ලැබේ. අදින විට හොඳින් තදවන මෙම ගැටය අැදීමේදී තදවීම සිදු වේ. විශාල දැව කඳක් ඇදගෙන යාමට, පොල්ගස් ඇද බැඳ තැබීමට හා ගෝනි මළු ඉහළට එසවීමේදී මෙවැනි ගැට වඩා ප්‍රයෝජනවත් වේ.

ගැටය යොදන ආකාරය :
 
 
 
වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා කඳන් ගැටය සමග අඩ ගැටය යොදනු ලැබේ.
Related image 
 


 
 
 

බාලදක්ෂයන්ගේ කඳවුරු පුරෝගාමී ක්‍රියාකාරකම්

බාලදක්ෂ (Scout) කියන වචනයේ සිංහල පෙරළුම ඔත්තුකරු කියන බව ශබ්දකෝෂ වල සඳහන් වුවත් අප විසින් සකස් කරනු ලැබූ බාලදක්ෂ පාරිභාෂික වදන් පෙළ අනුව වර්තමානයේදී බාලදක්ෂ යනු නාමපදයක්. ඒ අනුසාරයෙන් අතීතයේදී භාවිත වූ Boy Scout යන්න බාලදක්ෂ ලෙස හදුන්වා දියහැකියි.

පුරෝගාමී හැකියාව බාලදක්ෂයන් වෙත කාවද්දනුයේ ඔවුන් ලබන කදවුරු පන්නරයෙනි. අන් කිසිදු ළමයෙකුට ලබාගත නොහැකි තරම් ප්‍රායෝගික ජීවිතයක් අත්විඳීමට බාලදක්ෂ දරුවන් මෙහෙයවනු ලබන්නේ ඔවු එදිනෙදා ජීවිතයේදී ලබා ගන්නා බාලදක්ෂ අත්දැකීම් තුළිනි. සමාජික පදක්කමේ සිට ජනාධිපති සම්මානය දක්වා වර්තමානයේ පෙළ ගස්වා ඇති විෂය නිර්දේශය තුළ ගැට, පුරෝගාමී ක්‍රියාකරකම්, භාජන රහිතව පිසීම, සිතියම් වැඩ, මාලිමායන්ත්‍ර, පාගමන්, ගවේෂණ, පා සලකුණු අධ්‍යනය, සංඥා, රාත්‍රී කඳවුරු, ප්‍රථමාධාර, උස දුර නිශ්චය වැනි බොහෝ කරුණු ඇතුලත් වේ.  

බාලදක්ෂ විෂය නිර්දේෂයන්ට පරිබාහිර ව පුරෝගාමී ජීවිතයේදී බාලදක්ෂ ඔබ විසින් උගතයුතු ගැට වර්ග බොහෝ වේ. සියල්ලට ම පෙර නවක බාලදක්ෂයෙකු ලෙස ගැටලනුව ගැන හොඳින් ඉගෙන ගන්න. පසුව විවිධ ලනු හා එහි භාවිතය ගැන ඉගෙන ගන්න. එලෙස ඔබ උගත් දෑ මෙහි කොමෙන්ට් ලෙස ඇතුළත් කර සෙසු බාලදක්ෂ දරුවන් හා බෙදා ගැනීමටත් ඔබට පුළුවන්. නැතිනම් අපගේ මුහුණු පොතට එක්කරන්නත් පුළුවන්.
* මෙහි එන ගැට වර්ග වල සිංහල හෝ ඉංග්‍රීසි නාම යෙදුම් වල වැරදි ඇත්නම්, ඒවා නිවැරදි කිරීම සඳහා දැනුම් දෙන්න. කරුණාකර මෙතෙක් කල් අප විසින් මෙම බ්ලොග් අඩවියට හෝ අන්තර්ජාලයට එක්රැස් කල තොරතුරු පෝස්ටුව ශෙයාර් කිරීමේ හැකියාව තිබිය දී සොරා ගැනීමෙන් වළකින්න. ඔබේ ලිපියක් ලෙස නැවත පෝස්ට් කිරීමෙන් වළකින්න. දීර්ඝ කාලයක සිට අපගේ ඇඩ්මින්වරුන් විසින් එකතු කර ඇති මෙවැනි අගනා තොරතුරු SCOUTING සඟරාවේ කිසිදු අනුමැතියකින් තොරව නැවත පොස්ට් කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම් බව සිහිතබා ගන්න.

බාලදක්ෂ විෂය නිර්දේෂයේ ගැට, බැමි, පිරිද්දුම්

1. ගැට වර්ග
2. වෙළුම් වර්ග
3. බැමි වර්ග
4. පිරිද්දුම් වර්ග


Image may contain: text 
Image may contain: text


Image may contain: text
  • කඹ කොට කිරීමේ ගැටය (Sheepshank)
Image may contain: text 
Image may contain: text 
 No automatic alt text available.
  • තණ්ඩල් ගැටය (Man Harness Knot)
Image may contain: text
No automatic alt text available.
  • තංගුස් ගැටය (Fisherman Knot)
Image may contain: text
  • ලණු අග වෙලීම (Simple/Common Whipping)
Image may contain: text 
  • රුවල් කරුවාගේ වෙලීම (Sailmaker’s Whipping)
No automatic alt text available.
  • ගිනි නිවන්නාගේ පුටු ගැටය (Fireman’s Chair Knot)

Image may contain: text 
  • දෙපට රුවල් ගැටය (Double Sheet Bend)

No automatic alt text available. 
  • දෙපට කොස්පට්ටා ගැටය (Double Clove Hitch)
Image may contain: text 
  • බෝලයින් ඔන්ද බයිට් ගැටය (Bowline On A Bight Knot)
No automatic alt text available.
  • හතරැස් බැම්ම (Square Lashing)
No automatic alt text available. 
  • කතිර බැම්ම (Diagonal Lashing)
Image may contain: text
  • කතුරු බැම්ම (Shear Lashing)
Image may contain: text 
  • තෙපා බැම්ම (Tripod Lashing)
No automatic alt text available.
  • ආපසු පිරිද්දීම (Back Splice)
Image may contain: text 
  • කෙටි පිරිද්දීම (Short Splice)
No automatic alt text available.
  • පුඩුවක් පිරිද්දීම (Eye Splice)
No automatic alt text available. 
  • පාලම් පාදය (Trestle)










පාලම් පාදය හා බාලදක්ෂ පුරෝගාමී අභ්‍යස ඉදිරියේ දී....


IQ TESTS & SCOUTING KNOWLEDGE-බාලදක්ෂ සාමන්‍ය දැනීම සහ බුද්ධි පරික්ෂණ ගෘපයේ https://www.facebook.com/groups/1432854776952096/ වෙත ශෙයාර් කළ අපගේ ඇඩ්මින්වරයෙකු වන
Udantha S Kalugalla විශේෂ ස්තූතිය

 

Tuesday, August 22, 2017

Ceylon Scout Council Act (No. 13 of 1957)

AN ACT TO INCORPORATE THE CEYLON SCOUT COUNCIL


Arrangement of Sections

1. Short title.

PART I
THE COUNCIL, ITS OBJECTS, POWERS AND DUTIES

2. Constitution of the council.
3. Incorporation of the council.
4. The council to carry out the primary objects of the Association.
5. Powers of the council.

PART II
THE COMMITTEE OF THE COUNCIL

6. Constitution of the committee.
7. Powers and duties of the committee.

PART III
GENERAL

8. Rules.
9. Acts of the council and the committee.
10. Saving of the rights of the Republic and others.
11. Interpretation.
 
------------------------------
 
Short title
1. This Act may be cited as the Ceylon Scout Council (Incorporation) Act, No. 13 of 1957. 
[Date of Commencement: 27th March, 1957]

Constitution of the council
2.
(1) The council shall consist of-

(a) the patron who shall be the Governor-General of Ceylon, or, if the Governor-General does not consent to be the patron, any other person Who may agree to accept the office of patron at the request of the committee made with the approval of the council;



(b) such number of vice-patrons as may be elected at the annual general meeting of the council;



(c) a president elected at the annual general meeting of the council;



(d) such number of vice-presidents as may be elected at the annual general meeting of the council;



(e) a representative of each of the branch associations;



(f) the Chief Commissioner, Honorary Chief Commissioners and Deputy Chief Commissioner all of whom shall be appointed by the Chief Scout;



(g) the Camp Chief, Assistant Chief Commissioners, Headquarters Commissioners and District Commissioners who shall be appointed in accordance with the rules made under section 8 (1) (d);



(h) the honorary secretary elected at the annual general meeting of the council;



(i) the honorary treasurer elected at the annual general meeting of the council; and



(j) such other members, not less than thirty in number, as may be elected at the annual general meeting of the council out of persons who have interest in, and have given assistance to, the Boy Scout movement.


(2) The persons specified in the First Schedule to this Act shall, unless they cease to hold office earlier, be the members of the council till the first annual general meeting of the council after the commencement of this Act.
(3) Any vacancy occurring in the council shall be filled by the council. 

Incorporation of the council
3. The members of the council shall be a body corporate with perpetual succession, a common seal and the name "The Ceylon Scout Council". The council may sue and be sued in its corporate name. 

The council to carry out the primary-objects of the association
4. The council shall carry out the primary objects of the association, namely, the development of good citizenship among boys of all classes by forming their character, training them in habits of observation, obedience and self-reliance, inculcating in them discipline, loyalty and thoughtfulness for others, teaching them services useful to the public and handicrafts useful to themselves and promoting their physical, mental and spiritual development, so that irrespective of race, community, caste or creed they may become good citizens of Ceylon. 

Powers of the council
5. The council shall have the following powers: -
(a) to acquire by purchase, exchange, gift, testamentary disposition or otherwise, and to mortgage, lease, exchange, sell or otherwise dispose of, any property whatsoever;
(b) to utilize the funds of the council for the purpose of meeting all expenditure incurred by the council and the committee in carrying out the objects of the association, in remunerating the employees of the council, and in the exercise and performance of the powers and duties of the council and the committee;
(c) to borrow and raise money, with or without security, for any of the purposes of the council;
(d) to invest the moneys of the council in any securities in which trustees are required by the Trusts Ordinance to invest trust money;
(e) to create or undertake any trust affecting property for the benefit of the association or any branch association;
(f) to form branches of the association in accordance with the rules of the council; and to have general control over the activities of such branches;
(g) to publish, sell or distribute papers, books, or pamphlets, and to supply information, for the purpose of stimulating interest in and promoting the objects of the association, and to take other suitable measures that may appear to be necessary for providing and maintaining an efficient organization for the purpose of the association;
(h) to form groups of Boy Scouts and to enrol fit and proper persons as members or officers thereof;
(i) to supply with or without charge, and to deal in, equipment of all kinds for the use of Boy Scouts, and to provide prizes, badges, certificates and other rewards of merit to be competed for by, and awarded to, them;
(j) to grant such rewards and honorary titles as may be considered necessary by the council for good services to the Boy Scout movement;
(k) to assist past or present Boy Scouts in obtaining any training in any trade or undertaking as apprentices or otherwise and in establishing themselves in life, and to establish, contribute to, and administer, special funds for that purpose;
(l) to make and carry out any arrangement for joint working or co-operation with any other society or body, whether incorporated or not, carrying on work of a similar nature;
(m) to enter into any arrangements with any educational authorities or departments of the Government for promoting the interests of the association;
(n) to appoint all such officers and servants of the council as it may deem necessary and to pay to such officers and servants such salaries, pensions, gratuities and allowances as may from time to time be sanctioned by the council;
(o) to delegate any of the powers of the council to the committee of the council;
(p) to do such other acts as may be incidental or conducive to the attainment of any of the objects of the council or to the exercise of any of its powers. 

Constitution of the committee
6.
(1) There shall be a committee of the council consisting of the Chief Commissioner, Deputy Chief Commissioner, Camp Chief, an Assistant Chief Commissioner elected to such committee at the annual general meeting of the council, a Headquarters Commissioner elected to such committee at the annual general meeting of the council, the honorary secretary and the honorary treasurer of the council, and not less than six and not more than fourteen other persons elected to such committee out of the members of such council at the annual general meeting of the council.
(2) The persons specified in the Second Schedule to this Act shall, unless they cease to hold office earlier, be the members of the committee till the first annual general meeting of the council after the commencement of this Act.
(3) The chairman of the committee shall be elected at the annual general meeting of the council. 

Powers and duties of the committee
7.
(1) The committee may exercise any such power of the council as may be delegated to it by the council.
(2) It shall be the duty of the committee to administer the affairs of the council subject to the directions of the council.
(3) The committee shall cause to be laid before the annual general meeting of the council a report on the work done, and of the progress made, in the past year, and a statement of the accounts of the council in respect of the past year showing receipts and expenditure, together with a balance sheet as audited by the auditors.
(4) The committee shall provide for the safe custody of the common seal of the council. Such seal shall not be used except with the approval of the committee previously given and otherwise than in the presence of not less than two members of the committee who shall sign the instrument to which the seal is affixed in token of their presence.

Rules
8.
(1) The council may make rules, not inconsistent with any provision of this Act, in regard to-

(a) all matters relating to the association;



(b) all matters relating to the council and the committee;



(c) all matters relating to branch associations; (d) the appointment of Scout officials, and all matters relating to them;



(e) the finances and accounts of the association, the council, the committee and the branch associations;



(f) the appointment of auditors;



(g) all matters relating to the employees of the council; and



(h) the carrying out of the objects, and the management of the affairs, of the association, the council, the committee and the branch associations.


(2) No rule made by the council shall have effect unless it is approved by not less than two-thirds of the members of the council present at a meeting of the council at which such rule is considered and unless it is confirmed by the Chief Scout.

Acts of the council and the committee
9. All acts done at any meeting of the council or the committee shall, notwithstanding any vacancy in the council or the committee or any defect in the election of any member thereof, be as valid as if there has been no such vacancy or defect. 

Saving of the rights of Her Majesty and others
10. Nothing in this Act contained shall prejudice or affect the rights of Her Majesty the Queen, Her Heirs and Successors or of any body politic or corporate or of any other persons, except such as are mentioned in this Act and those claiming by, from or under them. 

Interpretation
11. In this Act, unless the context otherwise requires- " association " means the Ceylon Boy Scouts Association; " Boy Scout" includes Senior Scout, Rover Scout and Wolf Cub; " committee " means the committee of the council; and " council " means the Ceylon Scout Council.Patron and Chief ScouH. E. the Governor-General, Sir Oliver Goonetilleke, G.C.M.G., K.C.V.O., K.B.E.Vice-PatronsThe Hon. S. W. R. D. Bandaranaike, M.P.Col. The Rt. Hon. Sir John Kotelawala, C.H., K.B.E., M.P.Sir Arthur Wijewardene, Kt., Q.C.Mr. Dudley Senanayake.PresidentThe Hon. W. Dahanayeke, M.P.Vice-President Mr. J. R. Jayewardene.Major E. A. Nugawela.Mr. H. W. Amarasuriya.Mr. T. D. Jayasuriya, O.B.E., J.P., M.A.Sir John Tarbat, Kt. Mr. R. F. S. de Mel, J.P.The Hon. H. H. Basnayake, Q.C.Elected Members of the CouncilH. E. Sir Cecil Syers, K. C. M. G., C. V. O.H. E. Haji Abdus Sattar Saith.Col. O. E. Forbes, C.B.E.Mr. R. C. Scott, C.B.E.Mr. R. S. Burgoyne-Johnson.Mr. N. M. Sanders.Mr. R. C. S. Cooke.Major David N. Rockwood.Sir James Obeyesekera, Kt.Mr. M. L. D. Caspersz, CCS.Sir Richard Aluwihare, K.C.M.G., C.B.E., CCS.Mr. E. S. Captain.Mr. K. Somasuntharam.Mr. B. K. Billimoria.Mr. E. P. Wijetunge, J.P., U.M.Mr. W. A. de Silva.Senator Sir Philip Rodrigo, Kt., O.B.E., J.P.Sir Chittampalam Gardiner, Kt.The Rt. Rev. A. Rollo Graham-Campbell.Mr. J. L. T. E. Dassenaike.Miss E. M. Alvis.Mr. J. N. Alles.Mr. T. Carthigaser.Mr. O. Gulamhussein.Major R. W. McEntire.H. E. Maha Thray Sithu U Ba Lwin.H. E. J. J. Hurley.Mr. Kenneth Mortford, C.B.E.Mr. T. Quentin Fernando.Mr. V. Ponnusamy, J.P., U.M.Mr. K. M. Wimalasekera.Dr. H. T. Anthonisz.Major C G. Reeves, E.D.Gate-Mudlr. A. L. Dassenaike.Sir Donatus Victoria, Kt., C.B.E.Mr. D. H. Marker.Mr. Vernon Grenier.Mr. H. Lawrence Fernando.Sir Wilfred de Soysa, Kt.Mr. S. F. Amerasinghe, O.B.E., C.C.S.Mr. L, L. Hunter, C.M.G.Mr. D. Kundanmal.Mr. L. J. de S. Seneviratne.Dr. F. E. R. BartholomeuszMr. D. L. F. Pedris, J.P.Senator Sir Sangarapillai Pararajasingam, Kt., J.P.Mr. S. H. Moosajee, M.B.E.Mr. T. C. A. de Soysa.Mr. R. H. Wickremasinghe, M.B.E., C.C.S.Mr. J. R. Palmer.Mr. G. H. Moosajee.Mr. W. P. H. Dias, J.P.Mr. Dudley de Silva.Mr. W. M. Karunananda.Mr. S. Natesan.Mr. S. R. Wijeyatilleke. Rev. J. S. Mather.

------------------------------
Special thanks to 
http://www.srilankalaw.lk/Volume-II/ceylon-scout-council-incorporation-act.html









Wednesday, August 16, 2017

බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායම්

කොළඹ දිසාවේ බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායම

 Inline image 5
මා දන්නා තරමට එකල එනම් 80 දශකයේ පමණ කොළඹ දිසාව සතු බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායමක් තිබුණේ කොළඹ වරාය තුල පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) බාලදක්ෂ කණ්ඩායමේ ය. ඒ සදහා එවකට වරාය අධිකාරියේ සභාපතිවරයා ව සිටි මහීපාල මහතාගේ නොමද සහාය ලැබුනි. එකල කොළඹ දිසාවේ බාලදක්ෂ උත්සව සහ විශේෂයෙන් කොළඹ කැම්පෝරිය සදහා අවශ්‍ය ටකරන් මඩු, වේදිකා මෙන්ම ප්‍රවාහන කටයුතු ආදියට වරාය අධිකාරියේ නොමද සහාය කොළඹ දිසා බාලදක්ෂ සංගමය වෙත ලැබුනි. එම බාලදක්ෂ කණ්ඩායමේ බාලදක්ෂ නායකයාගේ හදිසි වියෝවීම සමග (සන්නද්ධ කල්ලියක් විසින් ඇටවූ කාල බෝම්බයකට ඔහු සමග සභාපතිවරයා ද බිලිවිය) වරාය බාලදක්ෂ කණ්ඩායම අක්‍රියවීමෙන් එම බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායමද අක්‍රිය විය. 

ඊට පසුව කොළඹ දිසාවේ බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායමක් යලි ස්ථාපිත කිරීමට එවකට කොළඹ සහාය දිසා කොමසාරිස් වරයෙකු සිටි ඩබ්.පී.ඩී.ජිනදාස මහතාට හැකිවිය. (වර්තමානයේ ජාතික මූලස්ථාන කොමසාරිස්) ඒ එතුමා විදුහල්පති ධූරය දැරූ කොලොන්නාව ටෙරන්ස් ඇන් ද සිල්වා විදුහලේ වූ 20 වැනි කොළඹ බාලදක්ෂ කණ්ඩායම තුළිනි. අපර දිග තූර්‍ය්වාදක කණ්ඩායමක් ලෙස එම කණ්ඩායම පිහිටුවීමට නාලන්දා විද්‍යාලයේ බාලදක්ෂ නායකවරුන් වූ මමත් අජිත් කුරේ සහ අරුණ සමන්තත් ජිනදාස මහතාට සහාය වූවෙමු. එම තූර්‍ය්වාදක කණ්ඩායමේ සංගීතය පුහුණු කරනු ලැබූවේ එම විදුහලේ සංගීතය ගුරුතුමිය වූ රත්නා ලාලනී ජයකොඩි මහත්මිය ය. වර්තමානයේ ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන බිමල් ජයකොඩි ද මෙහි සාමාජිකයෙකුව සිටියේය. කොළඹ දිසාවේ බාලදක්ෂ උත්සවයන්ට හා වාර්ෂික කොළඹ කැම්පෝරියට මෙම තූර්‍ය්වාදක කණ්ඩායම ලබාදුන් දායකත්වය හේතුවෙන් එම උත්සවයන්ට මහත් අලංකරණයක් එක්විය. ජිනදාස මහතාගේ විශ්‍රාම ගැනීමත් සමග 20 වන කොළඹ බාලදක්ෂ තූර්‍ය්වාදක කණ්ඩායම අඩපණ වීම කනගාටුවට කරුණකි.

වර්තමානයේ කොළඹ දිසාවේ බාලදක්ෂ උත්සවයන්ට ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ තූර්‍ය්වාදක කණ්ඩායම්වල සහාය ලබා ගනී.

විශේෂ ස්තූතිය  

Inline image 1
Inline image 2
Inline image 3
Inline image 4


---------------------------------------
බාලදක්ෂ ඉතිහාසයෙහි වාර්තා නොවී වියැකී යන තොරතුරු වඩාත් සුරැකීම සඳහා මෙම ලිපිය ඔබේ නම්න් http://baladakshaya.blogspot.com පලකිරීමට කැමැත්තෙමු. scoutingmagazine@gmail.com වෙත යොමු කිරීමටත් හැකියි...

Tuesday, August 15, 2017

41 වන ලෝක බාලදක්ෂ සමුළුව

ලෝක බාලදක්ෂ සමුළුව

Image may contain: text 
2017 වසර වන විට ලොව පුරා රටවල් ජාතික බාලදක්ෂ සංගම් ලොව පුරා ජාතික සංගම් 216 ක පමණ  පැවතියත් ලෝක බාලදක්ෂ සංවිධානය විසින් පිලිගෙන ඇති රටවල් 167ක් (133ක් WOSM හා 34ක් (WAGGGS)) යටතේ ලියාපදිංචි  බාලදක්ෂයන් මිලියන 40 ඉක්මවා ඇති අතර ලියාපදිංචි බාලදක්ෂිකාවන් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා සිටිති. 1922 වසරේ දී ස්විට්ස්ර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගනිමින් මුලස්ථනය ආරම්භකරන ලද අතර වැඩිම සාමාජිකත්වයක් දරන රට වනුයේ ඉන්දුනීසියාවයි. ඒ අනුව ආසියා පැසිපික් කලාපයෙහි බාලදක්ෂයන් ගණන සෙසු බාලදක්ෂ කලාපවලට වඩා වැඩි අයගක් ගනු ලැබේ. මේ හේතුවෙන් ලෝක මුලස්ථානය මලයාසියාවේ ක්වාලාලම්පූර් අගනුවර වෙත 20ංං ගෙන එනු ලැබීය. ස්ව්ට්සර්ලන්තයේ පිහිටි Kandersteg International Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානය, Cairo International Scout Centre ඊජිප්තුවේ පිහිටි ජාත්‍යන්තර මධ්‍යස්ථනය, දකුණු ඇමෙරිකාවේ චිලි හි පිහිටා ඇති Picarquín World Scout Centre ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන හි පාලන කටයුතු ද සිදුකරනු ලැබේ.

ලෝක බාලදක්ෂ සංගමයේ මහාසභාව සඳහා WSOM හා WAGGGS කලාප 6යට අයත් සාමාජික සංගම් වලින් නි‍යෝජිතයන් තෝරා පත්කරගනු ලැබේ. වසර 3කට වරක් WSOM හි සාමාජික රටක මෙම සමුලුව පවත්වනු ලැබේ.එම රට සමග එක්ව සම සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් මෙය සංවිධානය කිරිමට ලෝක බාලදක්ෂ සංගමය බැදි සිටියි. ලොව මෙතෙක් බිහි වූ විශාලතම ළමා සංවිධානයන් දෙක ලෙස ලෝක බාලදක්ෂ සංගමය World Organization of the Scout Movement - WOSM සහ ලෝක බාලදක්ෂිකා සංගමය World Association for Girl Guides and Girl Scouts - WAGGGS හැදින්විය හැකිය. ලොව පුරා වෙසෙන බාලදක්ෂ බාලදක්ෂිකා සාමාජිකයන් විසින් 2007 වසරේදී බාලදක්ෂ ශත සංවත්සරය උත්කර්ශවත් ව සමරණු ලැබූහ.

ලෝක බාලදක්ෂ විධායක කමිටුව

ලෝක බාලදක්ෂ සමුළුවේ World Scout Committee විධායක සභාව වන අතර මේ සදහා ස්වෙච්ඡා සාමාජිකයන් අතර පවත්වන ඡන්දයකින් පසු නිලතල සදහා පුද්ගලයන් තෝරා පත්කරගනු ලැබේ. ලෝක බාලදක්ෂ සමුළුවේදී ගනු ලැබු තින්දු තීරණ ක්‍රියාත්මක කිරිමට ලෝක බාලදක්ෂ විධායක සභාව වගකීමෙන් බැදී සිටියි. මෙම සභාව වසරකට දෙවතාවක් රැස් වන අතර අත්‍යවශ අවස්ථාවල දි සභාපති, උප සභාපතිවරු දෙදෙනා හා මහලේකම් වරයාගෙන් සමන්විත විශේෂ මෙහෙයුම් කමිටුව රැස්වී අවශ්‍ය තින්දු තීරණ ගනු ලැබේ. ලෝක බාලදක්ෂ කමිටුවේ නිලධාරි මණ්ඩලය 14කි. ඉන් 12 දෙනෙකු විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරමින් පැමිණෙන සාමාජිකයන් අතරින් ඡන්දයක් පවත්වා වසර 3ක කාල සීමාවකට තෝරා පත්කරගනු ලැබේ. තම රටේ අවශ්‍යතා නොව ව්‍යාපාරයේ අවශයතා නියෝජනය කරන අතර මහලේකම්වරයා හා භාණ්ඩාගාරික වරයා WSOM හි පත්වු නිලධාරින් දෙදෙන ම කටයුතු කරනු ලැබේ. ඒ ඒ කලාප වල පිහිටුවා ඇති කමිටුවල සභාපතිවරුන් මෙම ලෝක බාලදක්ෂ කමිටුවේ උපදේශක මට්ටමේ නිලධාරින් ලෙස සහභාගි වේ.

ලෝක බාලදක්ෂ සමුළු පැවැත් වු රටවල්

දිනය
අංකය
ස්ථානය
රටේ
සාමාජික රටවල්
සත්කාරක රට අපේක්ෂක රටවල්
1920
පළමු ලෝක බාලදක්ෂ සමුළුව
33

1922
දෙවන ලෝක බාලදක්ෂ සමුළුව
30

1924
තුන්වන ලෝක බාලදක්ෂ සමුළුව
34

1926
හතරවන ලෝක බාලදක්ෂ සමුළුව
29

1929
පස්වන ලෝක බාලදක්ෂ සමුළුව
33

1931
හයවන ලෝක බාලදක්ෂ සමුළුව
44

1933
හත්වන ලෝක බාලදක්ෂ සමුළුව
31

1935
අටවැනි ලෝක බාලදක්ෂ සමුළුව
28

1937
නව වැනි ලෝක බාලදක්ෂ සමුළුව
34

1939
මස 10 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
27

1947
මස 11 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
32

1949
මස 12 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
25

1951
13 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
34

1953
මස 14 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
35

1955
මස 15 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
44

1957
16 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
52

1959
17 වන ලෝක බාලදක්ෂ සමුළුව
35

1961
18 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
50

1963
19 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
52

1965
20 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
59

1967
21 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
70

1969
මස 22 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
64

1971
මස 23 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
71

1973
මස 24 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
77

1975
25 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
87

1977
මස 26 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
81

1979
මස 27 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
81

1981
මස 28 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
74

1983
මස 29 වැනි දින, ලෝක බාලදක්ෂ සමුළුව
90

1985
30 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
93

1988
31 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
77

1990
32 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
100

1993
33 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
99

1996
34 වන ලෝක බාලදක්ෂ සමුළුව
108

1999
35 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
116

2002
36 වන ලෝක බාලදක්ෂ සමුළුව
125

2005
37 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
122
2008
38 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
150

2011
39 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
138
2014
40 වැනි ලෝක බාලදක්ෂ සමුළුව
143
2017
41 වන ලෝක බාලදක්ෂ සමුළුව


 

මෙවර පැවැත්වෙන 41 වැනි ලෝක බාලදක්ෂ සමුළුව අසර්බයිජාන්හි බාකු නගරයේ රටවල් 160ක නියෝජනයෙන් 2017 අගෝස්තු 13 - 19 දක්වා පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු සහ බාලදක්ෂ නියෝජිත කණ්ඩායමක් ද සහභාගී විය. වසර 3කට වරක් පවත්වනු ලබන මේ සමුළුව සඳහා මෙවර බාලදක්ෂ නියෝජිතයන් 1300ක් සහභාගී වූ අතර ලෝක බාලදක්ෂ කමිටුවේ විවිධ රටවල ජාතික සංගම් නියෝජනය කරන නිලධාරි 12 දෙනා අතරට ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයෙහි (පළමුවරට?) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ද ඡන්දයට ඉදිරිපත්විය.  2017-2020 ලෝක බාලදක්ෂ කමිටුව සදහා තේරී පත් නියෝජිතයන් අතරට ශ්‍රී ලංකා නියෝජිතයා ද වීම සුවිශේෂ සිදවීමක් වූයේය.

ලෝක බාලදක්ෂ කමිටුවට 2017-2020

• ජනප්‍රිත් සාලින්ද ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)
• මෙහී බෙන් කෙහිල් (ටියුනීසියාව) 
• පීටර් බ්ලැට් (ඕස්ට්රේලියාව) 
• එඩ්වඩ් ඇන්ඩෘ චැප්මන් (ඇමරිකා එක්සත් ජනපදය) 
• ජෝ ඩමන් (බෙල්ජියම) 
• අයියස් ඉස්මිල්ලි (නෙදර්ලන්තය) 
• ජර්මානු නර්තලේ නර්ති (ඝානාව) 
• ජුවාන් රීග් (ස්පාඤ්ඤය) 
• ක්රේග් ටර්පී (එක්සත් රාජධානිය)

Image may contain: 1 person

42 වන ලෝක බාලදක්ෂ සමුළුව හා 14 වන WSYF සත්කාරකත්වය සඳහා ඊජිප්තුව තෝරාගනු ලැබූ අතර ලෝක බාලදක්ෂ සංගමයේ නව සභාපති ලෙස ක්රේග් ටර්පී මහතා ද උප සභාපතිවරු ලෙ‍ෙජෙමීමා එන්. නර්ති සහ ඇන්ඩි චැප්මන් ද පත්විය. 
 

නව ලෝකක ඇරැඹීම "Unlock a New World" තේමාව යටතේ 24වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2019 එක්සත් ජනපදයේ බක්ටෙල්හි දී පැවැත්වෙන අතර ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව විසින් එය සත්කාරකත්වය සපයනු ලැබේ. එසේම 2023දී 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීම සදහා කොරියාව තෝරාගනු ලැබිණ. එම ඡන්දය සදහා කොරියානු බාලදක්ෂ සංගමය විසින් දැවැන්ත වෙහෙසක් දරනු ලැබූ අතර ලොව පුරා වෙසෙන බාලදක්ෂයන්ගේ ආශීර්වාදය හා සහයෝගය දිනාගැනීමට කොරියානු බාලදක්ෂයෝ සමත් වූහ. එසේම 41වැනි ලෝක බාලදක්ෂ සමුළුවේදී බාලදක්ෂ නායකයින් 11 විසින් ලෝකඩ වෘක්කයා Bronze Wolf  සම්මානය දිනාගනු ලැබූ අතර ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝක සංවිධානය අවසානයේ අහිතකර ප්‍රතිපත්ති වලින් ආරක්ෂාකාරී නිල ආරක්ෂාවක් වෙනුවෙන් සකස්කල ප්‍රතිපත්තිය එලිදැක්වීමද මෙහිදී සිදුවිය. ලෝක බාලදක්ෂ සංගමයේ පූර්ණ සාමාජිකත්වය Macau මැක්කා බාලදක්ෂයන් විසින් මෙවර ලබා ගත්තේය. මීට අමතරව ඉරාකය නැවත වරක් බාලදක්ෂ සංගමයේසාමාජිකත්වය දිනාගනු ලැබීය.

සමුළුවෙහි වැඩි විස්තර මෙතනින්