වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි - Once a Scout, Always a Scout
"වරක් බාලදක්ෂයා සැමදා බාලදක්ෂයෙකි " කිව්නර් සාමිතුමාගේ වදනකි. Remarkable Scouts යටතේ අපගේ බ්ලොග් පිටුවෙහි දැනට
දෙස් විදෙස්හි සුපතල බාලදක්ෂයන් ගැන බොහෝ තොරතුරු ඇතුලත්කර ඇත. මෙතෙක්
කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ජනප්‍රිය බාලදක්ෂ බාලදක්ෂිකාවන් එහි
ඇතුලත් වේ. ඉතා අසීරුවෙන් scouting සඟරාවේ අප විසින් සිදුකරන හා මෙතෙක් වගා
කර ඇති බෙහෝ තොරතුරු අන්තර්ජාලය පිරික්සීමේන් දැකගත හැකිය. බාලදක්ෂ
ආශ්‍රිත ඕනෑම සිංහල යෙදුමකට හෝ Scouting Sri Lanka යන්න සෙව්ම් යන්ත්‍රයක
යෙදූවිට එක් රැස්වන තොරතුරු වලින් 75% තොරතුරු අපවිසින් යාවත් කාලීන කළ
තොරතුරු බව ඔබත් නොදන්නා බව සිතමු. කිසිවෙකුගේ අගය කිරීමක් හෝ පැසසුමකින් තොරව මතු දිනෙක අන්තර්ජාලය පිරික්සන අනාගත බාලදක්ෂ බාලදක්ෂිකාවන් වෙනුවෙන් මේ සියලු තොරතුරු අන්තර්ජාලයෙහි ලියාතැබීම අපට පමණක් තනිය කළහැකි කර්තව්‍යයක් නොවේ.
- ෂර්ලොක් හෝම්ස් Tuesday, February 25, 2014
- මහා හිමාලය ජයගත් අපේ පුංචි මිනිසා Wednesday, February 26, 2014
- දර්ශන කරුණාතිලක නැමති බාලදක්ෂයා Tuesday, May 27, 2014
- ඌවේ දෙවැනි ජනාධිපති බාලදක්ෂිකාව Wednesday, May 28, 2014
- gerrit losch ගෙරිට් ලෝෂ් Wednesday, May 28, 2014
- රඩ්යාඩ් කිප්ලිං
- 18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්තුමාFriday, December 12, 2014
- සඳ තරණය කළ බාලදක්ෂයාගේ කතාව
- ටින් ටින් බාලදක්ෂයා ට අවුරුදු 86යි! Monday, February 16, 2015
- තවමත් තරුණ ටිං ටිං බාලදක්ෂයා Monday, December 5, 2016
- නීතිය විනිවිද දුටු දැස් අහිමි බාලදක්ෂයා Friday, February 20, 2015
- ශ්‍රී ලංකා බාලදක්ෂයින් තැබූ ගිනස් වාර්තාවක් Saturday, February 28, 2015
- බාලදක්ෂයින් ගැනයි! Thursday, March 12, 2015
- අති විශිෂ්ඨ බාලදක්ෂයෝ-2014 Monday, April 6, 2015
- Facebook බාලදක්ෂයා Sunday, September 6, 2015
- සමුදුර කැළඹූ බාලදක්ෂ විශිෂ්ටයෝ Saturday, September 19, 2015
- කේ. බී. ජයසිංහ නැමති බාලදක්ෂයා Sunday, October 11, 2015
- තරිඳු විජේසේකර නැමති බාලදක්ෂයා Thursday, October 15, 2015
- රොහාන් ශාන්ත බුලේගොඩ නැමති පෝතක බාලදක්ෂයා Monday, November 2, 2015
- බිල්ගේට්ස් නැමති බාලදක්ෂයාFriday, November 6, 2015
- වෙෙද්‍ය වජිරා වනිගසේකර නැමති බාලදක්ෂිකාව Sunday, December 6, 2015
- වික්‍රම සෙනෙවිරත්න නැමති බාලදක්ෂයා Friday, December 25, 2015
- මල්කාන්ති ජයසිංහ නැමති බාලදක්ෂිකාව Saturday, December 26, 2015
- කලා කීර්ති එඩ්වින් ආරියදාස නැමති බාලදක්ෂයා Sunday, December 27, 2015
- ආචාර්ය සරත් ඩේවිඩ් ගුණපාල නැමති බාලදක්ෂයා Tuesday, January 5, 2016
- වෛද්‍ය රුවන් එම්. ජයතුංග නැමති බාලදක්ෂයා
- මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් නැමති බාලදක්ෂයා Thursday, September 1, 2016
- මේජර් ජෙනරල් කමල් ගුණරත්න නැමති බාලදක්ෂයා Tuesday, September 6, 2016
- ශ්‍රීමත් සිරිල් ද සොයිසා නැමති බාලදක්ෂයා
- නන්ද ප‍්‍රනාන්දු නැමති බාලදක්ෂයා
- ලී ක්වාන් යූ (Lee Kuan Yew) නැමති බාලදක්ෂයාTuesday, October 25, 2016
- සචින්ද දුලන්ජන නැමැති බාලදක්ෂයා Sunday, November 6, 2016
- මිලින්ද සහ සමන් අයියා ; අපගේ බාලදක්‍ෂ නායකයෝ Friday, November 11, 2016
- නෝමන් පලිහවඩන නැමති බාලදක්ෂයා
- හර්ෂණ කරුණාතිලක නැමති බාලදක්ෂයා Sunday, November 20, 2016
- නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු බාලදක්ෂ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ධූරයට Monday, November 28, 2016
- විනීෂියා ගමගේ නැමති බාලදක්ෂිකාව Wednesday, November 30, 2016
- අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2015
- අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 Monday, January 9, 2017
- නාලක හෙට්ටිආරච්චි නැමති බාලදක්ෂයා
- සමන්ත රාජපක්ෂ නැමති බාලදක්ෂයා Tuesday, January 10, 2017
- බුද්ධික පතිරණ නැමති බාලදක්ෂයා Monday, January 23, 2017
- මාධ්‍යවේදී පෝද්දල ජයන්ත නැමති බාලදක්ෂයා Tuesday, January 31, 2017
- රෙක්ස් ජයසිංහ නම් බාලදක්ෂයා
- මුරාඩ් ඉස්මයිල් නම් බාලදක්ෂයා
- ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් නැමති බාලදක්ෂයා
- ඩී. එෆ්. කාරියකරවන නැමති බාලදක්ෂයා
- ඩබ්ලියු. ආර්. විජේසෝම නැමති බාලදක්ෂයා Wednesday, February 15, 2017
- තාරක මධුෂාන් විතාන නැමති බාලදක්ෂයා Wednesday, March 1, 2017
- එච්.එල්. ක්‍රිෂාන්ත නැමති බාලදක්ෂයා Friday, May 12, 2017
- අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2016 Sunday, May 21, 2017
- ලලිත් විලියම් ඇතුලත්මුදලි නැමති බාලදක්ෂයා Tuesday, June 6, 2017
- Janaprith Makes Sri Lanka Proud! Friday, August 11, 2017
- ඩබ්. ජෝශප් ඩයස් ගුණරත්න නැමති බාලදක්ෂයා Monday, September 4, 2017
- යසරත් කමලසිරි නැමති බාලදක්ෂයා Thursday, September 7, 2017
- රවීන්ද්‍ර විජේසේකර නැමති බාලදක්ෂයා Friday, September 8, 2017
- Mr. Janaprith Fernando, First-ever Sri Lankan in the WOSM Saturday, September 16, 2017
- නවීන් ධනුෂ්ක රත්නායක නැමති බාලදක්ෂයා Sunday, September 24, 2017
හැකිනම් අපේ උත්සාහයට දිරිදීම සදහා ඔබ
දන්නා හදුනන දිරිය බාලදක්ෂයන්ගේ තොරතුරු scoutingmagazine@gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
No comments:
Post a Comment