Translate

Wednesday, March 27, 2019

අති විශිෂ්ඨ පෝතක බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2017 (පහවසර ශිෂ්‍යත්වය)

මාතර පළමු වැනි‍යා රාහුලේ 194යි : අපි ශිෂ්‍යත්ව හපන්නු




මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිළුල අනුව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම මාතර රාහුල විද්‍යාලයේ උෂේන් මදනායක සිසුවා සමත් වී ඇත. ලකුණු 194 ක් ලබා ගත් ඔහු ලංකාවෙන්ම 17 වන ස්ථානයට හිමිකම් කියන්නේ හතර වන ස්ථාන 12 ක් තිබීම නිසාය.

මාතර දිස්ත්‍රික්කයෙන් මෙවර ප්‍රථමයා වු උෂේන් මදනායක සිසුවා තම ජයග්‍රහණය ගැන මෙසේ පැවසීය,

මම කැමැති ක්‍රිකට් ගහන්නයි. මගේ තාත්තා හමුදාවේ හිටපු කපිතාන් වරයෙක්. මගේ මව ටෙලිකොම් ආයතනයේ සේවය කරනවා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. මේ අය මට මේ ජයග්‍රහණය ලබන්න ගොඩක් උදව් කරා. මම මාතර රාහුල පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙක්, පෝතක බාලදක්ෂයෙක්, බැඩ්මින්ටන් කණ්ඩායමේ හා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයෙක්. චිත්‍ර හා චෙස් තරග සදහා පාසල වෙනුවෙන් පෙනී හිටලා තියනවා. අපේ පාසලේ තෑගි උත්සව වල මට හැමදාම වගේ තෑගි තිබුනා. පංතියේ පළවෙනියා දෙවැනියා අතර හිටියා. පාඩම් කළා. ඉස්කෝලේ ගුරුවරුන් අපිට කියලා දීපු දේවල් කළා. මගේ පංතිය භාර ගුරුතුමා ප්‍රසන්න ලියනගේ සර්. ඔහු විභාගය ලේසියෙන් ලියන හැටි කියලා දුන්නා. ඒ වගේම රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය එන්.ගුණවර්ධන මහත්මිය විදුහල්පති ප්‍රැන්සිස් වෙලේගේ යන අයට සහ මට උගන්වපු හැමෝටම ගොඩක් ස්තූතියි. මගේ අනාගත බලාපොරොත්තුව ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එක.

උෂේන් මදනායක ගේ සිසුවාගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු කපිතාන් වරයෙකු වු හරීන්ද්‍ර මදනායක මහතා සිය පුතාගේ ජය ගැන මෙසේ අදහස් දැක්විය,

මෙයා ඇත්තටම ගුරුවරුන්ට හරිම කීකරු ළමයෙක්. අපි කිව්වත් වැඩක් නෑ ගුරුවරු කියන එක තමයි අහන්නේ. ක්‍රීඩා වලටත් දක්ෂයි. මට මේ විභාගයෙන් ජයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුනා. නමුත් මම ඒ ගැන එච්චර හිතුවේ නෑ. නමුත් පුතා මහන්සිවෙලා වැඩ කරා. මෙහෙම ලකුණු ගත්තත් ඇහුවාම නම් කියන්නේ ක්‍රිකටර් කෙනෙකේ වෙන්න ඕන කියලා. ඒක තමයි එයාගේ කැමැත්ත.

Tuesday, March 26, 2019

මාතර බාලදක්ෂ සියවස් සමරුව

 
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේහි දිව්රුම් දුන් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ අනුශාසක, හිටපු සහය මූලස්ථාන කොමසාරිස් , මාතර රාහුල විද්‍යාලයේ කිර්තිමත් ආදී ශිෂ්‍ය, ජනාධිපති බාලදක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය යටතේ මාතර බාලදක්ෂ දිස්ත්‍රික්ය ජවසම්පන්න ලෙස ඉදිරියට පැමිණ තිබේ. අතිශය ගැටුම් කාරීතත්වයක් යටතේ මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය පිහිටි රජයේ ඉඩම මාතර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් අනවසරයෙන් අත්පත් කරගෙන තිබූ අතර නියෝජ්‍ය අමාත්‍ය තුමාගේ මැදිහත්වීම යටතේ බාලදක්ෂ දරුවන්ගේ ප්‍රයෝජනය පිණිස නැවත අත්පත් කර දෙනු ලැබූ අතර නව දිසා කොමසාරිස් වි.ජි.ඉන්දික ප්‍රසන්න මාහාතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් Project ID ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබුවා. මාර/ රාහුල විද්‍යාලය පිහිටි මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානයට විදුලිය පහසුකම් ලබා දෙනු ලැබූවා. මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බෙිඩින් පවල් සාමි වරයාගේ 161වන ජන්ම දිනය සැමරිම හා නව මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මුලස්ථානය විවෘත කිරිම සිදුකෙරුණා.
ජවයෙන් පිරි මාතර සියවස මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලදවිම අද (12) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මාතර දිසා බාලදක්ෂ සංගමයේ උපදේශක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය. සියවස් සමරු ජම්බෝරිය 2019-05-01 වන දින සිට 2019-05-05 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවිය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් සංජය කුමාර, සියවස් සමරු ජම්බෝරියේ නියෝජ්‍ය සභාපතිි පද්මකුමාර ඩයස් සමරවීර, ලේකම් තිරුන්ද තුෂාක ලියනගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.






මාතර දිස්ත්‍රික් සියවස් ජම්බෝරියේ සමරු බාලදක්ෂ පදක්කම සහ බාලදක්ෂ කර ලේන්සුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැලඳවීම 2019-03-12 කථානායක කාර්යාලයේ දී සිදු විය.







අති විශිෂ්ඨ බාලදක්ෂ බාලදක්ෂිකාවෝ - 2018 (අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ)

සාමාන්‍ය පෙළ විශිෂ්ටයන්ගෙනුත් විශිෂ්ටයන් සය දෙනෙකු එකවර බිහිකරමින් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. අන් වසරවලට වඩා තරමක් වෙනස්ව මෙවර සම ලකුණු ලබාගත් සය දෙනෙකු ප්‍රථම ස්ථානයට පත්වූයේ රටේ ප්‍රධාන පාසල් කිහිපයක් නියෝජනය කරමිනි. කසුනි හංසනා තත්සරණි හා චමෝදි රවීසා සුබසිංහ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලින්ද, නවෝද්‍යා ප්‍රභාවි රණසිංහ මහනුවර උසස් බාලිකා විදුහලින්ද, ලිමාෂා අමන්දි දිව්‍යාංජනා විමලවීර මහනුවර මහමායා බාලිකා විදුහලින්ද, රන්දි ලක්ප්‍රියා මාතර සුජාතා බාලිකාවෙන්ද, කවීශා ප්‍රතිභාත් රත්නපුර සීවලි මහා විදුහලින්ද දිවයිනේ ප්‍රථමයන් අතරට එක් වුහ. මුළු රටෙන්ම දෙවැනි තැන ගත් නම දෙනෙකු බිහිවීමද මෙවර විශේෂත්වයකි. කොළඹ දේවි බාලිකාවෙන් නිපුනි ඉන්දීවරී හේරත්ද, කොළඹ සී.එම්.එස්. බාලිකාවෙන් අනීෂා ගීතාංජලි ගුණවර්ධනත්, කොළඹ සමුද්‍රදේවි බාලිකාවෙන් රිසිනි දිනාරා කුමාරසිංහත්, කොළඹ ශාන්ත ජෝශප් විදුහලෙන් කවීන් සන්දිප සිරිවර්ධනත්, ගම්පහ බණ්ඩාරනායකයෙන් තිමන්ත සමාධි වික්‍රමසිංහත්, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලෙන් සෙනුරි දිල්රූ මල්ලිකාරච්චිත්, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් මිරූති සුරේෂ් කුමාර් ද, මහනුවර හිල්වුඩ් විදුහලෙන් නිසංසා කසුන්දි ගොකරැල්ලත්, මාතර සුජාතා විදුහලෙන් අමන්දි නයනතරා ජයසූරියත් දෙවැනි ස්ථාන ලබා සමත් වූහ.

ලකුණක් ගත්තහම තෑග්ගට දුන්නේ පොතක් - මාතර සුජාතා බාලිකා විදුහලෙන් රන්දි ලක්ප්‍රියා

සිය ජීවිතයේ කෙදිනක හෝ වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් මාතර සුජාතා බාලිකා විදුහලෙන් රන්දි ලක්ප්‍රියා ලංකාවෙන්ම පළමුවැනියන් අතරට එක්වූයේ ඇය කිසිදා අපේක්ෂා කළ නොකළ ආකාරයෙනි. ඇයගේ අපේක්ෂාව වූයේ සෑම විෂයකටම ‘ඒ‘ සාමාර්ත 9 ක් ලබා ගැනීමට වුවත් එය කිසිදා මෙවැනි ජයග්‍රහණයක් ලෙස සටහන් වේයැයි ඇය අපේක්ෂා නොකළාය.

“මම හිතුවා කොහෝම හරි සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ‘ නමයක් ලබා ගන්නවාමයි කියලා. ඒ ගැන ලොකු විශ්වාසයක් පවා තිබුණා. අමතර විෂයන් තුනට මම කළේ දෙමළ, ඉංග්‍රීසි සාහිත්‍ය හා තොරතුරු තාක්ෂණ විෂයය. මේ විෂයයන් ටිකක් අමාරු නිසා පොඩි බයකුත් තිබුණා. ඒත් එදා රෑ අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බලද්දි මම දැනගත්තා මට ‘ඒ‘ 9 ක් ඇති බව. නමුත් ලංකාවෙන්ම පළමුවැනියා කියලා දැනගත්තේ නැහැ. පාසලේ ගුරුවරයෙක් කතා කරලා කිව්වා පළමුවැනියන් වූ තොරතුරු අන්තර්ජාලයේ දමා ඇති බව. මට පුදුම සතුටක් දැනුණා. මමත් පළමු හයදෙනාගෙන් කෙනෙක් අතරට එක්වීම ගැන....“රන්දි පවසන්නී ය.

රන්දිට බාල සහෝදරයෙක් හා සහෝදරියක් සිටින අතර මව මධ්‍යම පරිසර අධිකාරියේ සේවය කරන අතර පියා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකාරකවරයෙක් ලෙස සේවය කරන්නේය. දික්වැල්ල විජිත මහා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගනිමින් පාසලේ පළමුවැනියා විය.

“දුව සාමාන්‍ය පෙළ විභාගය කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එයාට කුඩා කාලයේ පටන්ම හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. ශිෂ්‍ය නායක, බාලදක්ෂිකා, දහම් පාසල් තරග විභාගවලින් ඉහළ ජයග්‍රහණ ලබා ගත්තා. දුව ලකුණක් ගත්තොත් අපි එයාට පොතක් තෑගි දෙන පුරුද්දක් තිබුණා. මේ නිසා නිතරම එයාගේ කාමරය පුස්තකාලයක් වගේ. දුව පාඩම් කළේ හරිම විවේකයෙන්. විභාගයට අනවශ්‍ය බරක් ගෙන දුන්නේ නැහැ. එයා එදා දෙන වැඩ එදාම කළා. හැම විෂයයටම පංති ගියා. ඒ වගේම කාල සටහනකට අනුව වැඩ බෙදාගෙන කළා. ...“ පියා පවසන්නේය. අනාගතයේ ජීව විද්‍යාව විෂයය හදාරා වෛද්‍යවරියක් වීම රන්දිගේ එකම බලාපොරොත්තුවයි.


The Colombo Scouts

The Colombo District Branch of the Sri Lanka Scout Association celebrates 100 years of Scouting in Colombo this year. Scouting has a rich history commencing in 1914 and producing great leaders to the society. Colombo has been celebrating the centenary year with several events including the Colombo Centenary International Scout Jamboree in Madampe. Lord Robert Stevenson Smyth Baden Powell known as Baden Powell of Gilwell, created this Movement in 1907 and over 40 million youth around the world are in the scout movement.The movement does not place its members in a world apart, but strives to increase their involvement in their own community. The mission is to enable boys and girls to develop their fullest potential as responsible citizens of the world.

Colombo District Logo
Started in 1912, the Sri Lanka the scout movement, was nurtured by District Civil Engineer F.G. Stevens who was employed in the Public Works Department in Matale.He started the First Boys Scout Group at Christ Church College Matale, with which the story of scouting was initiated and later grown in to a stronger movement across the country. The story goes that Stevens was greatly troubled by the unruly acts of the school boys next door who made more than a nuisance of themselves as they ransacked his garden, throwing stones at the fruit trees and plucking fruits from the trees. After many problems and constant disturbances of his much needed rest he decide to do something about putting the boys "spare time" to better use. Thus he came up with the idea of starting a 'Boy Scout Troop' already a major success in England. Further on establishing the first scouts troop Stevens became its Chief Commissioner from 1912 to 1920 within which period he also started the publication Ceylon Scout. Stevens left the country in 1945 on retirement. His services to the movement were recognized by Lord Baden Powell who awarded Stevens the "Silver Wolf", which is the highest award for adult leaders. F.G. Stevens will always be remembered as the founder and father of Sri Lankan Scouting.On June 14, 1914 the 'First Colombo - President's Own –scout troop which is the First Open Scout troop and the Third Scout troop of Sri Lanka was established.
Colombo - Coat of arms of Colombo from the Dutch Ceylon era, depicting a mango tree.
Coat of arms of Colombo from the Dutch Ceylon era
The Colombo Scouts Centenary Dinner will provide an opportunity for the current & former scouts, scouters and veterans in scouting to look back at what they have done to their communities and the country at large and to continue pledge to uphold the vision of its founder Baden Powell who believed that the fraternity of scouting could do much for social and civil amity. Thus its objective could be said to inculcate in a scout the spirit of self-respect and love for his community and country; all this and more learned in a sharing and caring and fun atmosphere. Fourteen Scouting personalities will be felicitated at this event for their dedication, commitment and services extended voluntarily to the District movement and the country at large. 

 

1916 - Creation of the 10th Colombo Ananda College Scout Troop at Ananda College, Colombo 
1916 - Western Province Rally at Havelock Park, Colombo. 
1917 - Scouting was introduced to Wesley College, Colombo by Rev. P. T. Cash
1917 - First all Ceylon Rally at Havelock Race Course, Colombo.
1921 -1921 - B. P. s visit to Sri Lanka with Lady Olave Baden-Powell
1930 - Scout HQ moves to an old guardroom at Galle Face
1934 - Lord and Lady Baden-Powell visit Sri Lanka 
1952 - Ceylon Jamboree at Koombi Kele, Colombo
1962 - Golden Jubilee Jamboree at Race Course, Colombo
1977 - National HQ shifted to Chitthampalan Gardiner Mawatha, Colombo 02     
1990 - 1st SAARC Jamboree at Vihara Maha Devi Park, Colombo
  ------------------ 
Colombo Scout Troops


Image result for 14th Colombo scout group
5th Colombo
St. Benedict's College, Colombo

Image result for 10th Colombo scout group
10th Colombo
Ananda College, Colombo 10



Image result for colombo scout
14th Colombo
 Wesley College, Colombo
Image result for colombo scout
16th Colombo Scout Troop
S. Thomas' College, Mount Lavinia

 Image result for colombo scout
21st Colombo
St. Joseph's College, Colombo 10


32nd Colombo
Nalanda College, Colombo 10

Image result for colombo scout
43rd Colombo 
Thurstan College Colombo 7
 
Image result for colombo scout district
75th Colombo District Rover Crew

Image result for DS College Scout group

60th Colombo
D.S.Senanayake College, Colombo
 
------------------ 

Colombo Scout Camporee



Related image 
 Colombo Centenary International Scout Jamboree
 CCISJ 2014


Image result for colombo scout district 
"Passion for the environment"
23rd to 27th August 2012
Viharamaha Devi Park
 
Image result for colombo scout district 
Keeping Scout Spirit Alive
26th to 30th of August  2015
Viharamaha Devi Park

------------------

Story of Colombo

Colombo is the commercial capital and largest city of Sri Lanka. According to the Brookings Institution, Colombo metropolitan area has a population of 5.6 million and it is the financial centre of the island and a popular tourist destination. It is located on the west coast of the island and adjacent to Sri Jayawardenepura Kotte, Colombo is often referred to as the capital since Sri Jayawardenepura Kotte is within the urban area of, and a satellite city of, Colombo. It is also the capital of Western Province, Sri Lanka. Colombo is a busy and vibrant place with a mixture of life and colonial buildings. It was the capital of Sri Lanka until 1982. Due to its harbour and its strategic position along the East-West sea trade routes. It was made the capital of the island when Sri Lanka was ceded to the British Empire in 1815, in 1978, when administrative functions were moved to Sri Jayawardenepura Kotte, Colombo was designated as the commercial capital of Sri Lanka. The main city is home to a majority of Sri Lankas corporate offices, restaurants, the name Colombo, first introduced by the Portuguese in 1505, is believed to be derived from the classical Sinhalese name කොලොන් තොට Kolon thota, meaning port on the river Kelani. Another belief is that the name is derived from the Sinhalese name කොල-අඹ-තොට Kola-amba-thota which means Harbour with leafy mango trees, the author of the oldest Sinhalese grammar, Sidatsangarava, written in the 13th century wrote about a category of words that exclusively belonged to early Sinhalese. It lists naramba and kolamba as belonging to an indigenous source, kolamba may also be the source of the name of the commercial capital Colombo. As Colombo possesses a harbour, it was known to Indian, Greeks, Persians, Romans, Arabs. Traveller Ibn Batuta who visited the island in the 14th century and their descendants now comprise the local Sri Lankan Moor community. Portuguese explorers led by Dom Lourenço de Almeida first arrived in Sri Lanka in 1505, as part of the treaty, the Portuguese were given full authority over the coastline in exchange for the promise of guarding the coast against invaders. They were allowed to establish a trading post in Colombo, within a short time, however, they expelled the Muslim inhabitants of Colombo and began to build a fort in 1517. Following the fall of the kingdom in 1593, the Portuguese were able to complete control over the coastal area. This part of Colombo is still known as Fort and houses the presidential palace, the area immediately outside Fort is known as Pettah and is a commercial hub. In 1638 the Dutch signed a treaty with King Rajasinha II of Kandy which assured the king assistance in his war against the Portuguese in exchange for a monopoly of the major trade goods.