
දේශීය නාමය : කොස්පට්ටා ගැටය
වෙනත් නම් : පැණිමුල් ගැටය, කොස්පොත්තා ගැටය
මුල් නාමය : Clove hitch, Ballestrinque (in Spanish)
ප්රභේධය : (Hitch)
කාර්යක්ෂමතාවය : 48%-60%
ඉතිහාසය : ඉතා ඈත අතීතයේ සිට භාවිතයට ගන්නට ඇතැයි විස්වාස කෙරෙන සරල
ගැටයක් ලෙස ද සලකනු ලබන මෙම ගැටය බාලදක්ෂයන්ගේ මූලික ගැටයක් ලෙසෙ හදුන්වනු ලැබේ.
සමරූපී වෙනත් ගැට : Slippery hitch, Two half-hitches, Buntline hitch, Cow hitch, Constrictor knot, Ground-line hitch, Lashings, Snuggle hitch, Girth Hitch,


භාවිතය : කඹයක් තදින්
ලීයකට තදින් බැඳ ගැනීමට හෝ සිටවූ ලී දඩුවක ශක්තිමත්ව රඳවා ගැනීමට මෙම ගැටය ක්ෂණිකව යෙදීය හැකි පහසුම ආකාරයේ ගැටයකි. ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් පලමු ක්‍රමය යෙදීමටත් ක්‍රියාකාරී අන්තය නොමැති අවස්ථාවක දෙවන ක්‍රමය යොදන ආකාරයත් පහත දක්වා ඇත.
ප්‍රයෝජන : ලණුවක් ශක්තිමත්ව යම් ස්ථානයකට බැඳ රඳවා ගැනීමට
අවශ්‍ය වූ විට හතරැස් බැම්ම, කතුරු බැම්ම, රවුම් බැම්ම ආදී බැමිවල ආරම්භක හා අවසන්
කිරිමේ ගැටය ලෙස ද කතුරු හා බැම්ම අවසන් කිරීමේදී ද මෙම ගැටය යොදනු ලැබේ. දෙපසට අදින විට හොඳින් තදවන මෙම ගැටය එක් පසකින්
පමණක් අැදීමේදී ගැටය බුරුල්වීම සිදු වේ. ගැට පිළිබඳ අවබෝධයක් නොමැති ව මෙවැනි ගැට යෙදීමෙන් අවශය ප්‍රයෝජනය ලබාගත නොහැකි වේ. නාවුක බෝට්ටුවක් තොටුපලට ඇද තාවකාලිකව තදකර තබා ගැනීමට ද මෙමගින් හැකිය. දෙපසට ඇදී පවතින තාක් ගැටයෙහි කාර්යක්ෂමතාව පවතින අතර එක්පසෙකින් යොදන භාරය වැඩි වූ විට එදෙසින් ගැටය ලිහීයාම සිදුවේ.
![]() |
පලමු ක්‍රමය |
![]() |
දෙවන ක්‍රමය |
![]() |
තෙවන ක්‍රමය |

ගැටය යොදන ආකාරය :

වෙනත් ස්වරූප : වැඩි භාරයක් දැරීමට හා වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා දෙපට කොස්පට්ටා ගැටය යොදනු ලැබේ.
Mid Rope Clove Hitch

මං පහරන්නාගේ කොස්පට්ටා ගැටය (Loop with Clove Hitch)

දෙපට කොස්පට්ටා ගැටය (Double Clove Hitch / Rolling Hitch?)

Rolling Hitch

Greater Clove Hitch
Cleat Hitch

වැඩි විස්තර :
List of bend knots / List of knots / List of knots
Category:Knots
Karash double loop
Eye splice
සාත්තු සේවක පදාක්කම ගැන තියෙනවාද??
ReplyDeleteDating for everyone is here: ❤❤❤ Link 1 ❤❤❤
ReplyDeleteDirect sexchat: ❤❤❤ Link 2 ❤❤❤
aT ..