Translate

Wednesday, July 5, 2023

2023 බාලදක්ෂ ජාතික සේවා සහ සබඳතා සතිය වෙනුවට මාසයක්

2023 වසරේ බාලදක්ෂ ජාතික සේවා සහ සබඳතා මාසය ඇරඹෙයි 

May be an image of text

බාලදක්ෂ ජාතික සේවා සහ සබඳතා මාසය ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කරන‘‘ජාතික සේවා සහ සබඳතා මාසය‘‘ ආරම්භ කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය පීඩෘෘ බාලදක්ෂ කඳවුරේදී ඊයේ (01) පැවැත්විණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ සේවා මාසය ජූලි මස 1 සිට 30 දක්වා දීප ව්‍යාප්තව පැවැත්වේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් එම අවස්ථාවට එක් වූ සාගල රත්නායක මහතා බාලදක්ෂයන් එම කාර්යයේ නියැළෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන් පසු ප්‍රථම දායකත්වය ලබා දුන්නේය.

මෙම අවස්ථාවට මේජර් ජෙනරාල් සුරේෂ් සලායි, ජාතික සේවා සහ සබඳතා මාසය සඳහා වූ කාඩ්පතට අනුග්‍රහය දැක් වූ සීමාසහිත රෙකිට් බෙන්කිසර් ලංකා පෞද්ගලික ආයතනයේ ප්‍රාදේශීය විකුණුම් කළමනාකාර කෙනත් සළුවඩන, විකුණුම් විධායක ආර්. කුගනේෂ්වරන්, නුවරඑළිය සහය දිසා කොමසාරිස් (පරිපාලන) දිස්නා යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

ඔබ වෙත පැමිණෙන බාලදක්ෂ දූදරුවන් හට ඔබගේ නොමද සහයෝගය ලබා දෙන්න. ස්තුතියි
 











NUWARA ELIYA SCOUT DISTRICT LAUNCHES NATIONAL SCOUT SERVICE AND RELATIONSHIP MONTH

The National Scout Service and Relationship Month was launched today 1st July 2023 by the Nuwara Scout District under the distinguished patronage of His Excellency Md. Tariq Ariful Islam, High Commissioner for Bangladesh in Sri Lanka at St. Andrews Hotel, Nuwara Eliya in the presence of the Chief Commissioner, Attorney at Law, Mr. Janaprith Fernando.
Mrs Disna Abeykoon, Assistant District Commissioner - Administration and Miss Sashmila Scout Leader of Nuwara Eliya District, Scout leaders and scouts were present. Also
present were representatives of Sponsors of Job Cards Ms. Reckitt Benckiser Lanka Ltd. Mr. Kenneth Saluwadana, Area Sales Manager and Mr R. Kuganeswaran, Field Sales Executive. The SLSA kindly request well wishers and the general public to support the scouts during this month.
Pc..K.W.Maneth Apurwa
 
 
 
ජාතික සේවා මාසය ඇරඹේ...
මම සහ ධර්මලාල් උත්සාහ කරන්නෙ අපි බාලදක්ෂ විශය පිළිබඳව ලියන දේවල් ... කතා කරන්න. මේක අත්හදා බැලීමක්. අපි දක්ෂ නිවේදකයෝ නෙමෙයි. ඒත් අපට මේක අතහරින්න බැහැ.කාලයට ගැලපෙන අයුරින් අපි අපේ ප්රකාශනය සමාජගත කරන්න ඕන. ඔබත් මේ වීඩියෝ බලලා අපිට අදහසක් කියන්න.

 

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, #nationaljamboree2024 #SriLankaScouts #slsa #scouting #jamboree #nationaljamboree #Trincomalee #camping #litrogas #litrogaslanka #litrosafety #safetytips #litrocookingpartner #litroblue #blueflame #empoweringthenation #srilanka #safety #lpgsafety #dome sticlpg #ScoutJamboree2024 #ScoutingLegacy #ScoutSkills #OutdoorAdventures

No comments:

Post a Comment