Translate

Tuesday, August 27, 2024

2වන ජාතික කිඩෝරිය 2024 සැප්තැම්බර් 7-8 යන දිනවල කොලඹදී...

ශ්රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන 2 වන ජාතික කිඩෝරියේ නිල ලාංඡනය එළිදැක්වීමේ උත්සවය අධ්යාපන අමාත්යාංශයේ දී අද දින සිදුකරන ලදි. ශ්රී ලංකා බාලදක්ෂ සංගමයට අයත් කුඩාම බාලදක්ෂයින් සිගිති බාලදක්ෂයින් වන අතර ඔවුන්ගේ හමුව කිඩෝරිය ලෙස හදුන්වයි. 
 
 
ඡාතික කිඩෝරි නිල ලාංඡනය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ සුරතින් විවෘත කල අතර මෙම අවස්ථාව සදහා අතිරේක ලේකම් පී.සී.කේ.පීරිස් යාල මහත්මිය (විෂය සමගාමී, ප්රාථමික අධ්යාපන සංවර්ධන), අධ්යාපන අධ්යක්ෂ ගීතානි සුබසිංහ මහත්මිය (විෂය සමගාමී, මාර්ගෝපදේශ හා උපදේශන) සහකාර අධ්යක්ෂ චන්දිමා රත්නායක (විශය සමගාමි, මාර්ගෝපදේශ හා උපදේශන) සහභාගි විය. ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්රිත් ප්රනාන්දු මහතාට කිඩෝරි නිල ලාංඡනය පිරිනමන ලද්දේ සිගිති හා බාලදක්ෂ බාලිකා අංශය භාර/ කිඩෝරි සංවිධායක සහය ප්රධාන කොමසාරිස් චන්ද්රානි ප්රනාන්දු මෙනවිය විසිනි.නියෝජ්ය ප්රධාන කොමසාරිස් එම්.එෆ්.එම්.මුහීඩ් මහතා, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා, ජාතික වැඩසටහන් කොමසාරිස් වෛද්ය අසංක ඒරියාව මහතා, මාධ්ය අංශය භාර සහය ප්රධාන කොමසාරිස් ප්රභාත් කුලරත්න මහතා, දිස්ත්රික් සම්බන්ධීකාරක සහය ප්රධාන කොමසාරිස් රුවන් ආරියරත්න මහතා, පෝතක අංශය භාර සහය ප්රධාන කොමසාරිස් රේණුකා සිල්වා මහත්මිය, මූලස්ථාන කොමසාරිස් උපුල් මානිල් රණසිංහ සහ ප්රියදර්ෂණී ජයකොඩි මහත්ම මහත්මීන්ද සහය මූලස්ථාන කොමසාරිස් රෝහිණි විජයරත්න මහත්මියද මේ අවස්ථාවට සහභාගි වූහ. 
 

 
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සිඟිති බාලදක්ෂ අංශය විසින් සංවිධානය කරනු ලබන දෙවන ජාතික කිඩෝරිය මෙවර 2024 සැප්තැම්බර් 7 – 8 යන දෙදින තුළ පෙ.ව 8.30 සිට ප.ව 1.30 දක්වා කොළඔෙ විහාර මහා දේවී උදයානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිඟිති බාලදක්ෂ දරුවන්ලේ සංඛයාවත්වමකව වැඩි ඇති බැවින් මෙවර කිඩෝරිය දිස්ත්‍රික් වශයෙන් වෙන් කර දින දෙකක් තුළ පැවැත්වීමට තීරණය කර ඇත.
  • මෙවර ජාතික කිඩෝරිය සඳහා සහභාගී විය හැක්කේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිඟිති බාලදක්ෂ දරු දැරියන්ට පමණි.
  • සෑම සිඟිති බාලදක්ෂ දරුවන් 10 දෙනෙනකු සදහාම එක් බාලදක්ෂ නායිකා නායකය‍ෙකු සහභාග විය යුතුය. මේ සඳහා දිසාවේ සිටින බාලදක්ෂ කටයුතු වල නියැලෙන සියළුම නායක නායිකාවන්ගේ සහයෝගය ලබා ගන්න.
  • ලියාපදිංචි වන ළමුන් හා නායක නායිකාවන් සඳහා ලියාපදිංචි ගාස්තුව එක් අයෙකුගෙන් රුපියේ 450 කි.
  • සහභාගී වන සියළුම සිඟිත්වතන් සහභාගීවන නායක නායිකාවන් සඳහා සඳහා කිඩෝරි පදක්කම සහ කිඩෝරි සහතිකය සහ සමරුවක් ලබාදේ.
  • කිඩෝරියට සහභාගීවන් සියලුම සිඟිති බාලදක්ෂ දරු දැරියන් සදහා විදුහල්පති හා දෙමාපිය අවසර ලිපි ඇතුලත් ලිපි ගොණුවක් දිසාවේ පවත්වවා ගත යුතුය.
  • අධයාපන අමාතයංශය හා පළාත්ව කළාප අධයාපන කාර්යාලවලින් ලබා ගත්ව අවසර ලිපි ඇතුලත්ව
    ලිපි ගොණුවක් දිසාවේ පවත්වා ගෙන යා යුතුය. අධයාපන කාර්යාල වලින් අනුමැතිය ලබා
    ගැනීම ද සිදුකල යුතුය.
දෙවන ජාතික කිඩෝරි ගීතය
දෙවන ජාතික කිඩෝරි ගීතය ගායනා කරන ලද්දේ හිටපු පෝතක අංශය භාර සහය ප්රධාන කොමසාරිස් වත්සලා විජේවිකම මහත්මියගේ මෙහෙය වීමෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්යාලයිය සිඟිති බාලදක්ෂයන් විසිනි. මෙම අවස්ථාව සදහා කොලඹ දිසා බාලදක්ෂ කොමසාරිස් අමිල් අබේසුන්දර මහතා, හෝමාගම දිසා බාලදක්ෂ කොමසාරිස් චන්ද්ර පත්මා මහත්මිය, හෝමාගම සිඟිති අංශය භාර සහය දිසා කොමසාරිස් චන්ද්රිකා ලාලනි මහත්මිය ද සහභාගි විය. 
 
කිඩෝරි ලාංඡනය
කිඩෝරි ලාංඡනය රැගෙන පැමිණියේ හෝමාගම දිසාවේ සිඟිති බාලදක්ෂයන් විසිනි. දෙවන ජාතික කිඩෝරිය 2024 සැප්තැම්බර් 7 හා 8 යන දිනවල කොලඹ විහාර මහා දේවි උද්යානයේදී සිඟිති බාලදක්ෂයින් 10000 සහභාගිත්වයෙන් පැවැවීමට සියළු වැඩකටයුතු සංවිධානය කර ඇත. 
 
ප්රධාන අනුග්රහය

මෙවර ජාතික කිඩෝරිය සඳහා සංශයින් කන්සියුමර් ආයතනයේ ඩේන්ටි සන්නාමය ප්රධාන අනුග්රහය දක්වන අතර මෙම අවස්ථාවේදී එම ආයතන විසින් ම අනුග්රහයට අදාළ චෙක්පත භාරදීමද සිදු විය.

2nd National Kiddoree
 

 
The official logo unveiling ceremony of the 2nd National Kiddoree, organized by the Sri Lanka Scout Association, was held today at the Ministry of Education. Kiddoree is the National event of Sigithi scouts who are the youngest scouts (5-7 years) of the Sri Lanka Scout Association.
 
The official logo of National Kiddoree was launched by the Secretary of the Ministry of Education, Mrs. Thilaka Jayasundara. Additional Secretary (Co-curricular, Primary Education Development Branch) Mrs. P.C.K PeirisYala, Director of Education (Co-curricular, Guidance and Counseling) Githani Subasinghe. Assistant Director (Co-curricular, Guidance and Counseling) Chandima Rathnayake also participated in this occasion.
 
The Kiddoree badge was presented to the Chief Scout Commissioner of the Sri Lanka Scout Association, Mr.Janaprith Fernando ( Attorney-at-law) by Kiddoree Organizer, Assistant Chief Commissioner (Sigithi and Girls in Scouting) Miss Chandrani Fernando. Deputy Chief Commissioner M.F.S.Muheed, National Training Commissioner Col. Mr. Padmalal Perera, National Program Commissioner Dr. Asanka Eriyawa, Assistant Chief Commissioner (Media/PR) Mr. Prabath Kularathna, Assistant Chief Commissioner (District Coordination) Mr. Ruwan Ariyaratne, Assistant Chief Commissioner (Cub Scout) Mrs. Renuka Silva, Headquarters Commissioners Mr. Upul Manil Ranasinghe and Mrs. Priyadarshani Jayakodi. Assistant Headquarters Commissioner Mrs. Rohini Wijayaratne also participated in this event. The second national Kiddoree song was sung by the Singithi Scouts of St. Thomas College Mount Lavinia under the leadership of former Assistant Chief Commissioner (Cubs) Mrs. Wathsala Wijewickama. Colombo District Scout Commissioner Mr. Amil Abeysundara (Host District), Homagama District Scout Commissioner Mrs.ChandraPadma, and Homagama Assistant District Commissioner (Sigithi) Mrs. Chandrika Lalani also participated in this event.
 
Sunshine Hodlings Pvt Ltd. ceremonially handed over their sponsorship to Chief Commissioner and Secretary of the Ministry of education being the main sponsor of the event. The Kiddoree official logo was ceremonially brought by the Boy Scouts of Homagama District. We are plateaued to inform you that all necessary arrangements were done to inaugurate the Second National Kiddoree on September 7 and 8 at Vihara Maha Devi Park in Colombo with the participation of more than 10000 Singithi Scouts and leaders.
 

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting
 

No comments:

Post a Comment