Translate

Thursday, August 29, 2024

♪♫ ♪♫ Back to Pedro ♪♫ ♪♫ සිරිලක සියලු ගිල්වෙල් නායකයින් යළි පීඩෘෘ වෙත... 2024 ගිල්වෙල් සුහදහමුව

බාලදක්ෂ ව්යාපාරයේ නිර්මාතෘ රොබට් ස්ටීවන්ස් ස්මිත් බේඩ්න් පවෙල් සාමි OM, GCMG, GCVO, KCB ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක රොබට් බේඩින් පවෙල් සාමිවරයා විසින් 1907 වසරේදී එංගලන්තයේ බ්‍රවුන්සී දූපතේදී පලමු බාලදක්ෂ කදවුර පැවැත්වීමෙන් අනතුරුව අතු ඉති දමා ලියැළුණු බාලදක්ෂ ව්‍යාපාරය නැමැති දැවැන්ත ඕක් ගසෙහි අරටුව බවට පත්වූයේ ගිල්වෙල් පුහුණුව වේ.  John Thurman මහතා විසින් තමා ගිල්වෙල් උද්යානයේ කඳවුරු නායකව සිටියදී ලියන ලද Gilwell Book Eighth Edition 1960 ඇසුරින් පළමු වන ගිල්වෙල් උද්යාන සමූහය අති සාර්ථක ලෙස ලී පදක්කම් පුහුණු අදටත් පවත්වාගෙන යනු ලැබේ.
 

ගිල්වෙල් පුහුණුව හා දිනුසූලුගේ මාලය

ට්‍රාන්ස්වාල් (Transvaal) දේශ සීමාව ආසන්නයේ වූ Cesa Bush නම් වූ කදුකර ස්ථානයේ පලාගොස් සැඟව සිටියදී ගෝත්‍ර නායක දිනිසූලූ අල්ලා ගැනීමට බී පී තුමා ඇතුළු පිරිසට නොහැකි විය. තුන් පැත්තකින් වට කළද ඒ වන විටත් ඔහු දේශ සීමාවෙන් එහාට පලා ගොස් සිටි බැවින් ඔහු අල්ලා ගැනීම අතිශය අසීරු විය. කෙසේ හෝ දිනිසූලු නැවතී සිටි ස්ථානයක ඔහු විසින් පළඳනු ලැබූ ලී පබළු වලින් නිමැවුනු දිනිසූලූගේ මාලයක් බී.පී. තුමා වෙත ලැබී ඇති අතර එය යුධ සිහිවටනයක් ලෙස එතුමා විසින් තබාගනු ලැබීය. ලී පදක්කමේ ඇති (beads) දාර පබළු හා දිනිසූලූ නම් ගෝත්රික නායකයාගේ මාලය පිලිබඳ විවිධ තොරතුරු ඇත. කෙසේ හෝ බී.පී.තුමා වෙත එය ලැබුනු ආකාරය ගැන පරස්පර මත කීපයක් වේ. බොහෝ අය කලෙක පටන් විශ්වාස කරන්නේ බී පී තුමා දිනිසූලූව පරාජය කළ අවස්ථාවේ දිනිසූලූ තම ගෙල පැළදි මාලය බී.පී. තුමා වෙත පරිත්යාග කළ බව වුවත් පසුගිය වසර කීපය තුළදී පැවති ගිල්වෙල් සුහද හමු වලදී ද මේ බව තහවුරු වන පරිදි සහභාගී වන්නන් දැනුවත් කළ බව ද දැන ගන්නට ලැබී ඇත. එහෙත් බී පී තුමා ගේ වචන වලින්ම එය ලබා ගත් ආකාරය බාලදක්ෂ සංගමයේ ලේඛණාරක්ෂක දෙපාර්තමේනතුව (The Archives Department of The Scout Association) Item Code FS45001AUG 03 Edition No.0845 300 1818 යටතේ නිකුත් කළ –The Origins Of The Wood Badge යන ලිපියේ සටහන් තබා තිබේ. 

Back to Gilwell Song (version i)

Lyrics:

I used to be a Beaver, and a good ol' Beaver too,
But now I've finished Beaver-ing,
I don't know what to do,
I'm growing old and feeble,
And I can Beaver no more,
So I'm going to work my ticket if I can.

Chorus:
Back to Gilwell, happy land;
I'm going to work my ticket if I can.

Verses:
I used to be a Bobwhite
I used to be an Eagle
I used to be a Fox
I used to be an Owl
I used to be a Bear
I used to be a Buffalo
I used to be an Antelope
I used to be a Staffer 

Back to Gilwell Song (version ii)

Lyrics:

I used to be a Beaver,
and a good ol' Beaver too,
But now I've finished Beaver-ing,
I don't know what to do,
I'm growing old and feeble,
And I can Beaver no more,
So I'm going to work my ticket if I can.

Chorus:

Back to Gilwell,
happy land;
I'm going to work my ticket if I can.

Verses:

I used to be a Bobwhite
I used to be an Eagle
I used to be a Fox
I used to be an Owl
I used to be a Bear
I used to be a Buffalo
I used to be an Antelope
I used to be a Staffer

Note: If sitting each patrol stands when singing their verse, and the entire troop stands for the chorus. If standing in an assembly, step forward a pace when singing.

ලංකා බාලදක්ෂ උසස් පාඨමාලා ආරම්භවීම

ලී පදක්කම (Wood Badge)යනු බාලදක්ෂ ආචාර්ය වරයෙකුට හෝ වරියකට ලබාගත හැකි උසස් ඉහලම ප්රදානයයි. ලී පදක්කම් පුහුණුව යනු බාලදක්ෂ ආචාර්ය වරුන් වරියන් සඳහා වන අදියර කීපයකින් පැවැත්වෙන පුහුණු පාඨමාලාවකි. ශ්රී ලංකාවේ මෙම පාඨමාලාව සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවක අංශයන් සඳහා වෙන වෙනම පවත්වනු ලබන අතර අදියර පහකින් යුතුව පැවැත්වනු ලැබේ. 4 වන අදියර උසස් පාඨමාලාව නේවා ලෙස නම්කෙරේ. ලී පදක්කම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල පසුව ලී පදක්කම් සහතිකය, ලී පදක්කම සමග පලමුවන ගිල්වෙල් උද්යාන කරලේන්සුව හා වොගලය හිමිවේ.

ලංකාවේ පළමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව 1924දී මෝදර උතුරු කඳවුරේදී පැවැත්වූ බව බාලදක්ෂ ඉතිහාසයේ සදහන් වේ. යුධ කාලය හේතුවෙන් වෙඩිබිමක් ලෙස භාවිත වූ පීඩෘෘ කඳවුරු භූමිය නැවත 1999 පසු බාලදක්ෂයන් හට හිමි වූ අතර බෙහෙවින් විනාශ වී තිබූ අතීත ස්මාරක නැවත පිහිටුව කඳවුරු බිම වැඩිදියුණු කිරීමට බෙහෝ බාලදක්ෂ නායකයන් හා පුහුණු අංශ වෙහෙස වී කටයුුතු කලේය. නැවතත් 93 SAC සිට මේ දක්වාත් අඛණ්ඩව බාලදක්ෂ අංශයේ ලී පදක්කම් පුහුණුව පීඩෘෘ කඳවුරේදී පවත්වාගෙන එනු ලැබේ.

ලී පබළු එකතුවන අරුම පුදුම ගිල්වෙල් සුහද හමුව

ගිල්වෙල් සුහද හමුව යනු වර්ෂ 1919 දී ආරම්භ කල පලමුවන ලී පදක්කම් පාඨමාලාව සනිටුහන් කිරීම පිණිස පිහිටුවන ලද වාර්ෂික හමුවකි. මෙය වර්ෂ 1921 සිට සෑම වසරකම (දෙවන ලෝක යුද්ධය පැවති වසර 4 හැර) ක්‍රියාත්මකව පවත්වනු ලබන අතර එය බාලදක්ෂ ව්‍යාපාරයේ වැඩිහිටියන්ට ක්‍රියාකාරකම් සහිත ප්‍රීතිමත් සති අන්තයක් විඳීමට මෙන්ම දැනුම බෙදාගනිමින් විනෝද වීමට හොඳ අවස්ථාවකි. ගිල්වෙල් පදක්කම්ලාභීන්ට පමණක් සහභාගිවිය හැකි ගිල්වෙල් සුහද හමු ලොව පුරා (වාර්ෂික එකමුතුව සැප්තැම්බර් මස පළමුවන හෝ දෙවන සති අන්තයේ දී පැවැත්වේ) වාර්ෂිකව පවත්වනු ලැබේ. එයට වාර්ෂික සාමාජික මුදලක් ඇත. එය සිලිමකි. (One Shilling.) බොහෝ ලී පදක්කම්ධාරීන් එය වාර්ෂිකව ගෙවීමට අමතක නොකරති. ගිල්වෙල් සමූහයේ සදාකාලික සමූහ බාලදක්ෂ ආචාර්යවරයා ලෙස බී.පී. තුමා පිළි ගනු ලබති. (B.P. is regarded as “Group Scout Master at perpetuity.) මෙම සමූහයේ ආදර්ශපාඨය වනුයේ "පක්ෂපාතිත්වය,එකමුතුව හා ප්රමාණවත් තරම් කාර්යක්ෂමතාවය" යන්න හෙවත් " Loyalty ,Unity & Quite Efficiency " යන්නයි. ගිල්වෙල් සුහද හමුට කමිටුවක් නැත. වැඩ සටහනක් නැත. ඇත්තෙන්ම එහි කාර්ය භාරය ඉතා සුළුය. කිසිම ආරවුලක් නැති බැවින් ගිල්වෙල් සුහද හමුවේ සුහදශීලීත්වය අති ප්රශස්තය. එහි සාමාජිකත්වය ලැබීමට හැකි වීම ගැන සෑම සාමාජිකයෙක්ටම ඇත්තේ මහත් වූ ආඩම්බරයකි. සමූහ මූලස්ථානයෙන් ඔවුන් කෙතරම් දුර බැහැරව සිටියත් ඔව්හූ තම වගකීම නිසි අවබෝධයෙන් යුතුව හදුනා ගෙන කට යුතු කරති. ඒ ගිල්වෙල් සදහා පමණක් නොව සමස්ත ලෝක බාලදක්ෂ ව්යාපාරය සඳහාමය. බී.පී. සිය 80 වියේදී 1937 සැප්තැම්බරයේදී ගිල්වෙල් උද්යානයේ පැවති "ගිල්වෙල් සුහද හමුවට" සහභාගි වූයේ ජෑම් රෝල් රථයෙනි.

මෙවරත් එංගලන්ත ගිල්වෙල් උද්‍යානයේ හමුව 2024 අගෝස්තු 30 සිට සැප්තැම්බර් 1 දක්වා පැවැත්වීමට නියමිතය. පළමු වන ගිල්වෙල් උද්යාන කණ්ඩායම The First Gilwell Park Group ඇතුලත් ලොවපුරා විසිරී සිටින ලී පදක්කම් ලාභීන්ට මීට සහභාගීවීමට හැකි අතර එලෙස එක්විය නොහැකි සෙසු පිරිස් සඳහා ස්වකීය රටෙහි පැවැත්වෙන අදාල සුහද හමුව සඳහා සහභාගී විය හැකිය. ඒ සඳහා බොහෝ ලී පදක්කම් ලාභී නායක නායිකාවන් සියලු දෙනාගේ පැමිණීම සිරිතක් ලෙස සිදුකරනු දක්නට ලැබේ.

සිරිලක ගිල්වෙල් කඳවුරු භුමිය

ශ්‍රී ලංකාවේ 30ක් වසරක් පුරා පැවති බිහිසුණු යුද්ධය හේතුවෙන් වෙඩිබිමක් ලෙස භාවිත වූ පීඩෘෘ කඳවුරු භූමිය නැවත 1999 පසු බාලදක්ෂයන් හට හිමි වූ අතර බෙහෙවින් විනාශ වී තිබූ අතීත ස්මාරක නැවත පිහිටුව කඳවුරු බිම වැඩිදියුණු කිරීමට බෙහෝ බාලදක්ෂ නායකයන් හා පුහුණු අංශ වෙහෙස වී කටයුුතු කලේය. නැවතත් 93 SAC සිට මේ දක්වාත් අඛණ්ඩව බාලදක්ෂ අංශයේ ලී පදක්කම් පුහුණුව පීඩෘෘ කඳවුරේදී පවත්වාගෙන එනු ලැබේ. ඉතා අසීරු ලෙස හමුදා කදවුර හා වෙඩි භූමියේ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී තිබූ සියලු පැරණි බාලදක්ෂ ගොඩනැගිලි හා කඳවුරු භූමිය නැවත බාලදක්ෂ සංගමයට ලබා ගැනීමට හා භූමිය යථාතත්ත්වයට ගැනීමට බී.එන්.කුරේ මහතා සහ හෝමාගම දිසාවේ බාලදක්ෂයන් බොහෝ වෙහෙසුණු බවත් පාඨමාලාවට සහභාගී වූ වැඩි බාලදක්ෂ නායකයින් පිරිසක් මේ සදහා කැපවී බිම වැටී තිබුණු පීඩෘෘ තොරණ ද පිළිසකර කළ බව පැවසේ. එතැන් සිට ලී පදක්කම්ධාරීන්ලේ බාලදක්ෂ පුහුණු ඡායාරූපය ගැනීමට එහි අලංකාර පිවිසුම් දොරටුව භාවිත කර තිබේ. නුවරඑළියේ පීඩෲහි පැවති අංක 93 SAC පාඨමාලාව "ගිනිදළු නැග යතී" බාලදක්ෂ ගීතයේ නිර්මාතෘ පුහුණු නායක ඩයස් ගුණරත්න මහතා අවසන් වරට සහභාගී වූ උසස් පාඨමාලාව බව පැවසේ.


♪♫ ♪♫ Back to Pedro Song ♪♫ ♪♫ 

This song is traditionally sung at Wood Badge courses and events. Assemblies, campfires and any troop gathering time are great times for this song. Beavers set the pace! This Song is meant for Scouts BSA. Decide for yourself if it is appropriate for your younger scouts or not.

Back to Pedro...... (Happy Land)//
I’m going to
work my Ticket
if I can
Back to Pedro...... (Happy Land)//

Back to Pedro...... (Happy Land)//
I’m going to work my Ticket if I can.

I used to be a Wood Badger,
And a good ol’ Wood Badger too,
But now I’ve finished Wood Badging,
I don’t know what to do,
I’m growing old and feeble,
And I can Badger no more,
So I’m going to work my Ticket if I can.

Back to Pedro...... (Happy Land)//
I’m going to work my Ticket if I can.

I used to be a Beaver,
And a good ol’ Beaver too,
But now I’ve finished Beavering,
I don’t know what to do,
I’m growing old and feeble,
And I can Beaver no more,
So I’m going to work my Ticket if I can.

Back to Pedro...... (Happy Land)//
I’m going to work my Ticket if I can.

I used to be a Eagle,
And a good ol’ Eagle too,
But now I’ve finished Eagling,
I don’t know what to do,
I’m growing old and feeble,
And I can Eagle no more,
So I’m going to work my Ticket if I can.

Back to Pedro...... (Happy Land)//
I’m going to work my Ticket if I can.

I used to be a Fox,
And a good ol’ Fox too,
But now I’ve finished Foxing,
I don’t know what to do,
I’m growing old and feeble,
And I can Fox no more,
So I’m going to work my Ticket if I can.

Back to Pedro...... (Happy Land)//
I’m going to work my Ticket if I can.

I used to be a Owl,
And a good ol’ Owl too,
But now I’ve finished Owling,
I don’t know what to do,
I’m growing old and feeble,
And I can Owl no more,
So I’m going to work my Ticket if I can.

Back to Pedro...... (Happy Land)//
I’m going to work my Ticket if I can.

I used to be a Bear,
And a good ol’ Bear too,
But now I’ve finished Bearing,
I don’t know what to do,
I’m growing old and feeble,
And I can Bear no more,
So I’m going to work my Ticket if I can.

Back to Pedro...... (Happy Land)//
I’m going to
work my Ticket
if I can
Back to Pedro...... (Happy Land)//

Old Pedro Scout Camp Song එනවා...// මම නැවත නැවත එනවා.. ♫ ♪♫♪ - Scout Camping Song

පීඩෲ බාලදක්ෂ කඳවුරේ පැරණි ගීතයක් වියැකී යන්නට පෙර අලුතින් .... පීඩෲ කඳවුරේ ලීපදක්කම් පාඨමාලා පැවැත්වීම ආරම්භ කළ කාලෙ ඒ කඳවුරු භූමිය තුළ රජ කළ දැවැන්තයො පිරිසක් හිටිය. කඳවුරු නායක (දැන් ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් ) බ්‍රිගේඩියර් සී.පී. ජයවර්ධන, ජේ.ලයනල් සිල්වා , ඒ.වී.බාලසුබ්‍රමනියම්, පී.එස්.ආර්.රාජමනි, මයික් බලපිටිය,ඩබ් .ජේ.ඩයස් ගුණරත්න, නිහාල් ඩි මෙල්, ඒ.ඒ.ආරියපාල ආදී මහා පුරුෂයන්ගෙ ප්‍රාණවායුව වගේම ඩබ්. වී. නිහාල් ඩි මෙල් මැතිතුමාගෙ ජීවන සුවඳ අදත් මේ භූමිය තුළ පවතිනව.

මයික් බලපිටිය මහත්තය ලියපු පීඩෲ ගීතය හැත්තෑවෙ දශකයේ අග භාගයේ කොළඹ 03 බාලදක්ෂ මාවතේ අංක 131 ස්ථානයේ තිබුණු බාලදක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදි එතුමාගෙ කටින්ම අහන්න එදා තරුණ වයසෙ හිටි අපි වාසනාවන්තවුණා. එහෙම කිව්වෙ පුහුණු කිරීමේ නායක කර්නල් ආනන්ද අල්විස් මහත්මයා. මෙන්න ඒ ගීතය ....


එනවා...// මම නැවත // එනවා..

මාන වලින් වත් පැලක් හදා ගෙන
ඉන්නට මම එනවා // 

පිදුරුතලාගල කඳුවැටි පා මුල
සීතඑළිය සෙවණේ
කදිම බිමක් ඇත
කඳවුරු ලන්නට
දොළපාරක් අයිනේ.... 

ගතට සිසිල දෙන
සිතට සුවය දෙන
මේ බිම රමනීයයි
මෙතනට සමවන
කිසිම තැනක් නැත
මිහි පිට සගය මෙයයි...

එනවා ....// මම නැවත //...... //

මල්වල සුවඳයි
පෙදෙසේ සිසිලයි
පවනට මුසු වෙනවා....
මිහිර රැගෙන එනවා.... 

සියොතුන් නාදය
ගලන දොළේ හඬ
ගීයක සැඟවෙනවා.... 

තණ අග පිණිබිඳු
මිණි මුතු වාගේ
පෙදෙසම බබළනවා....

එනවා....// මම නැවත //..... // 

වනය මැදින් පා ගමනෙ යෙදී
රැය පතන බීමෙහි
ගෙව්වේ අමුතු දෙයක්මයි

අඩියෙන් අඩියට
මග දෙපසේ දුටුවේ
අවට වනයෙ
කොටි ගෝන මුවන් හඬ
සෑම දෙසින් ඇසුනේ
සතුට විනෝදය
එලෙස ලබන්නට කවදද
මට ලැබුණේ
එනවා....// මම නැවත //.....// මේ ගීතය

ඒ.වී.බාලසුබ්‍රමනියම් මහත්තය පසු කාලයකදි දමිල භාෂාවට නඟලා තිබුණා. වරුවේන්...// නාන් මීන්ඩෘ// වරුවේන්... කියල. නමුත් ඒ පදමාලාව සොයා ගැනීමට තවමත් අපිට නොහැකි වීම ගැන තියෙන්නෙ කණගාටුවක්..

2024 ගිල්වෙල් සුහදහමුව

ශ්රී ලංකාව පුරා විසිරී සිටින ලී පදක්කම්ධාරී බාලදක්ෂ ආචාර්ය වරුන්ගේ, වරියන්ගේ සුහද හමුව 2024 වසරේදී ඓතිහාසික පීඩෘෘහි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. වසර ගණනාවකින් පසු ස්වකීය ගිල්වෙල් පුහුණුව සිහිපත් කරමින් ශ්‍රී ලාංකේය සියලු ගිල්වෙල් නායකයින්ට නැවතත් පීඩෘෘ වෙත පැමිණීම සඳහා මෙලෙස ආරාධනා කරනු ලැබේ.

Gilwell Reunion 2024
31st August - 1st September 2024
Pedro Scout Camp, Nuwara-Eliya
Back to Pedro... Happy Land, Happy Land!


Join us for a memorable reunion at the scenic Pedro Scout Camp in Nuwara-Eliya. Don't miss out!Gilwell Reunion 2021 #scout #scouting Scouting in the Asia-Pacific Region World Organization of the Scout Movement - WOSM
 

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ මණ්ඩලය සංවිධානය කළ බාලදක්ෂ ලී පදක්කම්ධාරීන්ගේ 2024 වාර්ෂික සුහද හමුව හෙවත් ගිල්වෙල් සුහද හමුව නුවරඑළිය නගර ශාලාව හා පීඩෘෘ බාලදක්ෂ පුහුණු කඳවුර කේන්ද්‍ර කරගනිමින් 2024 අගෝ. 31 දා සහ 2024 සැප්. 1 දා පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර, රට පුරා විසිරී සිටින ගිල්වෙල් ලාභීහු හෙවත් ලී පදක්කම්ධාරීහු 300ක් පමණ සහභාගි වී සිටියහ. 

මෙවර සුහද හමුවේදී සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවක බාලදක්ෂ අංශ නියෝජනය කරමින් නව ලී පදක්කම්ධාරීන් 110 දෙනෙකු ලී පදක්කම් දිනා ගනු ලැබූහ. ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා ප්‍රමුඛ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණු අතර, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ්, ජාතික වැඩසටහන් කොමසාරිස්, වෛද්‍ය අසංක ඒරියාව මහත්වරුන් ප්‍රමුඛ කොමසාරිස්වරු රැසක් සහභාගි වූහ.

#gilwellreunion2024 #Gilwell #Reunion #2024 #Campfire Events, Scouts, Cubs Takeover Gilwell

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Gilwell-Song, wood badge song book, Back to Gilwell Song, Back to Gilwell Song lyrics
 

No comments:

Post a Comment