Translate

Tuesday, January 13, 2026

22වැනි ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ධූරයට නීතිඥ මනෝජ් නානායක්කාර

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ (SLSA) 22වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ සිව්වසරක ධූර කාලයෙන් පසු එම තනතුරින් නික්මයෑමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා ප්‍රධාන බාලදක්ෂයා විසින් මෙම නව පත්කිරීම සිදුකර තිබේ. 1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් 2025.01.13 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.

ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් දරමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇත. එමෙන්ම, ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති මනෝජ් නානායක්කාර මහතා, ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් භාරගෙන මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර තිබේ.


இலங்கை சாரணர் சங்கத்தின் தலைமை சாரணர் ஆணையாளராக சட்டத்தரணி மனோஜ் நாணாயக்கார நியமனம்

இலங்கை சாரணர் சங்கத்தின் புதிய தலைமை சாரணர் ஆணையாளராக சட்டத்தரணி மனோஜ் நாணாயக்கார நியமனிக்கப்பட்டுள்ளார்.
1957 ஆம் ஆண்டு 13 ஆம் இலக்க சாரணர் சட்ட விதிகளின்படி, இந்த நியமனம் ஜனாதிபதி அநுர குமார திசாநாயக்கவினால் வழங்கப்பட்டுள்ளது.
இதற்கான நியமனக் கடிதத்தை ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்க இன்று (13) பிற்பகல் அவரிடம் கையளித்தார்.
கனிஷ்ட சாரணராக பன்னிப்பிட்டிய கிறிஸ்துராஜ கல்லூரியின், முதல் ஹோமாகம சாரணர் குழுவில் 1989 ஆம் ஆண்டு இணைந்த இவர், பின்னர் பதில் மாவட்ட ஆணையாளராகவும்,
சாரணர் மாவட்ட பயிற்சி சபையின் தலைவராகவும், தலைமை சாரணர் ஆணையாளரின் சட்ட ஆலோசகராகவும் பணியாற்றியுள்ளார்.
தேசிய அளவிலான சாரணர் நிகழ்ச்சித் திட்டங்களுக்கு தலைமை வகித்துள்ள அவர் ,தேசிய மனிதநேய மாநாட்டின் ஏற்பாட்டுக் குழுவின் உறுப்பினர் மற்றும் தேசிய கபோரியவின் தேசிய ஏற்பாட்டுக் குழுவின் உறுப்பினர் உட்பட பல பதவிகளை வகித்து, இந்நாட்டின் சாரணர் இயக்கத்திற்கு பல சேவைகளை செய்துள்ளார்.

Attorney Manoj Nanayakkara appointed as Chief Scout Commissioner of the Sri Lanka Scout Association

Attorney-at-Law Manoj Nanayakkara has been appointed as the new Chief Scout Commissioner of the Sri Lanka Scout Association.
The appointment was made by President Anura Kumara Dissanayake in terms of the provisions of the Scouts Ordinance No. 13 of 1957.
The letter of appointment was handed over to him this afternoon (13) at the Presidential Secretariat by the Secretary to the President, Dr Nandika Sanath Kumanayake.
Mr Nanayakkara joined the 1st Homagama Scout Troop of Christ the King College, Pannipitiya, in 1989 as a Cub Scout. He has since served as an Acting District Commissioner, President of the District Scout Training Board and as Legal Adviser to the Chief Scout Commissioner.
He has conducted many major national Scout programmes and has rendered outstanding service to the Sri Lankan Scout Movement as a member of the organising committee of the National Jamboree and as a member of the National Organising Committee of the National Cubboree. 

Brief Scout Background of Chief Scout Commissioner Attorney Manoj Nanayakkara
1. Joined the Scout Movement in 1989 as a Junior Scout at the 1st Homagama Scout Troop of Christ the King College, Pannipitiya, and served until 1991.
2. Served as a Senior Scout in the same troop from 1991 to 1997.
3. Served as an Assistant Scout Leader from 1998 to 2000 at the 1st Homagama Scout Troop of Christ the King College, Pannipitiya.
4. Served as a Scout Leader from 2000 to 2013 at the same troop.
5. Achieved the Wood Badge, the highest qualification attainable by a Scout Leader in the World Scout Movement.
6. Served as a District Scout Leader attached to the Homagama Scout District from 2012 to 2015.
7. Served as an Assistant District Commissioner of the Homagama Scout District from 2015 to 2020.
8. During his tenure as Assistant District Commissioner, he held responsibilities in multiple subject areas including:
Public Relations
Headquarters Administration
Training
General Administration
District Coordination Secretariat
9. Served as Acting District Commissioner of the Homagama Scout District on several occasions between 2015 and 2020.
10. Served as Chairman of the Homagama District Scout Training Board from 2017 to 2020.
11. Served as Legal Advisor to the Chief Scout Commissioner from 2017 to 2019.
12. Led and facilitated numerous national-level Scout programs during 2017–2019.
13. Served as a member of the Organizing Committee of the National Gilwell Reunion held in Homagama in 2018.
14. Served as a member of the Organizing Committee of the National Rover Moot in 2019.
15. Served as a member of the National Organizing Committee of the National Cuboree in 2019.
16. Served as a member of the Organizing Committee of the National Gilwell Reunion held in Mullaitivu in 2019.
17. Served as a member of the Editorial Board of the official Scout publication “The Scout” at the National Scout Headquarters from 2015 to 2020.
 
 
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.
1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්රකාරව ප්රධාන බාලදක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
ශ්රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්රධාන බාලදක්ෂ කොමසාරිස් නීතීඥ මනෝජ් නානායක්කාර මහතාගේ බාල දක්ෂ ඉතිහාසය සංක්ෂිප්තව...
1. කණිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්රිස්තුරාජ විද්යාලිය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වී 1991 දක්වා කටයුතු කිරීම.
2. එම බාල දක්ෂ කණ්ඩායමේ ජ්යෙෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස 1991-1997 කාලය තුළ කටයුතු කිරීම
3. සහාය බාලදක්ෂ නායකයෙකු (Assistant leader) ලෙස 1998 - 2000 කාලයේ පන්නිපිටි ක්රිස්තුරාජ විද්යාලීය පළමු වන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමේ කටයුතු කිරීම.
4. බාලදක්ෂ නායකයෙකු ලෙස 2000 – 2013 කාලය තුළ පන්නිපිටිය ක්රිස්තුරාජ විද්යාලීය පළමු ව= හෝමාගම බාලදක්ෂ කණ්ඩායමේ කටයුතු කිරීම.
5. ලෝක බාලදක්ෂ ව්යාපාරය තුළ බාලදක්ෂ නායකයෙකුට හිමිකර ගත හැකි ඉහළම පදක්ක හෙවත් බාලදක්ෂ උපාධිය යනුවෙන් හඳුන්වන ලී පදක්කම (Wood Badge) හිමිකරගත් බාලදක් නායකයෙකු වීම.
6. දිස්ත්රික් බාලදක්ෂ නායකයෙකු ලෙස 2012 - 2015 කාලය තුළ හෝමාගම බාලදක්ෂ දිසාව අනුයුක්තව කටයුතු කිරීම.
7. සහය දිසා කොමසාරිස්වරයෙකු ලෙස 2015- 2020 කාලය තුළ හෝමාගම බාලදක්ෂ දිසාව අනුයුක්තව කටයුතු කිරිම.
8. සහාය දිසා කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරන කාලය තුළ හෝමාගම බාලදක්ෂ දිසාවේ,
මහජන සම්බන්ධතා සහාය දිසා කොමසාරිස්,
මුලස්ථාන සහය දිසා කොමසාරිස්,
පුහුණු කිරීමේ සහාය දිසා කොමසාරිස්,
පරිපාලන සහාය දිසා කොමසාරිස්,
දිසා සම්බන්ධීකරණ ලේකම් සහාය දිසා කොමසාරිස්,
යන විෂයය පථයන් තුළ කටයුතු කිරීම.
9. වැඩ බලන දිසා කොමසාරිස් ලෙස 2015 - 2020 කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම හෝමාගම බාලදක්ෂ දිසාවේ කටයුතු කිරීම.
10. 2017 - 2020 කාලය තුළ හෝමාගම බාලදක්ෂ දිසා පුහුණු කිරීම් මණ්ඩලයේ සභාපතිවරයා ලෙ කටයුතු කිරීම.
11. 2017 - 2019 කාලය තුළ ප්රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයු
කිරීම.
12. 2017 - 2019 කාලය තුළ ජාතික මට්ටමේ බාල දක්ෂ වැඩ සටහන් බොහෝමයක් මෙහෙයවා තිබී
13. 2018 දී හෝමාගම දිසාවේදී පැවති ජාතික ගිල්වෙල් හමුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු ලෙ කටයුතු කිරීම.
14. 2019 ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම.
15. 2019 ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම.
16. 2019 මුලතිව් හි දී පැවති ජාතික ගිල්වෙල් හමුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයු
කිරීම.
17. 2015-2020 කාලය තුළ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ "බාල දක්ෂයා " පුවත්පතේ සංස්කර මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම.