Translate

Friday, March 25, 2016

Goodbye old Big Chief!

හිටපු ප්‍රධාන කොමසාරිස් සී. බටුවංගල මහතාගේ නික්මයාම!


23වැනි කොළඹ කැතඩල් විද්‍යාලයේ ආදි බාලදක්ෂයෙකු වූ චන්ද්‍රසේන බටුවංගල මහතා පසුකාලීනව 28වැනි කොළඹ දොන් බොස්කෝ විද්‍යාලයේද කීර්තිමත් බාලදක්‍ෂයෙක් වූ අතර ජීවිතයෙන් සමුගන්නා තුරුම ශ‍්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය වෙනුවෙන් අනූපමය මෙහෙයන් ඉටුකල සියවසෙහි හැරවුම් ලක්ෂයේ නායකයා ලෙස අවිවාදයෙන්ම පිළිගතයුතු යුගය අදවන විට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 17වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස අතිදැවැන්ත කාර්‍ය භාරයක් සිදුකළ අතර අවසන් මොහොත දක්වා ම (ලෙස්ලි රූපසිංහ මහතාගේ වියෝවෙන් හිස් වූ) බාලදක්ෂ සංගමයේ සභාපති ධූරය වෙනුෙවන් ද අමිල සේවයක් සිදු කළේය. ලංකා සම්භාණ්ඩ මණ්ඩලයේ විධායක කළමණාකරු ලෙස ද සේවය කළ අතර රජයේ උසස් මාණ්ඩලික නිලධාරියෙකු ලෙස කීර්තිමත් නාමයක් දරා අැති අයෙකි. කොළඹ දිසාවෙහි හිටපු දිසාකොමසාරිස්වරයෙකු, සහය ප්‍රධාන කොමසාරිස්වරයෙකු ලෙස අාකර්ශනීය මෙහෙවරක් සිදුකර අැති ඒ මහතා විසින් පීඩෘෘ සහ මීරිගම බාලදක්ෂ පුහුණු කඳවුරු ද්විත්වයෙහි දක්නට ලැබෙන වත්මන් දියුණුවෙහි සෑබෑ නියමුවා ද වේ.

චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවතෙහි පිහිටි ගරාවැටෙමින් තිබූ පැරණි මූලස්ථාන ගොඩනැගිල්ල ත්‍රස්ත ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශවීමෙන් පසු දැවැන්ත වෙහෙසක් හා අායායක් ගනිමින් ඉදිකල පස්මහල් ගොඩනැගිල්ලෙහි පාදමෙහි සිට මතුමහල දක්වාම දහදිය වැගිර වූ අසහාය බාලදක්ෂ නියමුවා ද වේ. ඉතා ම අසීරු කාලයක දැවැන්ත ප්‍රශ්න රැසක් අභියස අභීතව නැගී සිටිමින් 8වැනි ජාතික ජම්බෝරිය සහ 24වැනි APR කලාපීය ජම්බෝරිය අති සාර්ථක ලෙස සංවිධානය කරමින් ද බාලදක්ෂ බාලිකා සහ අශ්වාරෝහක බාලදක්ෂ කටයුතු ශ‍්‍රී ලංකාවෙහි ව්‍යාප්ත කරමින් දැවැන්ත වැඩසටහන් රැසක නියමුවා ලෙස ඒතුමන් තැබූ පියවර අනාගතයේ බිහිවන නායකයන්ට අාදර්ශයක් ගෙනදෙනු නියතය.
2012 වසරෙහි SCOUTING සගරාව අාරම්භයෙහි සිට දැවැන්ත රැකවරණයක් හා පිය සෙනෙහසින් අවවාද අනුශාසනා කරමින් අසීරු යුගයක් සම්පූර්ණ කරමින් අප හා ගමන් කළ අසහාය නියමුවෙකුගේ නික්මයාම දැරිය නොහැකි පාඩුවක් බව සිහිපත් කළයුතුම වේ. ඔබතුමාට අජරාමර නිවන්සුව පතමු.

මෙයට,
SCOUTING සගරාවේ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ
හා පාඨක පිරිසේ බලවත් ශෝකය.

ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල රෝහලෙහි සිට බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව අවමංගල්‍ය කමිටුව විසින් SCOUTING සගරාව වෙත දන්වා අැත.

President of Scout Council, Mr. C. Batuwangala Passed Away


Hand over the batten for New Chief Commissioner Prof. Nimal De Silva
The Honorary Former Chief Commissioner Mr. Chandrasena Batuwangala was elected Sri Lanka Scout Association President for after the late Mr. Leslie Rupasinghe 2014, 2016 years at a special general meeting Sri lanka Scout Council, Sri Lanka Scout Association. Turning Point Veteran Scouter Mr. Batuwangala Started his scouting career in 1947 at 23rd Colombo Scout Troop, Girls Catherdral Collage and also Known in Gal Palliya Scout Troop at Maradana. later this troop transferred to 28th Colombo Don Bosco Scout troop.

He Graduated in 1958, University of Ceylon, Peradeniya. after university pass out he choose his profession as a teacher at Sri Rahula Vidyalaya, Katudastota and he Stared Scout Troop in the School. after 1983 he had the Opportunity to meet his Former Scout Master Mr. Felix Ranasinghe, Former late CC Mr. Maz Mohideen, Mr. K.M.Anthony. he joined as a Assistant District Commissioner of Colombo District. at that time He was the GM of Ceylon Leather Product Cooperation. In 1989 he was appointed as a District Commissioner (1989-1994) of Colombo District. in 1994 he Invited to SLAS to serve as assistant Chief Commissioner of western Province. ACC Mr. Batuwangala relinquished his position at the request of the CC Mr.Soma Weerakoon to accept the Deputy Chief Commissioner of SLSA. further Development of 5th National jamboree, Pedro Camp site 3 Buildings and other arias successfully he handled. after 2005 he was successful in obtaining an grant of US$ 36,000.00 from boy Scouts of America through the APR for Develop the Merigama Camp Site.

Mr. Batuwangala Become a 17th Chief Commissioner of 2007- 2012 in SLSA. he introduce to the Girls in Scouting Program and Equestrian Scouting for Sri lanka. with his Proper planning and guidance started to build 7 story NHQ building in 05th of January 2012 after LTTE terrorist attack on Chittampalam A Gardiner Mawatha in Colombo.

Part of Holy Week in Easter weekend of 2016! Good Friday (2016/03/25) to day Early Morning, He got a heart attack and was taken to Kalubowila Colombo South Teaching Hospital, but unfortunately while traveling to Hospital Around 3.00am he passed away at the age of 81.
Funeral plans will be notified later. MAY YOU ATTAIN THE SUPREME BLISS OF NIBBANA!

SCOUTING MAGAZINE
25 March 2016

Lots of Memories..! 

this is the day of Laying foundation in New NHQ building.



 All District Flags Flown at Half Mast!

The Remains of the Former Chief Commissioner Mr. C.Batuwangala will be taken to Cemetery in a special procession from the Religious & Funeral Traditions Cremation will be held with full Scout Honours at the Mt.Lavinia Public Cemetery on March 27 at 3.30 pm.

The Chief Commissioner Prof. Nimal De Silva & SLSA has Requested all District Scout Association to District Flags Flown at half Mast to Mourn the passing of Former Chief Commissioner Mr. C.Batuwangala.

Prof. Nimal De Silva
Chief Commissioner
Sri Lanka Scout Association

 





 

 

 

 

 

 

The Mortal Remains of the Former Chief Commissioner, President of SLSA late Mr. C. Batuwangala, were brought to his home at No. 4/4, Sumangala Road, Rathmalana. Mr. Batuwangala will be laid to Rest on Sunday the 27th of March 2016, at 3.30 p.m. under full Scout Salutation at Mt. Lavinia Public Cemetery.

Goodbye old Big Chief! 

More updates on

No comments:

Post a Comment