Translate

Monday, June 24, 2024

තෙවැනි චාල්ස් රජු එංගලන්තයේ බාලදක්ෂ අනුශාසක ධූරයට

මහා බ්‍රිතාන්‍ය රාජකීයයන් හා බාලදක්ෂයන් අතර බැඳීම ඇත්තේ දීර්ඝ කාලයක සිටය. බී.පී.තුමා වෙත පැවති ඒ රාජකීය පිළිගැනීම හමුවේ බාලදක්ෂ ලෝකයට ලැබී ඇත්තේ මහත් ආලෝකයකි. රජුගේ බාලදක්ෂයන්, රැජනගේ සම්මානය සහිත බාලදක්ෂයන් බිහිවනුයේ ඒ ආකාරයෙනි. 
 
1909 නොවැම්බරයේදී VII එඩ්වඩ් රජු විසින් රොබට් බේඩන්-පවෙල්ගේ ඉල්ලීම අනුමත කරමින් පළමු පන්තිය සමත් (First Class Scouts) කාර්යක්ෂමතාව සඳහා විශේෂ පරීක්ෂණ සමත් වූ පිරිමි ළමයින් සඳහා "රජුගේ බාලදක්ෂයින්" ලෙස ශ්‍රේණිගත කළ යුතු බවට අවසර ලබාදුන්නේය. ඔටුන්නක් සහිත මෙම ලාංඡනයක් වම් කමිසයේ "රජ බාලදක්ෂයා" ලෙස සම්මානය සනිටුහන් කළේය. එංගලන්තයේ රාජාණ්ඩුව විසින් 1912 සිට මේ දක්වා බාලදක්ෂ කටයුතු වෙනුවෙන් අනුග්‍රහය ලබා දීමේ දීර්ඝ කාලීන සම්ප්‍රදාය අනුගමනය කරමින් IIIවන චාල්ස් රජු විසින් එංගලන්ත බාලදක්ෂ අනුශාසක ධූරය පිළිගත් බව බකිංහැම් මාලිගය විසින් නිල වශයෙන් වර්තාකර තිබේ. ඒ අනුව තවත් චිරාත් කාලයක් එංගලන්තය තුළ බාලදක්ෂ කටයුතු වෙනුවෙන් විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් හිමිවනු ඇති බව ඉඳුරාම පැවසිය හැකිය.

තෙවන චාල්ස් රජු එංගලන්තයේ බාලදක්ෂ අනුශාසක ධූරයට

බාලදක්ෂයන්ට එහි රාජකීය ප්‍රඥප්තිය පිරිනැමුණු අතර අති උතුම් ජෝර්ජ් රජු එංගලන්ත බාලදක්ෂ සංගමයේ ප්‍රථම අනුශාසක බවට පත් විය. මෙවර නව අනුශාසක ධූරයට පත් වූ IIIවන චාල්ස් රජුට පෙර, 70 වසරක පාලන කාලය සඳහා එම තනතුර දැරුවේ දිවංගත දෙවන එලිසබෙත් රාජිණිය විසිනි. මෙම අනුග්‍රහය සාමාන්‍යයෙන් පිළිබිඹු වන්නේ රාජකීය පවුලේ සාමාජිකයාන් විසින් බාලදක්ෂ කටයුතු වෙනුවෙන් දක්වන ගේ සහයෝගය නිරූපනය වේ. සියවසක් දිවෙන බාලදක්ෂ ඉතිහාසය පුරා, බාලදක්ෂ කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහකත්වයක් සහ ආධාර ප්‍රමාණයක් ලබා දෙන අතර The Prince’s Trust ඇතුළු පුණ්‍යායතන රාශියක් හරහා බාලදක්ෂ තරුණ තරුණියන් වෙනුවෙන් අඛණ්ඩව ප්‍රමුඛත්වය ලබා දීම සිදු කෙරේ.


 
එංගලන්තයේ තෙවන චාල්ස් රජු, වින්ඩ්සර් හි රැජින/කිංග්ස් බාලදක්ෂ සම්මානලාභීන්ට සම්මාන ලබාදීම, විවිධ බාලදක්ෂ කණ්ඩායම් නැරඹීමට යෑම, කදවුරු සඳහා සහභාගීවීම ඇතුලු බොහෝ බාලදක්ෂ කටයුතු වලදී පූර්ණ දායකත්වයක් ලබා දෙනු ලබන දීර්ඝ කාලීන බාලදක්ෂ සහායකයෙකු ලෙස සැලකේ. එතුමාගේ මව වන දෙවන එලිසබෙත් රැජිනගේ අඩිපාරේ යමින්, III චාල්ස් රජු අනුග්‍රාහකයා ලෙස රාජාණ්ඩුවේ සම්ප්‍රදාය දිගටම පවත්වා ගැනීම වෙනුවෙන් අවධානය යෙදීම ඉදිරි බාලදක්ෂ කටයුතු සඳහා ලැබුණු දැවැන්ත ශක්තියක් ලෙස පැවසිය යුතුම වේ.
 

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting

No comments:

Post a Comment