Translate

Monday, June 10, 2024

කොළඹ දිසා බාලදක්ෂ දිසාවේ 110 වසරට මුද්දර කවරයක් (1914-2024)

එංගලන්තයෙන් 1907දී ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයවසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට 110 වසරක් (1912-2022) සම්පූර්ණ කිරීමෙන් පසු දිවයින පුරා විසිරී සිටින බාලදක්ෂ කණ්ඩායම් විසින් ස්වකීය අභිමානවත් 110 වසර සම්පූර්ණ කරමින් සිටිති. 2022 වසරේදී ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 110 වන සංවත්සරය දශකය ආරම්භ වූ අතර ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලද තැන් පටන් ආරම්භ වූ දිසා සංගම් විසින් සිය 110 සංවත්සරය සමරනු ලබති. 

ගතවූ වසර 110 තුළ ශ්‍රී ලංකාව තුළ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඉතා ශීඝ්‍රයෙන් බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්තවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද වන විට 100000 කට අධික සාමාජික සංඛ්‍යාවකින් සැදුම්ලත් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින සුවිශාලතම ස්‌වේච්ඡා ළමා ව්‍යාපාරය බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ දිස්ත්‍රික් තිස් හතක් කේන්ද්‍ර කරගනිමින් සිඟිති, පෝතක, බාදක්ෂ මෙන්ම මානවක බාලදක්ෂ අංශ ඉතා විනයානුකූලව පිළිගත් ප්‍රමිතීන් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝකයේ රටවල් 172ක මිලියන 57කට අධික බාලදක්ෂයන් ලෝක බාලදක්ෂ ව්‍යාපාරය වටා එක් රොක් වී සිටියි. 

කොළඹ බාලදක්ෂ සංගමයේ 110 වැනි සංවත්සරය සමරමින් සමරු මුද්දරයක් සහ පළමු දින වරයක් එළිදක්වයි

1914දී ආණ්ඩුකාරතුමා උතුමන්ගේ කණ්ඩායම ලෙස සුප්‍රකට පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ ඇරඹීමෙන් පසු කොළඹ දිසාවේ බාලදක්ෂ කණ්ඩායම පිහිටු වීය. බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූයේ ඉන් අනතුරුවය.... ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසා ශාඛාවට සියවසකුත් දශකයක් සම්පූර්ණ වී තිබේ. ඔවුහු ස්වකීය 110ක් වසර 1914-2024 මෙසේ සැමරීම සිදු කළහ.

 “Leading since 1914” යන තේමාව යටතේ මෙම 110 වැනි සංවත්සරය 2024 ජුනි 7 වැනි දින කොළඹ බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්විය. සමරු මුද්දරය සහ පළමු දින කවරය එළිදැක්වීමේ උත්සවය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව විසින් ඔවුන්ගේ 110 වැනි සංවත්සරය සමරමින් සැලසුම් කරන ලද ක්‍රියාකාරකම් මාලාවේ තවත් කොටසකි. තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා සහ එල්.ජී.එන්. ද සිල්වා, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ මෙන්ම සභාපති ඇතුළු කොළඹ බාලදක්ෂ ප්‍රධාන නිලධාරීන් - M.C.M සරූක් මහතා, විධායක කමිටුවේ සභාපති - සරත් චන්ද්‍රසිරි විතාන මහතා සහ දිස්ත්‍රික් කොමසාරිස් ඒ සඳහා සහභාගී විය. 

සමරු මුද්දරය සහ පළමු දින කවරය Rover බාලදක්ෂ හංසිත් පෙරේරා විසින් නිර්මාණය කරන ලද අතර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සහකාර මූලස්ථාන කොමසාරිස් දර්ශන රණතුංග මහතා විසින් වසර ගණනාවක ස්වකීය අත්දැකීම් ඔස්සේ බාලදක්ෂ ව්‍යාපාරය හා බැඳුණු මුද්දර පිලිබඳ ඇසුර ඉස්මතු කරමින් රසවත් දේශනයක් ද පවත්වන ලද්දේය. සමරුව නිමිත්තෙන් නිකුත් කරන ලද විශේෂ මුල් දින කවරයක් පසුගිය දා නිකුත් කරනු ලැබීය. මෙම විශේෂ මුල් දිනකවරය කොළඹ බාලදක්ෂ මූලස්ථාන අලෙවි සැලෙන් ඔබටත් මිලදී ගත හැකිය.



 
blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting,

No comments:

Post a Comment