පෝතකයන්ගේ සොඳුරු ක්‍රියාකාරකම් දෙස අපි පිවිතුරු සිතින් බලාසිටින්නෙමු. පෝතක
බාලදක්ෂ යනු, කුඩා අවධියේ සිටම එකමුතුකම සහජීවනය මෙන්ම කණ්ඩායම් හැඟීම් ඔප
මට්ටම් කරගැනීමට කදිම නවාතැන්පලක් බව සෑම දෙනා අතර ජනප්රිය වූ රහසකි. එවැනි වූ වටපිටාවක් තුළ නිර්මාණය වූ බාලදක්ශ පෝතක අංශය වයස අවුරුදු 7 සිට 11 දක්වා වූ පොඩිත්තන් සඳහාම නිර්මාණය විය. ශ්‍රී ලංකාව පුරා වෙන් වෙන්ව විසිරී සිටින පෝතකයන් එක් ස්‌ථානයකට ගොනුකර
කණ්‌ඩායම් හැඟීම, අන්‍යාන්‍ය සුහදත්වය, මිත්‍රශීලීත්වය, සහෝදරත්වය
වැඩිදියුණු කිරීමයි කබෝරියක අරමුණ. ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂයන්
අනුරාධපුරයට එක්‌රොක්‌වී ක්‍රියාකාරකම්, ක්‍රීඩා විනෝද වැඩසටහන් තුළින් තම
හැකියාවන් පෙන්නුම් කිරීමට සුවිශේෂ වේ.
එංගලන්තයේදී 1916 දී පෝතක බාලදක්ෂ ව්‍යාපාරය නිර්මාතෘ බේඩ්න් පවල්සාමිතුමා විසින් ආරම්භ කරන්නේ කුඩා දරුවන් සමාජයට වුවමනා ආකාරයට විනය ගරුක හා බුද්ධිමත් පුරවැසියන් බවට පත්කිරීමේ පිවිතුරු අරමුණෙනි. ඉතින් වසර 100ක කාලයක් තුළ ලෝකය පුරා රටවල් 216 ක ව්‍යාප්ත වෙලා තියෙනවා. ජාත්‍යන්තර පෝතක බාලදක්‍ෂ සියවස මෙන්ම ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්‍ෂ සියවස ද පූර්ණ වී නව වසරකින් එළබෙන, මීලඟ දශකය අවසානය සනිටුහන් කරමින් මෙරටදී පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර වැඩසටහන ලෙස මෙවර මෙවර පැවැත්වෙන ජාතික කබෝරිය හදුන්වා දිය හැකියි.
14 වන පෝතක බාලදක්ෂ ඡාතික කබෝරිය
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන 14 වන ජාතික බාලදක්ෂ කබෝරිය 2025 අගෝස්තු 15 සිට 17 දක්වා අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියයේදී පැවැත්වේ. 14th National Cuboree ⚜️ "Happy World" තේමාව යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන පෝතක බාලදක්ෂ ඡාතික කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ පෝතක බාලදක්ෂ 10,000කට වඩා අධික පිරිසක් සහ විදේශීය පෝතක බාලදක්ෂයන් 1,000කට වැඩි පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර ශ්රී ලංකා බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස් රේණුකා සිල්වා ජාතික බාලදක්ෂ කබෝරි සංවිධායක ලෙස කටයුතු කරනු ලැබේ.
අපේ ලස්සන ශ්‍රී ලංකාවට එන්න – ඉතිහාසයෙහි කොටසක් වන්න!
මෙවර ජාතික කබෝරිය යූනෙස්කෝ ලෝක උරුම තැන්පතුවක් ලෙසත්, ආදිකාලීන සිවිල්කරනයක් ලෙසත් ප්‍රසිද්ධ විශිෂ්ට ඉතිහාසයකින් පිරුණු, බෞද්ධ සම්ප්‍රදායෙන් සමන්විත අනුරාධපුර නගරය ආශ්‍රිතව පැවැත්වෙන අතර තෙවන ජාතික ජම්බෝරිය පැවති වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටිය ඒ සඳහා තෝරාගෙන තිබේ. කබෝරිය ලාංඡනය සහකාර මූලස්ථාන කොමසාරිස් චාමර සඳරුවන් කල්දේරා විසින් නිර්මාණය කර තිබේ.

පෝතක
බාලදක්ෂ ව්‍යාපාරයේ ආත්මය සහ සහෝදරත්වය මූර්තිමත් කරමින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 16වන කොළඹ පෝතක බාලදක්ෂ කණ්ඩායම විසින් 14වන ජාතික කබෝරි නිල ගීතය ඉදිරිපත් කිරීමේ ගෞරවයට පාත්‍ර වේ.
පද රචනය: වත්සලා විජේවික්‍රම මහත්මිය (හිටපු ACC -පෝතක) (16 වන කොළඹ බාලදක්ෂ කණ්ඩායමේ සමූහ බාලදක්ෂ නායිකා)
සංගීතය:
හරින්ද්‍රි ප්‍රනාන්දු මහත්මිය (සංගීත ගුරුවරිය, STC)
සතුටුදායක බාලදක්ෂ ක්‍රියාකාරකම් සහ අභියෝග රැසක් සහ ජාත්‍යන්තර මිතුරන් සමඟ අත්දැකීම් බෙදා හදා ගැනීමට ඇති මෙවර ජාතික කබෝරිය මෙරට පෝතක බාලදක්ෂයන්ට අමතක නොවන මතකයන්ගෙන් පිරුණු තෙදිනක අද්විතීය අත්දැකීමක් වනු ඇත.
2025.08.15දා ආරම්භක උත්සවයෙන් පසුව 16දා උදේ 9.00 සිට දහවල් 1.00 දක්‌වා පෝතක දරුවන්ගේ අත්වැඩ, චිත්‍ර, ගීත, රඟ දැක්‌වීම්, ඉලක්‌කයට විදීම්, කඹ ඇදීම්, දැල් නැගීම් ආදි ක්‍රියාකාරකම් පැවැත් වේ. මේ අතර සාමූහිකව කටයුතු කිරීම පිළිබඳ දරුවන්ට මෙහිදී ප්‍රායෝගික අවබෝධයක් ලැබෙනවා.
ඒ වගේම 16දා සවස එවකට පෝතක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට නිමිතිකරගත් ඉංග්‍රීසි ජාතික රඩ්යාඩ් කිප්ලිංග් 'ද ජංගල් බුක්' නම් වනකතාව ඇසුරෙන් දරුවන් එළිමහන් සංදර්ශනය පවත්වනවා. මෙහිදී එක් බාලදක්‍ෂ දිස්‌ත්‍රික්‌කයකට සිය දෙනා බැගින් වන සේ සහභාගි වනවා. දිස්‌ත්‍රික් මට්‌ටමින් තමයි ඔවුන් එම ඉදිරිපත් කිරීම් කරන්නේ. පෝතකයන් ආදීවශයෙන් සතුන්ගේ චරිත ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුලු වේවි.
රතුමල
මෙම වැඩසටහනින් පසුව 15දා සවස 6.15 ට පැවැත්වීමට නියමිත ඇත්තේ 'රතුමල' වැඩසටහන සූදානම් කරන්නේ මූලස්‌ථාන කොමසාරිස් වත්සලා විඡේවික්‍රම මහත්මිය විසින්. බාලදක්‍ෂයන්ගේ ගිනිමැල සංදර්ශනය වෙනුවට තමයි පෝතකයන්ට 'රතුමල' හඳුන්වාදී තිබෙන්නේ. පෝතක බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලික වූ රඩ්යාඩ් කිප්ලිංගේ 'වන කතාව' අනුව මවුග්ලි නම් දරුවා හැදුණේ වෘක ගුහාවක. වෘක අම්මාගේ ඉල්ලීමට අනුව ශියර්කාන් නම් කොටියා බය කරන්න තමයි මවුග්ලි ගම්මානයට ගොස් ගින්දර අරන් එන්නේ. එය තමයි 'රතු මලින් ' සංකේතවත් කරන්නේ. එය ළමයින්ගේ අපූරු ඉදිරිපත් කිරීමක් වන බව නම් විශ්වාසයි.
පෝතක ප්‍රදර්ශනය
13වන ජාතික කබෝරි ගීතය
13වන ජාතික කබෝරියේ රතුමල
12th National Cubboree Song - 2019
Over 8,000 Cubs from Sri Lanka, Maldives and India gathered for the 12th National Cubboree of the Sri Lanka Scout Association held on 6-8 April 2019 in Siyane National College of Education, Veyangoda, Gampha District. The Cubboree is Sri Lanka’s largest gathering for Cub Scouts and is organised once every three years. The theme of the event was “Mother Lanka – Our Heritage.” Sri Lankan President Maithripala Sirisena personally attended the event during its opening ceremony and highlighted the importance of expanding and introducing Scouting to more young people in the country. “The Scout Movement plays a very important role in building a generation of young people rich in discipline and virtues. That is why there is a growing need to introduce Scouting to more young Sri Lankans, and have at least 25% of our school children join Scouting,” said President Sirisena. “We are giving special attention to the changes that need to be made in our country’s educational system. We want to prepare our children and build an excellent future for them. That is why we are looking at relevant programmes such as the Scout Movement to help our education experts on this front,” he added further. For the first time, a total of 239 Cub Scouts and leaders from South Asian countries participated the event. The event was also attended by several state officials from the government.
blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති, නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ, Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Colombo Scouts, JOTA JOTI, ජොටා ජොටී වැඩසටහන, Jota Joti Sri Lanka | Colombo, ජාත්‍යන්තර ගුවන් හා අන්තර්ජාල ජම්බෝරිය, බාලදක්ෂයා, ⚜️, The Scouter, ලෝක බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාර, බේඩන් පවල් සාමිතුමා, බාලදක්ෂ නීතිය, Scouting Life Sri Lanka, බාලදක්ෂ, බාලදක්ෂිකා, ලංකා බාලදක්ෂ ඉතිහාසය, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ, ආදිකතෘ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ලෝකයේ ජාතික බාලදක්ෂ සංගම්, Red Flower Show, Scout Camp Fire, කඩිසර බාලදක්ෂයා, රතුමල, කඳවුරු ගිනිමැල, ස්වාධීන බාලදක්ෂ, ළමා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, විජය බාලදක්ෂ කඳවුර, දිසාකොසාරිස්, ශිෂ්‍ය භට බළකාය, බාලදක්ෂ කොඩිය, සිගිති දරුවන්, විවෘත බාලදක්ෂ සමුහ, බාලදක්ෂ සංගණනය, #ColomboScouts #ScoutAward ආදි කර්තෘවරැන්, experimental camp, ලෝක බාලදක්ෂ කැලැන්ඩරයේ, බාලදක්ෂ ඉතිහාසය, දිස්ත්රික් බාලදක්ෂ ලාංඡනය, පෝතක බාලදක්ෂ නිල ඇදුම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බලධක්ශ, දේශීය දරුවන්, පුරෝගාමී, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, කොමසාරිස්, නීතිඥ, History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය, මානවක බාලදක්‍ෂ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ජාතික බාලදක්ෂ, සේවා සහ සම්බන්ධතා මාසය, ඡාතික බාලදක්ෂ මූලස්ථානය, ශ්‍රීලංකා බාලදක්ෂ, ජම්බෝ සමළුව, ලෝක බාලදක්ෂ ජම්බෝරිය, බාලදක්ෂ මාවත, බාලදක්‍ෂ කණ්ඩායම, ජනාධිපති පදක්කම, බාලදක්ෂ ව් යාපාරය, බාලදක්ෂ කොඩිය, බාලදක්ෂ ලාංජනය, බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ ව්‍යාපාරය, ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්ස් සී දූපත, BP තුමා, இலங்கைச் சாரணர் சங்கம், Sri Lanka Baladaksha Sangamaya, බේඩන් පවල් සාමිතුමා, ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංවිධානය, එෆ්. ජී. ස්ටීවන්ස් මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ස්වර්ණමය ඉතිහාසය, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ප්‍රවීණතා පදක්කම්, Scouting in Sri Lanka, Scout Sri Lanka, ආදි කර්තෘ, ළමා හා ව්‍යාපාරය, අන්තර්ජාල බාලදක්ෂ ගීත පොත, බාලදක්ෂ ගීත පොත, ලෝ පතල බාලදක්ෂ ගීත, මුද්‍රිත බාලදක්ෂ ගීත පොත, මේක බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, බාලදක්‌ෂ ලෝකයයි ගීත එකතුව, Scouting සඟරාවේ බාලදක්ෂ ගීත, Scout Vespers Song, Senior Scout Song Book, Girl Scout Song, Scouting Facts, Listen to Scout Song, Camp fire song, කදවුරු ගිනිමැල ගීතය #scout #song #kulasiriyapa මාශ බිලි බිලි & ගිං ගැන් ගුලි, Masha Bili Bili & Ging Gang Golie,#campfiresong බාලදක්ෂ චිත්‍ර, නිර්භීත බාලදක්ෂ, බාලදක්ෂ ගීතය, සිඟිති මිණිමුතු, Rampe Neluma, scout song, Scout Group, බාලදක්ෂ ටේලර්, බාලදක්ෂ සටන, කොළඹ දිස්ත්‍රික්කය, බාලදක්ෂ කැම්බෝරිය, බාලදක්ෂ ජම්බෝරිය, එළකිරි බාලදක්ෂ History of Scouting, බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය

No comments:
Post a Comment