Translate

Tuesday, December 16, 2014

නාවික සංඥා කොඩි 26


අප බාවිතා කරන මාර්ග සංඥ වගේ ම මුහුදු ගමනටත් විශෙෂ සංඥා ඇත. ඒ ජාත්‍යයන්තරව පිලිගත් නාවික ගමන් වලට පොදුවෙ (ජාත්‍යයන්තරව) යොදා ගන්න කොඩි සංඥා (Navy Flag) විදිහට. මේවගෙ ප්‍රධානතම කොඩි 26 ක් ඉංගී‍්‍රසි හෝඩියට අනුව නම්කර ඇත්තේ නාවික කොඩි හෝඩිය කියල. ඒ ඒ කොඩිවලින් දෙන අදහස් විවිධ වෙනවා.

Navy Flag Alphabet

මේ නැවක කොඩි අකුරු පිළිවෙලට - අරන් තියන තැනක් අවශ්‍යය වූවිට අවශ්‍යය කොඩිය ගෙන නැවේ කුබගහේ රදවයි.
A-Alfa
ඇල්ෆා - මෙම මොහොතේ මෙම නව්කාවේ කපිතාන් බැහැරව ඇති නමුත් අඩු වේගයක් පවත්වාගෙන ඉදිරියට යමි .

B - Bravo
බ්‍රාවො - මෙම නව්කාවේ මේ අවස්ථාවේ අණතුරු දායක දෑ ප්‍රවාහණය කරමින් - බාමින් - පටවමින් හෝ හමුදාමය පුපුරණ ද්‍රව්‍යය ප්‍රවහනයේ යෙදෙමින් සිටී .

C - Charlie
චා(ර්)ලි - මෙය අවස්ථාණු කූලව යෙදෙන්නකි . උදා - නැවක තොරතුරු සංනිවේදන පද්දතියේ දෝශයක් ඇතිවිට යම් හේතුවකට නැව්ට අවශ්‍යය නම් (ඔව්)  කියා හෝ (සහතික ලෙස කියන) අදාළ කාරනේ සත්‍යය බාවය කියන්න බාවිතාකරන කොඩිය මෙයයි තව තේරුම් නම් අස්ත්‍යර්ථ - තරයේ කියන - සත්තක - සහතික ලෙස කියන
D - Delta
ඩෙල්ටා - මෙම කොඩියෙන් කියවෙන්නේ මේ අවස්ථාවේ මෙම නැවෙන් දුරස්ව ඉන්න මෙය අකරතැබ්බියකට - දුෂ්කරතාව මුහුණපා ඇත . අනතුරක් ඇගවීමේ කොඩියකි .
E - Echo
එකෝ - මෙයත් අවස්ථා කිපයකදිම යොදාගනී . උදා - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් .      (වරාය ආශ්‍රිතව)
F - Foxtrot
ෆෝක්ස්-රොට් - මෙම නව්කාව අබලන්ව ඇත . හෝ  මෙම නව්කාව අබලන් බැවින් මෙය සමග සංනිවේදනය කරන්න - සබධතාවය දිගටම තියාගන්න .
G - Golf
ගෝල්ෆ් - නැවක මෙම කොඩිය දා ඇත්නම් නැවේ ඒ මොහොතේ කපිතාන් නැත . නැවෙන් බැහැරව ඇත යන්නයි .

H - Hotel
හොටෙල් - මේ මොහොතේ මේ නැවතුල කපිතාන් ඇත . නැවට කපිතාන් ආවා - වාර්ථාකලා .

I - India

ඉන්ඩිආ - මේ මොහොතේ ගමන් මග මදක් වෙනස් කරමින් . (නැවත) වරාය දෙසට පදවනවා
J - Juliet
මෙම අවස්ථාවේ මෙහි අනතුරු දායක ගින්නක් - කාන්දු වීමක් . මෙයින් ඉවත්වී සිටින්න - යන්න .
K - Kilo
කිලො - මෙය තවත් නව්කාවකට දෙන පනිවුඩයකී එනම් . (මා කැමතී ඔබත් සමග පණිවුඩ හුවමාරුවේ යෙදෙන්න) යන අරුතයි . මෙය බොහෝ දුරට මුහුදු මංකොල්ල කාරය්න්ගේ ග්‍රහණයට හසුවූ නැවක් සමග පණිවුඩ හුවමාරු කිරීමට කැමැත්තෙමි යන්න හමුදාව විසින් යොදාගනී.
L - Lima
ලීමා - මෙය තව යාත්‍රාවකට තමාවිසින් දෙන පනිවුඩයකි  එනම් ඔය නව්කාව වහාම නවත්වන්න . යන විධානයයි . බොහෝ දුරට බාවිතාකරන්නේ හමුදාව පමණි .
M - Mike
මෙම නැව ක්‍රියා විරහිතයි . 
N - November
නොවැම්බ(ර්) - නැත යන අර්ථය දේ (C - Charlie) හීම විරුද්ධ පදය .
O - Oscar
ඔස්කා(ර්) - මනුස්සයෙකු හෝ කිහිප දෙනෙකු නැවෙන් වැටී ඇත - ඒ නිසා නවත් වා ඇත . යන අර්ථය දේ
P - Papa 
පපා - මෙය තව එකකින් තව එකකට හෝ කීපයකට දෙන පණිවුඩයකි ඒ මුහුදේ ඇති බාධාවක්  වැන්නක් ගැනයි .
Q - Quebec
මේ යාත්‍රාව සාමාන්න්‍යයි (හොදින්) . වරායකනම් ඇතුල් වීමේ බලපත්‍රය හා රදවා තබා ගැනීමේ බලපත්‍රය සහිතව නවත්වාගෙන සිටී .
R - Romio
රොමි(ඔ) - ගමන් මග අවසානයි . ගමනාන්තයට පෙමිණීම පැමිණ ඇති බව කියා පෑමට යොදා ගනී .
S - Sierra
සි(ඒ)රා - මෙම නව්කාව පසුපසට පදවනවා . අනතුරට පත්වූ කොඩියක් සමග වෙදුවොත් තල්ලුවී යනවා . යන අරුත දේ .
T - Tango
ටැංගො - මෙම යාත්‍රාව නිදහස්කර යවන්න මුලින් යවන්න . (යාත්‍රා දෙකක් එකට ක්‍රියාකාරකමක යෙදෙන අවස්ථාවන් හී යොදන්නකි)
U - Uniform
යුනිෆෝ(ර්)ම් - මෙය තව යාත්‍රාවකට දෙන පණිවුඩයකි - ගමන් ගන්නේ අවදානමක - ගමන් කරන්නේ අවදානමක් තුල යන්න අනතුරු ඇගවීමකි .
V - Victor
වික්ට(ර්) -  උදව් - පිහිටක් - සහනයක් - උපකාරයක් අවශ්‍යයි උවමනායී 
W - Whiskey
විස්කි -  මේ කොඩිය දා ඇත්නම් එම නැවට දොස්තර කෙනෙකු හෝ බෙහෙත් අවශ්‍යයි .
X - Xray
එක්ස්-රේ - තව යාත්‍රාවකට දෙන විදානයකි එනම් පදවාගෙන යාම නවත්වන්න මාගේ අණ හෝ විධාණය ලැබෙනතුරු ඉන්න . යන අරුතයි .
Y - Yankee
යැන්කී - මෙම කොඩිය බාවිතා කරන යාත්‍රාවක් වේනම් එය නැන්ගුරම අකුලමින් සිටිමි යන්න දෙන පණිවුඩයයි .
Z - Zulu
ෂූළු - මෙම නැවට නැව් ඇදගෙන යන (ටග්) බෝට්‍ටුවක් උවමනායි . යන අරුත මේ කොඩියෙන් දේ.


විශේෂ ස්තූතිය
තිලංග සජාන්

Friday, December 12, 2014

18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්තුමා

18 වැනි බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස්  
මහාචාර්ය ටී.කේ. නිමල් ද සිල්වා
වෙඩි තියන්න ගත වූයේ නිමේෂයකි. හාත්පස කළඹා ගියේය. කුරුලු සමූහයා මහ හඬ නඟමින් පියඹා ගියහ. හේෂාරාවය නංවමින් ඌ බිම ඇඳ වැටිණි. දැන් ඒ, ආඩම්බරකාර පා සතරටම වාරු නැත. එහෙත්, යන්තම් සෙලවීමක් පෙන්නුම් කළේය.
තවත් මොහොතකින් එය ද නිසල විය
පුංචි කඳුළු බිඳුවක් දෑසේ රුවා ගනිමින් ඌ සඳහටම දෙනෙත් පියා ගත්තේය.
අපරාදේ. අපරාදේ ඌට වෙඩි තිබ්බේ.
ඌට එච්චර අමාරුවකුත් පේන්න නම් නෑ.
ලස්සනම එකා.
එතැන හිටපු උන්ගෙන් ලස්සනම එකා.
අනේ ! ඇයි ඉතින් එහෙම උන්ට වෙඩි තියන්නේ?
මට මහත් ප්‍රහේළිකාවකි.
අනේ මාමේ, උන්ට එහෙම වෙඩි තියන්න එපා. අපි ඌව හදා ගන්නම්, ඌ අපට දෙන්න බැරිද?
මට එහෙම කියන්න දහස්වර හිතුණා.

මවුපියන් සමඟ කුඩා අවදියේ දී...
මොකක්දෝ මහා දුකක් වගේ දෙයක් මගේ හිතේ ලැඟුම් ගත්තා.
මගේ හිත ඇදී ගියේ උන් ටික ඉස් ඉස්සර වෙලාම ගාල්ලට ගොඩ බැස්ස හැටියි.
කොළඹ කොටුව සිට ගාල්ල බලා පැමිණි මන්දගාමී දුම්රිය තව මොහොතකින් දෙවැනි වේදිකාවේ නතර වනු ඇත.
මා සිටියේ හතරවැනි වේදිකාවේයි.
යුහුසුළු වූ මඟීහු තම බඩු භාහිරාදිය ද රැගෙන බසිනා හැටි එළඹෙන තුරු මා එදෙස බලා සිටියෙමි.
පුදුමයකි.
මඟීන් එහි නැත.
එහෙත්,
නැත්තේම නොවේ.
කිසියම් අමුත්තක් එහි ඇත.
වෙනස්ම කෝච්චියකි. වෙනස්ම දොරටුවකි.

බිරිය අයිරංගනී සමඟින්...
ඉන් පිට වූයේ අශ්වයෙකි.
ජව සම්පන්න, ආඩම්බරකාර, ලස්සන එකෙකි.
මේ නම් සිහිනයකැයි මට සිතුණි.
එහෙත් සත්‍යයකි.
අශ්වයන් එකෙක් නොවේ.
ගණනාවකි.
මම දෑස් දල්වා මුව අයා එදෙස බලා උන්නෙමි.
එකිනෙකාට නොදෙවැනි ජවසම්පන්න, තේජසැති, පුෂ්ටිමත් අශ්වයන්ය.
එකිනෙකා ආඩම්බරකාර ගමනකින් අපූරු කෝච්චි දොරටුවෙන් වේදිකාවට බැස ගත්හ.
කුදිරකරුවෝද ඔවුන් සමඟ වෙති.
පෝළිම් ගැසුණු මේ අශ්වයෝ ප්‍රධාන දොරටුවෙන් එළියට ආහ.
කවුරුත් උන් දෙස බලා සිටිති.
අපූරු ලීලාවකට පෝළිමට ඇදී යන මේ අශ්ව සමූහයා එක්තරා තැනකින් මුහුදට බැස්සාහ.
ඔවුන් මේ සැකසෙන්නේ ස්නානයට ය.
අපූරු රස ගුලාවකි.
ළමා, ළපටි අපි කවුරුත් මේ දර්ශනයෙන් මුසපත්ව සිටියෙමු.
ඔවුන් මේ රැගෙන ආවේ බූස්සේ පිහිටි තුරඟ තරඟ වෙනුවෙනි.
මේ 1950 දශකයේ මුල් වකවානුවේ එක්තරා සිදුවීමකි. තුරඟ රේස් දැක බලා ගැනීමටත් තරඟ සඳහා පැමිණෙන තුරඟයන්ව ගවේෂණය කළා වූ ඔහු නමින් ටී. කේ. නිමල් පී. ද සිල්වා ය. වර්ෂ 1945 සැප්තැම්බර් මස පළමු වැනිදා උපන් ඔහු පවුලේ දෙවැන්නාය.
ඔහුට සහෝදර සහෝදරියන් සතර දෙනෙකි. අක්කා හිල්ඩා ය. නංගී දමිතා ය. මල්ලිලා දෙදෙනා ලක්ෂ්මන් සහ කීර්තිය. මව ඩේලින් ද සොයිසා ය. පියා ටී.පී. ද සිල්වා ය. ඔහු වෘත්තියෙන් තෝල්ක මුදලි කෙනෙකි. ඔවුහු ගාලු දිස්ත්‍රික්කයේ බූස්සෙහි ජීවත් වූහ.

ඉන්දියාවේ සංස්කෘතික ඇමැතිනිය සමඟ...
එකල බූස්සෙහි පිහිටි තුරඟ තරඟ මේ දරුවන්ගේ දර්ශනයට නිතරම ලක් වෙයි.
“රේස් දවස්වලට පුදුම සෙනඟක්. නොයෙක් වෙළෙන්දෝ නොයෙක් වෙළෙඳාම් බඩු අරන් ඇවිත් සෙනඟට විකුණනවා.”
තුරඟ තරඟ පැවැත්වෙන දෙසැම්බර් කාලයට බූස්ස ප්‍රදේශය සැනකෙළි වෙස් ගන්නේය. කාත් කවුරුත් විනෝදය උපරිමයෙන්ම විඳිති. තරඟ බැලීම පමණක්ම නොවේ. ඒ වටා බොහෝ දෑ ගොඩ නැඟී ඇත.
වර්ෂ 1949 දී කුඩා නිමල් දරුවා පාසල් අධ්‍යාපනයට යොමු වන්නේ ය. නිවස ඉදිරිපිට ඇති ධීරානන්ද විද්‍යාලයෙන් ඔහු මූලික අධ්‍යාපනය ඇරැඹීය.
“අපේ තාත්තා මුල් වෙලා තමයි ධීරානන්ද ඉස්කෝලේ හැදුවේ. මැටි බිත්තිවලින් හදලා පොල් අතු සෙවිලි කරලයි තිබුණේ. අල්විස් ඉස්කෝලේ හාමිනේ අපට අමතක කරන්න බෑ. ඉස්කෝලේ පටන් ගත් දා ඉඳලා විශ්‍රාම යනකම්ම එයා ඒ ඉස්කෝලේ ළමයින්ට ඉගැන්නුවා. ඒ පළාතේ එයාගෙන් ඉගෙන නොගත් කෙනෙක් නෑ”
මුහුද සහ ගාලු පාර මායිම් කොට 20km රට ඇතුළට වෙන්නත් ගම් 17කින් යුක්තවත් එකල බූස්ස පැවතිණි. ජන ජීවිතයට අවශ්‍ය සියලු” දෑ ඒ ගමේම නිෂ්පාදනය විය.
“කොණ්ඩෙ කපන්න බාබර්ලා විතරයි නොහිටියේ. බාබර්ලා ගාල්ලෙන් එනවා”

ජේතවනාරාම දාගැබේ සංරක්ෂණ කටයුතු පිරික්සමින්...
වර්ෂ 1952 දී ඔහු මේධංකර විද්‍යාලයට ඇතුළත් වූයේය.
ගම වෙනසකට බඳුන් වීමේ ලක්ෂණ පහළ විය.
“එක දවසක් අපි ඉස්කෝලේ ගිහින් එනකොට පාරේ එක පැත්තක තිබුණු ගස් කපලා. බැලින්නම් ටෙලිෆෝන් යන්න. තව කාලෙකින් පාරේ අනිත් පැත්තේ ගස් ටිකක් කපලා. බැලින්නම් විදුලිය යන්න”
වර්ෂ 1953 දී නිමල් සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වන්නේය. ඔහු මළල ක්‍රීඩාවලටත්, බාලදක්ෂ ව්‍යාපාරයටත් බැදුණේය. බාල දක්ෂ පෝතකයෙක් වශයෙන් බැඳී රැජින බාලදක්ෂයෙක්, මානවක බාලදක්ෂයෙක්, බාලදක්ෂ ආචාර්යවරයෙක් වශයෙන් පියවර ඉදිරියටම ගියේ ය. එය ඔහුගේ ජීවිතය ගොඩ නැඟෙන්නට මහත් රුකුලක් සැපයීය.
වර්ෂ 1961 වර්ෂයේදී ඔහු අපොස සා.පෙළ විභාගය සමත් වූයේය. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වර්ෂ 1964 දී උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේය. ඔහුට සරසවි වරම් හිමි විය. වර්ෂ 1965 දී කොළඹ සරසවියට ඇතුළත් වූයේය. බොරැල්ලෙහි ඥාති නිවසක නතරව සරසවියට ගියේය.
සරසවිය ඔහුගේ නැණැස පුබුදුවාලීමේ තෝතැන්නක් විය. මිතුරු සමාගම සතුට ගෙනාවේය. වාස්තු විද්‍යාව ඔහුගේ විෂයය විය.
“එක දවසක් උස නැති සුදු මහත්තයෙක් ඩී.ඊඊ. ඩබ්.ඩබ්, ඩී.ඊඊ. ඩබ්ඩබ් කියලා ඇවිත් මේසෙ උඩ වාඩි වුණා. එයා පැයක් කතා කළා. අනේ මට නම් මොකුත්ම තේරුණේ නෑ. දෙපැත්තේ හිටපු දෙන්නාගෙනුත් ඇහුවා තේරුණාද කියලා. කාටවත්ම තේරිලා නැ. ඒ තමයි ග්‍රීක්.”
ඔහුට අපූරු යෙහෙළියක් හමු විය. ඈ නමින් අයිරාංගනී ගුණවර්ධනය. මේ යෙහෙළිය ඔහුගේ පෙම්බරිය වූවාය. වසර 3 කින් පසුව උපාධිය ලැබීය. වර්ෂ 1971 දී ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහකාර වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් සේවයට එක් වූයේය. අනතුරුව 1973 දී කොළඹ පිහිටි ඉංජිනේරු සංස්ථාවට බැඳී වාස්තු විද්‍යාඥයෙක් ලෙසින් රැකියාවේ නියැලුණේය.
1974 දී කටුබැද්ද මණ්ඩපය - ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පා තැබුවේ වාස්තු විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය වෙනුවෙනි. එම උපාධිය හදාරා නැවතත් ඉංජිනේරු සංස්ථාවට යළි පැමිණ සිය වෘත්තීය කටයුතු ඇරැඹීය.
1975 මැයි මස 08 වැනිදා සිය පෙම්බරිය වූ අයිරාංගනී ගුණවර්ධන මෙනවිය හා අතිනත ගත්තේය. වර්ෂ 1976 දී බ්‍රිතාන්‍ය රජයේ වාස්තු විද්‍යා ආයතනයෙන් වාස්තු විද්‍යාව සම්බන්ධ වෘත්තීමය සුදුසුකම ලබා වරලත් වාස්තු විද්‍යාඥයෙක් වූයේය.
නිමල් - අයිරංගනී යුවළට උපන් කුළුදුල් දරුවාට අයිෂානි හේමංගි යන නාමය තැබීය. ඈ 1978 - පෙබරවාරි මස 10 දා උපන්නාය. තුසිත චම්පික පත්මපානි පුතු උපන්නේ 1980 ජුනි මස 03 දාය. තුන්වැන්නා ලෙසිත් තුෂ්ණි ප්‍රියංගි වර්ෂ 1986 මාර්තු මස 29 දා උපන්නාය.

චීන සංචාරයේ දී...
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ කොළඹ නගර සැලසුම් ව්‍යාපෘතියේ වාස්තු විද්‍යා උපදේශකවරයා ලෙසත් කටයුතු කිරීමට මොහුට අවස්ථාව සැලසිණි. තවද වාස්තු විද්‍යා උපදේශන සේවයක් පෞද්ගලිකව ඇරැඹීය.
වර්ෂ 1977 දී කටුබැද්ද විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ වාස්තු විද්‍යා ආචාර්ය වරයෙක් ලෙසිනි. පසුව සහාය මහාචාර්ය, මහාචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ සම්මානිත මහාචාර්ය දක්වා දිගු පියවරක් ගමන් කළේය. ඔහුගේ විශ්වවිද්‍යාල ඇදුරු දිවිය වසර 36කි.
ලංකාවේ වාස්තු විද්‍යාඥයින්ගෙන් 90%ක්ම මගේ ගෝලයෝ. ඉන් 18 දෙනෙක් මහාචාර්යවරු”
ඔහු අප්‍රමාණ ආඩම්බරයකින් නිහතමානීව එලෙස පැවැසීය. විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන අතර රජයේ වෙනත් ආයතනවල ප්‍රධානියා ලෙසින් සේවයට එක්වීමට ද ඉඩ කඩ ලැබිණි.
වර්ෂ 1985 සිට වසර 6 ක් ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිධූරය හෙබවීය. වර්ෂ 1997 – 2002 කාලයේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වූයේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂකව සිටියේය. වෙදකම, ලේඛන කලාව, චිත්‍ර කර්මය, සාරධර්ම, චාරිත්‍ර වාරිත්‍ර මේ හැම දේම උරුම අධ්‍යයනය යටතේ උගන්වනවා.
මිනිසුන්ට හැඟීමක් නැත්තේ දැනීමක් නැති නිසානේ. ඒ නිසා ඒ දැනීම ලබා දෙන්න කියලයි ඒ පාඨමාලා පටන් ගත්තේ”
යුනෙස්කෝ ශ්‍රී ලංකා ත්‍රිකෝණ ව්‍යාපෘතියේ (මධ්‍යම සංස්කෘතික අරමුදල) මෙරට ස්ථාපිත කළේ 1980 වර්ෂයේදීය. එදා සිට ඔහු එහි අධ්‍යක්ෂවරයෙකුව සිට අද වන විට ඔහු එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා ලෙසින් කටයුතු කරයි.
“ශ්‍රී ලංකාවේ පුරාවස්තු මොනවද තියෙන්නේ ඒවා රැක බලාගෙන සංරක්ෂණය කරලා අනාගතයට දෙන්න තමයි මධ්‍යම සංස්කෘතික අරමුදල හදලා තියෙන්නේ” අභයගිරිය, ජේතවනය, මහා විහාර ව්‍යාපෘතිය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, ගාල්ල, තිස්සමහාරාමය, රම්බා විහාරය, කතරගම, වයඹ චතුරශ්‍රය, යාපහුව, පඬුවස්නුවර, කුරුණෑගල සහ දඹදෙණිය විශේෂ ව්‍යාපෘති යටතේ සංරක්ෂණය කෙරෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ සේවක සේවිකාවන් 2200 ක් පමණ සේවය කරන අතර බැලූ බැල්මට නොපෙනෙන කාර්ය භාරයන් රැසක් අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් සපයනු ඇත. තවද බිතු සිතුවම් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ සභාපති හැටියට කමිටු 11කට තම දායකත්වය ලබා දෙයි. චීනය, ඉන්දියාව සහ කොරියාව වැනි රටවල ලෝක උරුම මොහු විසින් නිර්දේශ කොට ඇත. රටේ අනාගත පරපුර වෙනුවෙන්, අපේ උරුමයන් රැක ගැනීම වෙනුවෙන් උර දී කටයුතු කරන ඔහු බොහෝ දෑ ඇසූ පිරුවෙකි. දැයේ දුවා දරුවන්ට අපේ උරුමයන් පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන්නෙකි. පුරා විද්‍යාව, වාස්තු විද්‍යාව, චිත්‍ර කර්මය, සංරක්ෂණය සහ භූ දර්ශනය පිළිබඳ ග්‍රන්ථ 14ක් රචනා කොට ඇති ඔහු වාස්තු විද්‍යාව පිළිබඳ හසල දැනුම ඇත්තෙකි.

“යම් කිසි කෙනෙකුට කිසියම් දැනුමක් තියෙනවා නම් එය මතු පරම්පරාවටත් දායාද කරන්න ඕනෑ. මෙරටේ එදා මිනිස්සු ජීවත් වූයේ තමන්ගේ ආත්ම ගෞරවයටයි. එහෙත් අද මිනිස්සු ජීවත් වෙන්නේ මුදලටයි. එහෙම නොවෙයි. තමන්ගේ ආත්ම ගෞරවයට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. පන්සිල් පද පහ ආරක්ෂා කළාම පින් සිද්ධ වෙනවාද කියන්න මම දන්නේ නෑ. ඒ වුණාට පව් සිද්ධ වෙන්නේ නැති බව නම් දන්නවා. බියක් සැකක් නැතුව ජීවත් වෙන්න නම් පන්සිල් පද පහවත් ආරක්ෂා කර ගත යුතුයි.”

රඩ්යාඩ් කිප්ලිං

අමරණීය කතා ලියූ ඉන්දියාවේ සුදු මහත්තයා

ජෝසප් රඩ්යාඩ් කිප්ලිංගේ මතක අතර රසවත්ම මතකයක් වූයේ පලතුරු වෙළෙඳ සලට ඔහුත්, සොයුරිය ඇලිස්, රැගෙන යන ආයම්මා පැවසූ රසවත් කතන්දරයි. ගිනි ගහන දවාලේ කෙටි නින්දකට පෙර ඇය පැවසූ ඉන්දියානු ජන කතා ඔහු අසා සිටියේ වශීකෘතවය. පියාගේ කලාගාරයේ සිතුවම්, අඹන ලද රූ දකින රඩ්යාඩ්ගේ පුංචි සිතට අදහස් ගලා ආවේය.

රාත්‍රියට මඳ පවනින් ඒ මේ අත නැලවෙන කෙසෙල් කොළවල හඬත්, තුරු ගොමු අතරේ සිට ගෙම්බන් නඟන හඬත් ඔහුට සංගීතයක් විය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය රඩ්යාඩ් කිප්ලිං නම් ලෝක පූජිත සාහිත්‍යධරයා බිහිවීමයි. ජෝසප් රඩ්යාඩ් කිප්ලිං උපත ලැබුවේ එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවේ බොම්බේ නුවරයි. ඔහුගේ නිර්මාණශීලිත්වය වැඩි දියුණු වීමට භාරත දේශයේ උපත ලැබීම ප්‍රධානම හේතුවකි. ඔහුගේ පියා ලොක්වුඩ් කිප්ලිං, ප්‍රතිමා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ මහාචාර්යවරයකු විය. රඩ්යාඩ්ගේ භාරත දේශයේ සොඳුරු අත්දැකීම් සමඟ සතුටින්, විනෝදයෙන් ගෙවුණු ළමා විය කෙළවර වූයේ අධ්‍යාපනය ලැබීම සඳහා බ්‍රිතාන්‍යයට යාමට සිදු වූ නිසයි. ඔහුටත්, සොයුරියටත් නතර වීමට සිදු වූයේ හොලෝවේ කපිතාන්වරයාගේ නිවෙසේයි. හොලෝවේ කපිතාන්ගේ බිරිය ඉතා සැර පරුෂ තැනැත්තියක් වූ අතර, රඩ්යාඩ් ඇයගේත්, ඇයගේ පුතුගේත් දෝෂාරෝපණයට, ගුටි බැටවලට නිරන්තරයෙන්ම ලක් විය. මේ අසුන්දර වටපිටාවෙන් ඈත්වීමට ඔහු ‘රොබින්සන් කෲසෝ’, ‘ද මූන්ස්ටෝන්’ වැනි සාහිත්‍ය කෘති, විශිෂ්ට ගණයේ පද්‍ය ග්‍රන්ථ කිය වූයේය. වසරකට වරක් රඩ්යාඩ්ට ලන්ඩනයේ පදිංචි මවගේ සොයුරියගේ නිවෙසේ නතර වීමට ලැබුණි. එම කාලය ඔහුට වසරකට වරක් ලැබෙන ලොතරැයි වාසනාවක් බඳු විය. ඒ නිවෙස සකල කලාවන්ට තෝතැන්නක් විය. හොලෝවේ නිවෙසේ සාමාජිකයන් සහ පාසලේ ගුරුවරුන් රඩ්යාඩ්ගේ ඇස් පෙනීමේ ගැටලුව කුඩා කාලයේ හඳුනා නො ගැනීම නිසා වයසින් වැඩෙත්ම, ඔහුට කණ්නාඩි නැතිව කිසිවක් නොපෙනෙන තත්ත්වයට ඇස් දුර්වල වී පැවැතුණි. පාසල් සඟරාවේ කර්තෘවරයා වූයේ ඔහුය. 1881 දී ඔහු ලියූ ‘ස්කූල්බෝයි ලිරික්ස්’ මවුපියන් විසින් මුද්‍රණය කරන ලදී.

අධ්‍යාපනය නිම කළ රඩ්යාඩ් කිප්ලිං, ඉන්දියාවට පැමිණියේය. යළිත් ඔහුගේ ජීවිතයට සතුට ළඟා විය. ඔහු සිය වෘත්තීය ජීවිතය ඇරැඹුවේ ඇන්ග්ලෝ ඉන්දියානු ‘සිවිල් ඇන්ඩ් මිලිටරි ගැසට්’ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ ලෙසිනි. රඩ්යාඩ්ට පැය දහයකට වැඩි කාලයක් සේවය කිරීමට සිදු වූ අතර, එය පසුව ඔහුගේ ස්නායුවලට බලපෑවේය. ඔහු කුඩා කල සිට රෝගී දරුවෙකි.
රඩ්යාඩ් වාර්තාකාරයකු ලෙස සේවය කිරීමට ගත් පසු ඉන්දියාවේත්, අමෙරිකාවේත් විවිධ ප්‍රදේශවල සංචාරය කිරිමට සිදු විය. ඔහු තමා ලද අත්දැකීම් රචනා, කෙටි කතා හා කාව්‍ය නිර්මාණවලට වස්තු බීජ කර ගත්තේය. ‘ද මෑන් හූ වුඩ් බී කිං’ (1888), ‘ගන්ගා දින්’ (1890), ‘ප්ලේන් ටේල්ස් ෆෙ‍්‍රාම් ද හිල්ස්’ (1888) වැනි ගද්‍ය, පද්‍ය, කෙටි කතා නිර්මාණ රැසක් එකල ඔහුගේ පෑන් තුඩින් එළි දැක්විණි.
1892 දී රඩ්යාඩ්, කැරොලීන් බැලෙස්ටියර් සමඟ යුග ජීවිතය ඇරැඹූහ. දෙදෙනාට දරුවන් තිදෙනකු සිටි නමුත්, දහ අට විය සැපිරීමට හැකි වූයේ ඉන් එක් දියණියකට පමණි. බිරියගේ මරණයෙන් පසු බර්වොෂ්හි පිහිටි නිවෙස කිප්ලිංට ගෞරව පිණිස කෞතුකාගාරයක් බවට පත් කරන ලදී.
රඩ්යාඩ් කිප්ලිං නොබෙල් සාහිත්‍ය සම්මානයකට හිමිකම් කී ප්‍රථම ඉංග්‍රීසි ලේඛකයාය. 1907 දී ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ එම සම්මානයට හිමිකම් කී ළාබාල පුද්ගලයා බවට පත් වෙමිනි. අදටත් එම වාර්තාව නොබිඳී පවතී.
‘ද ජන්ගල් බුක්’ (1894), ‘කිම්’ (1901), ‘ද මෑන් හූ වුඩ් බී කිං’ (1888), ‘මන්ඩාලේ’ (1890), ‘ඉෆ්’ (1910) ආදී අමරණීය සාහිත්‍ය කෘති ගණනක්ම ඔහු විශ්ව සාහිත්‍යයට එක් කර තිබේ.
පළමු වෙනි ලෝක යුද්ධය ඔහුගේ සාහිත්‍ය නිර්මාණවලට මෙන්ම පෞද්ගලික ජීවිතයට ද විවිධාකාරයෙන් බල පෑවේය. ඔහුට සිය එකම පුතු ජෝන් අහිමි වූයේ, ලෝස් යුද්ධයේදීය. ‘මයි බෝයි ජැක්’ කාව්‍යයට එම මරණයේ අත්දැකීම පාදක විය. ඔහුගේ ‘ජන්ගල් බුක්’ ළමා කතා එකතුව කිහිප වරක්ම සිනමා පටයට නැගුණි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් ඔහුගේ ‘ජන්ගල් බුක්’ සහ ‘කිම්’ තම ව්‍යාපාරයේ බොහෝ තේමාවන්ට මුල් කර ගත්තේය.
රඩ්යාඩ් කිප්ලිං යනු කෙතරම් ලෝක පූජිත ලේඛකයකු ද යන්න පණ්ඩිත් ජවහර්ලාල් නේරු තුමාගේ ප්‍රියතම කෘතිය ‘කිම්’ වීමෙන්ම පැහැදිලි වේ.

Monday, December 1, 2014

wild boar hunters

Autographs

I'm interested in graphology. Because of that, I've collected tomes that often reference the old-fashioned autograph book. In Victorian times, people — including Queen Victoria herself — enjoyed collecting autographs. In the latter part of the 19th century and early part of the 20th century, people also kept pig books, books filled with pigs that had been drawn blindfolded!

It's rather delightful to see the eminent people who tried their hand at drawing pigs blindfolded, and below are just a few. They all came from the same pig book, and are included in The Stein and Day Book of World Autographs, by Ray Rawlins.

Robert, Lord Baden Powell, founder of the Boy Scouts
King Carlos I of Portugal,
Sir Rufus Isaacs, Marquess of Reading, Viceroy of India, Chief Justice
King Gustav VI of Sweden
Sir C. Aubrey Smith, cricket player, actor
I revived the practice at a recent dinner party, and it was great fun! Here's our own collection of pigs:

The gathering enjoyed resurrecting this Victorian pastime, and we all agreed that Judy's had by far the most character.


 

Tuesday, November 4, 2014

The Scout’s Guide to Patrol Flags

Scout Patrol FlagIf you've been involved in Scouting for any length of time, you've probably heard the term “Patrol Spirit”. Simply put, Patrol Spirit is a culture of teamwork and camaraderie that develops among the members of a Patrol that is run according to the principles of the Patrol System. Patrol Spirit is what makes a group of boys a real Scout Patrol rather than just a convenient division of a Troop.
A lot of little things which develop Patrol Spirit were already built into Scouting by the founders. Unfortunately, a lot of times these little things are forgotton or overlooked. One such feature of Scouting is that of the Patrol Flag.

 

The Purpose of the Patrol Flag

 
The Patrol Flag is a unique standard designed and crafted by the members of the Patrol to represent themselves during activities. It should be carried with the Patrol during all Scouting activities that the Patrol participates in. It should accompany the Patrol on camping trips and hikes, mark the Patrol's rallying point during games, and be kept prominently in the Patrol Den/Patrol Corner when not in use.
Selection_014There are a handful of ways that using a Patrol flag raises Patrol Spirit. To start with, the making of the flag itself is a group effort. Every single Scout in the Patrol will have a hand in making it. Because of this, it helps set the right tone for the Patrol: that every individual Scout is necessary the make the Patrol a good one.
In addition, it is a unique visual symbol of the Patrol. Just as Scout uniforms help set apart Scouts and become symbols of what Scouting stands for, so Patrol flags become special standards which set apart the members of different Patrols. This visual symbol has a strong psychological effect. If you are patriotic and love your country, the sight of your country's flag involuntarily triggers an emotional response in you that reinforces your feelings toward your country. It is no different with the Patrol flag. The Patrol flag stands for everything good about a Patrol, and each member can call it his own.
Lastly, the Patrol flag is a powerful way of building a unique Patrol culture. You see, a real Scout Patrol isn't simply a two-dimensional group of boys with just a special name to set them apart. A real Scout Patrol is a living and breathing team that develops a whole sub-culture of its own. Each Patrol does things a little differently. They develop their own routines in setting up Patrol camps; they have their own traditions that they carry on; and they have certain Scouting skills which they specialize in. Most importantly, each Patrol develops a unique character that is grown out of the combination of individual personalities which make it up. The Patrol flag's design represents all of this. It helps to solidify this Patrol culture and pass it down to younger Scouts.
 

Creating the Flag

 

The Design

Choosing a FlagCreating the Patrol flag seems very simple, and it really is! A Patrol drafts a design, then crafts it from raw materials. However, because of the significance of the Patrol flag, it isn't something that can be done carelessly. Designing each part of the flag is a series of decisions that must be made by the Patrol as a group. Each aspect of the flag must be decided upon carefully.
There are very few rules as to what the flag can look like and be made of. It may not even look like a flag! One rule that must be followed, though, is that every member in the Patrol must have a hand in making it. The Patrol's leader's job is to make sure each of the Scouts participate in areas they are strong in. One Scout might get the fabric, one Scout may draw out the chosen design, one Scout may get the pole, another may sew it together, and etc.
One cool way of getting all of the Scouts involved in the design process is by holding a competition. Every member of the Patrol should draw a design (despite their protestations of “I can't draw!”), in the end, the Patrol votes on which design is best. They can then take some of the best ideas from the other drawings and incorporate them into a final design.
It can be a crowded and intricate design, or it can be something simple and bold. It can have just words, or just symbols, or both! It can mainly represent the skills of a Patrol, or it can represent the character that they want to achieve. There really is an infinite number of options. Whatever you do, though, don't gloss over the design process or rush it through. The attitude that must be avoided is, “We're the Owl Patrol, so just slap a picture of an owl on a pillow case and be done with it!”. Impress upon the Scouts in your Patrol the importance of the flag and the care that should be taken in it's design.

The Material

Selection_016Besides the main design of the flag, another decision that must be make is what material it will be made of. If your Patrol wants a more traditional looking flag, there are many different types of fabric you can use. Try, though, to pick out a fabric which is very durable. You want this flag to last many years, so plan accordingly. One of the members of your Patrol might have some good fabric already. If not, then you can probably find what you are looking for at a sewing store, thrift shop, or craft shop.
If your Patrol wants to make a flag which isn't like a traditional flag, you can use other materials as well. You can use leather, metal, wood, or whatever else serves the purpose well. Just make sure whatever it is does the best job of representing your Patrol. Also, make sure its portable! If you can't take it on a five-mile hike, then you need to trim it down a bit.

The Shape

Selection_004When you think of a flag, you probably think of the traditional rectangular shape. However, your Patrol flag doesn't have to fit this mold. Many Patrol flags have been triangles, squares, and many other shapes. You can put notches or streamers at the end. You can make the shape a silhouette of your Patrol symbol. Make sure, though, that whatever the shape is, it can be firmly attached to your pole. And that brings us to the last decision:

The Pole

In the past, many Patrol Leaders made their Scout Staff higher than necessary. This was so they could attached the Patrol flag to it and carry it more easily on hikes and camping trips. Some flag designs, on the other hand, require a specially shaped pole. It may be that the flag design requires a symmetrically shaped fork at the end of the pole. The most commonly used material for the flag pole is wood, but it could also be metal if it was light enough.
If wood is used, I highly recommend finding a good hardwood tree which you have permission to cut on and cutting your own pole from a long, straight branch. You can leave the bark on, or you can strip it off. You can carve the pole or leave it plain. You can treat and stain the wood, or you can keep it bare. The options are limitless!
 

Call to Action

 
Selection_033The Patrol flag is such a great builder of Patrol Spirit that it is little wonder why the founders considered it a necessary accessory to a true Scout Patrol. Do all the Patrols in your Troop have a Patrol Flag? If so, was it put together by all of the members with care, or was it thrown together haphazardly by the Patrol Leader?
If you are a Patrol Leader, make sure your Patrol has a good flag. If you don't, or have one that was poorly crafted, get your Patrol together, impress upon them how important it is, and together design a new one. Be sure that every member of your Patrol is involved in the making of it. Make sure to carry it with you on camping and hiking trips, and always treat it with pride and respect.
If you are a leader of a Troop, make sure that every one of your Patrols have a good flag this month. You can make an inter-Patrol contest and give a special privilege to the Patrol with the best flag. You can also do the same with the flag's attendance to meetings and camping trips.
 

Gallery

 
Here are some photos of historical Patrol Flags to start your creative juices flowing.
 

Resources

 
Here are a couple of images I found on the internet of scanned scrapbook pages with ideas on how to make a Patrol Flag. I am unsure of their original creator:
Here is a similar image by Inquiry.net that illustrates some different flag designs:
All pictures in this post are from historical issues of Boys' Life Magazine.
 

Conclusion

 
Thank you for reading this post! I hope you found it useful. The real use of Patrol flags seems to have been forgotten by many Scout Troops I've seen. Patrol Flags are excellent at developing Patrol Spirit, and for that reason it is very important that they are Rediscovered by modern Scouting. I'll leave you with a quote on Patrol Spirit from a little 1960 book called “The Patrol System”.
“Patrol spirit doesn’t spring up like a mushroom overnight. It can’t be made to order. But it can be developed in the same way that a small tree can be helped along by giving it rich soil in which to grow, by tending it faithfully, by letting plenty of sun and air get to it, by pulling up the weeds that threaten to choke it.
Patrol spirit grows in the things that distinguish your Patrol from the others in the Troop; your Patrol name, your flag, your emblem, your call, your song and yell. Patrol spirit grows in the things that you make for your Patrol: your Patrol corner or Den, your Log Book, your camping equipment, your Patrol Box, the unique way that you decorate your Patrol flag and staves. Patrol spirit grows by the things that you do together: your Patrol meetings and hikes and camps and your taking part as a unit in the activities of your Troop.”
 
Scout On!
Selection_003