Translate

Tuesday, April 7, 2020

ඉතිහාසයෙහි පළමු වරට අවලංගු කෙරුණු ජාතික බාලදක්ෂ ජම්බෝරිය - 2020

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 107 ක කාලයක් තුළ ජාතික බාලදක්ෂ ජම්බෝරි නවයක් පවත්වා ඇත. මීළඟට පැවැත්වෙන්නේ දස වැනි ජාතික ජම්බෝරියයි. එය පැවැත්වෙන දිනය, වකවානුව සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳවද නිගමන කිහිපයක්ම එළඹුණු බව බාලදක්ෂ මූලස්ථානය නිවේදනය කර ඇත. ජම්බෝරි නායක, ප්‍රධාන කොමසාරිස්, මෙරිල් ගුණතිලක සහ සම ජම්බෝරි කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරැන් ඇතුළු ජාතික ජම්බෝරි සංවිධායක කමිටුව එළඹුණු තීරණ මෙහි දැක්වෙයි.
 

2020 ජාතික ජම්බෝරිය ත්‍රිකුණාමලයේ

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ගම්පහ දිසාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද 09 ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ පත්වීමත් සමග එම තීරණය වෙනස් විය. ඒ අනුව 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පැවැත්විය යුතු බවට තීරණය විය. මේ පිළිබඳ කරැණු විමසා බැලීමට නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා ත්‍රිකුණාමලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදූණෝය. එම චාරිකාවේද ජම්බෝරිය පැවැත්වෙන භූමිය හා එහි යටිතල පහසුකම් ආදී තවත් තොරතුරැ පිළිබඳව සොයා බලා ඇත. ත්‍රිකුණාමලය ශාන්ත මේරි විදුහල හා හින්දු විද්‍යාලය ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන ජම්බෝරි භූමිය ලෙස තෝරා ගැනීමට නියමිතය. 

දැවැන්තම බාලදක්ෂ ජම්බෝරිය
මෙතෙක් ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කඳවුරක කඳවුරැ බැඳි බාලදක්ෂයින් වැඩිම ප්‍රමාණය හත් දහසකි. එහෙත් මෙවර පැවැත්වෙන ජාතික ජම්බෝරියේ කඳවුරැ බඳින බාලදක්ෂයින් ගණන ජම්බෝරි සේවා කණ්ඩායම් ද ඇතුළුව දොළොස් දහසකට ආසන්න වන බව තක්සේරැ කොට ඇත. එබැවින් ගෙවුණු සියවසේ අති දැවැන්තම කඳවුර ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ දසවැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ඉතිහාසයට එක්වනු ඇත. 


Here's Everything to Know About the 2020 is the Next Jamboree Year of sri lanka. 10th National Jamboree, meeting with the GA (act.)and other organization representatives on their assistance to materialize the requirements. Around 8,000 scouts along with their Scout Masters from all the 32 Scout districts of Sri Lanka will participate at the Next National Jamboree in Trincomalee 2020. This is the first time a National Jamboree is being held in Eastern Province and also coincides with 100 years of scouting in Trincomalee Scout District, Sri Lanka. 
 

ජම්බෝරි කඳවුරැ බිම

ත්‍රිකුණාමලය මුහුදු තීර, නිලාවේලි මුහුදු තීරය, කෝනේශ්වරම් ආශ්‍රිත කඳු මුදුන්  ආදී ස්ථානවල බාලදක්ෂ එළිමහන් පුරෝගාමී අභ්‍යාස කිරීමට ජම්බෝරි ක්‍රියාකාරකම් කමිටුව කටයුතු සංවිධානය කරයි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත මුහුදු බාලදක්ෂ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උපදේශකත්වයෙන් සිදුවනු ඇත. ආකර්ෂණීය වෙරළ තීරය හා අවට ප්‍රදේශයේ දී එළිමහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂිතය. 

2020 අප්‍රේල් මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන ජාතික ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් දසදහසක් කඳවුරැ බැඳීමට අපේක්ෂිතය. විදේශීය බාලදක්ෂයින් දහසකට සහභාගි වී කඳවුරැ බැඳීමට අවකාශය ලබා දීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. ඒ අනුව ජූලි මාසයේ පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ දී දසවැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව ලෝක බාලදක්ෂයින් දැනුම්වත් කරනු ඇත. 

ජම්බෝරි සුරතලා

10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියෙහි ජම්බෝරි සුරතලා සේ තෝරාගෙන ඇත්තේ මුව පැංචායි. තිත් මුව පැංචකු ජම්බෝරි සුරතලා වශයෙන් තෝරා ගැනීමට ආසන්නම හේතුව වී ඇත්තේ ජම්බෝරි භූමියෙහි නිරතුරැව හැසිරෙන මුව රූනයි.

ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 20 ක්
දසවැනි ජාතික ජම්බෝරිය සාර්ථක කරගැනීමට ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 20 ක් ඔස්සේ උප කමිටු පත්කර ඇත. එම විෂය ක්ෂේත්‍ර ප්‍රධානීන් ලෙස අත්දැකීම් බහුල ලී පදක්කම් ධාරී ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ නායකයින් පත්කර ඇත.  

ජාතික ජම්බෝරියට සමගාමීව පැවැත්වෙන සන්සෝ ජම්බෝරිය
ශ්‍රී ලංකාවේ පවත්වන 10 වැනි ජාතික ජම්බෝරියට සමගාමීව බාලදක්ෂයින්ට ජාත්‍යන්තර ජම්බෝරි අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සිව්වැනි සන්සෝ ජම්බෝරිය පැවැත්වෙයි. දකුණු ආසියාතික සහයෝගිතා ජාතික බාලදක්ෂ සංගම් ජම්බෝරියට (SAANSO) විදේශීය බාලදක්ෂයෝ දහසක් කඳවුරැ බඳිති.

සන්සෝ ජම්බෝරි ඉතිහාසය
ප්‍රථම වතාවට දකුණු ආසියාතික සහයෝගිතා ජාතික බාලදක්ෂ සංගම් ජම්බෝරියක් පැවැත්වූයේ 2014 වර්ෂයේදී ය. බංගලාදේශයේ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වූ එම ජම්බෝරියට බාලදක්ෂයෝ අටදහස් පන්සියයක් සහභාගි වූහ. සන්සෝ ජම්බෝරියක් දෙවැනි වරට පැවැත්වූයේ පාකිස්තානයේදී ය. තෙවැනි සන්සෝ ජම්බෝරිය නැවතත් බංගලාදේශයේ පැවැත්වීම විශේෂ සිද්ධියකි.

10th sri lanka National Scout Jamboree fever 

Sri Lanka is ready to host one of the biggest 10th National Jamboree & 4th SAANSO Jamboree, to be held 8th to 14th August at the Trincomalee. Over 400 overseas participants from 20 countries will present in addition to a large contingent of local delegates. The Chief Guests and Guests of Honour at these ceremonies will be the His Excellency President, Gotabaya Rajapaksa who is also the Chief Scout and the President of the DSR of Sri Lanka. 

The jamboree has been organised with the support of the Chief Scout and the local bodies of the Eastern Province and Trincomalee Scout District, said Deputy Chief Commissioner of Sri Lanka Scout Association, of Jamboree Executive team, Attorney at Law Mr.Janaprith Fernando. “We have been able to prepare all necessary infrastructure facilities at the beautiful Jamboree Campsite in Trincomalee District. This will also coincide with 100 years of Scouting in Trincomalee District. It will be the first time that a National Jamboree is being held in the Eastern Province. 8000-10000, Scouts are expected to participate with about 1000 overseas Scouts Expected. 

The activities and the program include outdoor obstacle courses, challenges, water activities, archery, visits to places of interest, Messenger of Peace, Global Development village, , lateral thinking, wide game and the usual Jamboree Camp Fires, traditional Sri Lankan games, cultural shows and beat and talent shows every evening in the main arena, International Day and Night. All in all the organisers have done their best and will do the best to ensure that all jamborites will be in a safe environment and enjoy all activities and make new friends at this 4th SANSO Jamboree and 10th National Jamboree, Sri Lanka. 

Trincomalee District is located in the east of Sri Lanka in the Eastern Province. It has an area of 2,727 square kilometres (1,053 sq mi). The capital of the district is the city of Trincomalee. Set on a peninsula, Fort Frederick was built by the Portuguese in the 17th century. Within its grounds, the grand Koneswaram Temple stands on Swami Rock cliff, a popular vantage point for blue-whale watching. The holy complex contains ornate shrines and a massive statue of Shiva. Nearby Gokanna Temple has panoramic views over the city and the coastline.

Cultural and Historical Experiences Trincomalee has a rich and wide-ranging Buddhist and Hindu cultural heritage. The Koneswaram Temple is one of the central parts of this heritage. This temple was built atop a Dutch fort. The Koneswaram Temple has a colourful ocean view that encompasses the whole bay. Local couples leave cradles outside the template to enhance their own fertility. Kanniya or Seven Hot Wells is a cultural site so old that it was mentioned in the Ramayana. It is a site of pilgrimage with visitors bathing in the warm water. You'll get picked up 
 
1 Nilaveli Beach 
2 Marble Beach 
3 Pigeon Island National Park
 
Unique Sights As a place where there are a lot of artefacts of both Sri Lankan and Western culture, Trincomalee has a lot to offer to any tourist. For WW2 buffs the perfect historic site is the British war cemetery which is the final resting place of 364 soldiers of the allied armies. St’s Mary’s cathedral is one of Trincomalee’s most unique churches. It is a vividly designed church with a sky-blue colour and a neo-baroque façade.
 
Outdoor Activities in Trincomalee 
Trincomalee might be one of the few places in Sri Lanka where there are more adventure activities than cultural sites to visit. Some oceanographers consider Trincomalee as one of the best places in the world for whale watching. Small boats situated 30-50km from the cost carry tourists into the ocean where blue whales or sperm whales play and swim. While you can only see several whales if you go on whale watching, you can see tens and sometimes even several hundred dolphins closer to the shore. If you are excited by the possibility of watching animals like whales and dolphins, Pigeon Island is perfect for you. Pigeon Island isn’t just a place to watch. On this island you can observe water animals as you swim alongside them! Just beneath the surface you’ll find breathtakingly rare corals and marine life. Swimming up close to the coral with octopuses and rare species of fish is a unique experience. Manayaweli Bay is home to a beach experience that is equally unique as Pigeon Island. The bay enables you to see both the idyllic nature of Trincomalee and the bustling local life of this coastal town. Manayaweli Bay is busy with local fishermen each morning and evening and local women who wash their laundry at the beach. Uppuveli and Nilaveli are Trincomalee’s most pristine beaches. Although Uppuveli is more developed, both of these beaches have glittering, clear water which is perfect for swimming. Nilaveli beach is longer and more private but its waters aren’t as enchanting as the water at the Uppuveli beaches.
 
---------------------
වෙනත් පෝස්ට් 
 
 
The 10th National Scout Jamboree logo was launched at a special ceremony held at the Presidential Secretariat today 28 July 2023. The Jamboree logo was launched by His Excellency the Chief Scout. Chief Commissioner presented the Jamboree badge to the Chief Scout and to Mr. Sagala Ratnayake. Chief Commissioner requested His Excellency’s support to have a successful Jamboree.
 
 

ජාතික බාලදක්ෂ ජම්බෝරිය ගම්පහ දිසාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද ප්‍රධාන කොමසාරිස් මිලින්ද පීරිස් මහතාගේ පත්වීමත් සමග එම තීරණය වෙනස් විය. ඒ අනුව 10වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලය බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පැවැත්විය යුතු බවට තීරණය විය. 
 
The Sri Lanka Scout Association has invited Scouts (aged 14 to 17) and adult contingent leaders (+18 years old) from South Africa to participate in their 10th National Scout Jamboree which will take place from 20 to 26 February 2024 in the beautiful coastal city of Trincomalee, located in the Eastern Province of Sri Lanka. This event is expected to bring together over 12,000 local Scouts and more than 1000 Scouts from around the world. 
 
 

Get ready for an unforgettable adventure at the National Scout Jamboree happening in our district from Feb 20-26, 2024. Embrace the spirit of scouting and explore the scenic beauty of Trincomalee, a place where history meets adventure.
 

No comments:

Post a Comment