Translate

Saturday, November 26, 2022

1st National Kiddoree ~ පළමු ජාතික කිඩෝරිය ~ 1வது தேசிய கிடோரி

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘' කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී...


ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ‘‘01 වන ජාතික කිඩෝරිය‘ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය (26) වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවැත්විණි.

‘‘සිඟිති ලොවට හෙට දවසක්‘‘ යන්න තේමා කරගනිමින් පැවැති මෙම කිඩෝරියට සිඟිති බාලදක්ෂ දරු දැරියන් 6000කට අධික පිරිසක් සහභාගිත්වයෙන් පැවැත්වුණ අතර ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම් හා විනෝදාත්මක වැඩසටහන් රැසක් මෙහිදි ක්‍රියාත්මක විණි. සිඟිති දරුවන්ගේ හැකියාවන් පෙන්නුම් කරලීමට මෙය මහඟු අවස්ථාවක වූ බව සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය පැවැසූවාය.

බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘ජම්බෝරිය‘‘ ද, පෝතක බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘කබෝරිය‘‘ ද පවත්වන අතර සිඟිති බාලදක්ෂ දරු දැරියන් වෙනුවෙන්ගේ ජාතික මට්ටමින් ඒකරාශී වීම ‘‘කිඩෝරිය‘‘ නමින් හැදින් වේ.

2014 වසරේ නොවැම්බර් මස 13 වැනිදා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට අලුතින් සිඟිති බාලදක්ෂ අංශය ආරම්භ කළ අතර වයස අවුරුදු 5-7 අතර පසුවන දරු දැරියන් සිඟිති බාලදක්ෂ අංශයට ඇතුළත් වේ.  ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවිය ඇතුළු සංවිධායක මණ්ඩලය විසින් මෙය මෙහෙය වූහ.
 
 

 1st National Kiddoree ~ පළමු ජාතික කිඩෝරිය ~ 1வது தேசிய கிடோரி

Sri Lanka Scout Association organised the 1st ever national gathering of Singithi Scouts on 26th November 2022 at Viharamhadevi Park , Colombo 07 from 8.30 am to 1.30 pm. More than 6000 Singthi Scouts and 750 Adult Leaders representing 24 Scout Districts took part in the event. Opening ceremony was graced by the chief Guest, High Commissioner of Bangladesh to Sri Lanka H.E. Tareq Md Ariful Islam and the guest of honour of the event was former chief commissioner, Vidyajothi Professor Nimal De Silva. Chief Commissioner Mr. Janaprith Fernando addressing the gathering added his greetings to the remarkable and successful event. Singithi Scouts has a good exposure of variety of out door activities in small groups. Ms. Chandrani Fernando, Assistant Chief Commissioner(Singithi) and the organising commissioner and her team were able to make the event historic event more memorable with the support of parents, districts and well-wishers and sponsors.  

Arrangements have been made to conduct the First ever national Kiddoree of the Sri Lanka Scout Association (SLSA) at the Vihara Maha Devi Park in Colombo on Nov 26, said Kiddoree Organizing Commissioner Chandrani Fernando.

The Kiddoree is expected to be attended by over 6,000 kids, between the age of 5 and 7 years. The SLSA currently has over 80,000 members, countrywide. The SLSA conducts Jamborees for the Scouts, and Cuborees for Cub Scouts. The latest feature Kiddoree is aimed at developing skills among scout kids, Commissioner Chandrani Fernando said, adding that Bnagladesh High Commissioner in Sri Lanka Tareq Md Ariful Islam would be participating as the chief guest.


 

ජාතික කිඩෝරි ගීතය

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ 

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ හැම දෙසින්ම ආවෝ// 

වැඩිහිටියන් හට කීකරු වී සිටිමු 

සිඟිති ලොවේ සතුටයි දිනුමයි ලබමූ 

වැඩිහිටියන් හට කීකරු වී සිටිමු 

සිඟිති ලොවේ සතුටයි දිනුමයි ලබමූ 

කිඩෝරියයි මේ කිඩෝරියයි..//// 

එකම මොහොතෙ හිත අපි හැමටම බෙදමු 

අපේ රටට අපි හැමදා... ආදරය වෙමූ 

කිඩෝරියයි මේ කිඩෝරියයි..//// 

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ 

සිඟිත්තෝ...සිඟිත්තෝ... කිඩෝරියේ.. 

යාලු කමයි - සතුටු සිතයි ශ්‍රී ලංකාවේ හැම දෙසින්ම ආවෝ//

kidoree kidoree - Sri Lanka 

1st National kidoree in Sri Lanka 

kidoree kidoree - Sri Lanka 

1st National kidoree in Sri Lanka 

Friendship and Happiness in our Kidoree... 

හිටපු ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මැතිතුමාගේ අදහසක් මල්ඵල ගන්වමින් ශ්‍රී ලංකාවේ සිඟිති බාලදක්ෂ ව්‍යාපාරයේ පළමු බාලදක්ෂ කණ්ඩායම් ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ්, මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ නාලන්ද, කැළනිය ශ්‍රී ධර්මාලෝක හා මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලවල එකවර අරම්භ කරන්නට යෙදුනි. 2014 නොවැම්බර් 13දා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේදී ප්‍රධාන උත්සවය පවත්වනු ලැබිණ. ඒ අනුව දිවයිනේ සෙසු පාසැල්වලක් සිඟිති බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කිරීම ආරම්භ වූ අතර වයස අවුරුදු පහත් හතත් අතර පාසල් දරුවන් සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නවතම සාමාජිකයන් වන සිඟිති බාලදක්ෂ දරු දැරියන්ට සිය පන්ති කාමර අධ්‍යාපනයෙන් පරිබාහිරව ස්වභාවධර්මය හා සංස්කෘතික හැදියාවන් පිළිබඳ නවමු අත්දැකීම් ලබාදෙමින් තම පාසල් දිවියේ පළමු හා දෙවන වසරවලදී බාලදක්ෂ කටයුතු පිළිබඳ මූලික පුහුණුවක් ලබා දෙන ආකාරයෙන් සිඟිති බාලදක්ෂ වැඩසටහනක් සකස් කර ඇත. 

ජාතික කිඩෝරිය 2022 ශ්‍රී ලංකාව තුළ සිඟිති බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර අටකට පසු පැවැත්වෙන ප්‍රථම ජාතික එළිමහන් රැළිය "ජාතික කිඩෝරිය" නමින් බාලදක්ෂ ශබ්ධකෝෂයට එක්ව තිබේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සිඟිති බාලදක්ෂයන් උදෙසා සංවිධානය කරනු ලබන මෙම 1වැනි ජාතික කිඩෝරිය, දරුවන්ට වඩා හොඳ අනාගතයක් “Better Future for Kids” තේමාව යටතේ නෙැවම්බර් 26වැනි දින සඳහා සිඟිති බාලදක්ෂයන් 5000කගේ සහභාගීත්වයෙන් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.ො

blog key words -
All Ceylon Scout Movement, sri lanka scout, Welcome To Scouting in Sri Lanka, Colombo Scouts, National Scout Media Unit - Sri Lanka, Colombo, Scout Movement in Sri Lanka, 2022 Badge Syllabus, Sri Lanka Scouts, Sri Lanka Scout Association, Air Scouting in Sri Lanka, @srilanka_scouts, Welcome to SLSA, History of Sri Lanka Scouting, Sri Lanka Scouts Logo, World & Sri Lanka Cub Scout Centenary in Galle, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, The Chief Commissioner of the Sri Lanka Scout, World Scout Jamboree, Sri Lanka Queen's and President Scout Guild, Rover Scouts, SL Scout, Scouts for SDGs, History of Scouting in Sri Lanka, District Scout Association, expand the scouting, SCOUTING SRI LANKA, Pioneer Scout Magazine in Sri Lanka, Scout centenary, 10th National Scout Jamboree in Sri Lanka, Sri Lanka Scout, All Ceylon Scout, AGM of Sri Lanka Scouts, Sri Lankan Girl Scout, Girl Scout, National Scout Awards, Annual General Meeting of the Sri Lanka Scout Association, Scout Jamboree, Instagram video by Sri Lanka Scout, The District Scout Commissioners, Sri Lankan Scouts share, Sri Lanka, boy-scouts, Adult Training Activities in Scouting, The National Training Team, Scouting and Guiding, Scouting and Guiding in Sri Lanka, ScoutWiki, Guide movement, Scouting Magazine, HISTORY OF SRI LANKA SCOUTS, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, Rover Scout Training Workshop, National Scout Headquarters, Scout Contingent,Jamboree, Colombo Scouts, Colombo District Branch AGM, World and Sri Lanka CUB Scouts Centenary, CUB Scouts, Sri Lanka Scouting Database, සැමට බාලදක්ෂ දැනුම, බාලදක්ෂ ගීත, SCOUTING SRI LANKA, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂිකා, බාලදක්ෂිකා, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකා, සමස්ත ලංකා බාලදක්ෂිකා සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂිකා ව්‍යාපාරය, බාලදක්ෂ ව්‍යාපාරය, ශ්‍රී ලාංකික බාලදක්ෂිකා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය, බාලදක්ෂ අනුශාසක ධූරය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, බාලදක්ෂ කොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂයා, කර ලේන්සුව, ගැටලණුව, බාලදක්ෂ නීතිය. බාලදක්ෂ පොරොන්දුව, බාලදක්ෂ විද්‍යාව, පෝතකයා, ආකේලා, බාලදක්ෂ නායක, සිල්වානා, කුඩා මිතුරි, රේන්ජර්, බාලදක්ෂිකා නායිකා, දිසාකොමසාරිස්, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,  නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, විධායක කමිටු සභාපති,  නව දිසා කොමසාරිස්, සහය දිසා කොමසාරිස්, ලෝක බාලදක්ෂ ලාංඡනයේ අරුත, ලෝක බාලදක්ෂ සංගමය, ජම්බෝරි, කැම්පෝරි, කඳවුරු, කාණ්ඩ ක්‍රමය, කදවුරු, දිසා කඳවුරු, ජැම්බරීටා, කැම්පොරීටා, ජැම්බොරේට, බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ මොකක් ද? #scout #scouting ලෝක ස්වාධීන බාලදක්ෂ සම්මේලනය, World Federation OF Independent Scout, කඳවුරු ගිනිමැල සංදර්ශනය, බාලදක්ෂ ගිනි මැලය, කඳවුරු ගිනිමැලය, බාලදක්ෂ ආචාර කිරීම, SRI LANKA SCOUT LOG BOOK, බාලදක්ෂ කදවුරු බැදීම, ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්, බාලදක්ෂ ක්‍රීඩා, ගුවන් බාලදක්ෂ, බාලදක්ෂ කණ්ඩායම, බාලදක්ෂ නලා ක්‍රම, බේඩ්න් පවෙල්, බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ, බාලදක්ෂිකා ව්‍යාපාරයේ නිර්මාතෘ, රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමි, හස්ත සංඥා, ලෝක බාලදක්ෂ නිර්මාතෘ දිනය, බී.පී දින සැමරුම, බාලදක්ෂිකා සිහිකිරීමේ දිනය, බාලදක්ෂ දින, ජනාධිපති බාලදක්ෂ ප්‍රදාන, පදක්කම් ක්‍රමය, ජනාධිපති පදක්කම, ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය, පෝතක, බාලදක්ෂ රතු මල වැඩසටහන, බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය, මානවක බාලදක්ෂ, පෝතක බාලදක්ෂ ව්‍යාපාරය, ජාතික බාලදක්ෂ ජම්බෝරිය, ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය, ජාතික කබෝරිය, බාලදක්‍ෂ අංශයේ IV අදියර, නායකත්ව පුහුණුව, පුරෝගාමී, ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසය, ජාත්‍යන්තර බාලදක්ෂ සංවිධානයේ ව්‍යුහය, WOSM, ලෝක බලදක්ෂ සංවිධානය, බාලදක්ෂයො, ජය ඝෝෂා, ජය ඝෝෂා, ගිනිමැල ගීත, කඹ ක්‍රියාකාරකම්, ලුතිනන් ජෙනරාල්වරයකු වූ රොබට් බේඩින් පවෙල්, බ්‍රවුන්සී දූපත, පළමු බාලදක්ෂ කදවුර, Scouting Magazine, මානවක බාලදක්ෂ නායක ජය ඝෝශා, සිඟිති බාලදක්ෂ ගීත, හැඩවැඩ බාලදක්ෂයා, විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂ ගීත පොත, விருப்பங்கள்.ஆர்வம், ජය ඝෝෂා, Scout @scoutingmagazine @scout @SCOUTING scouting සඟරාව, බාල දක්‍ෂ කඳවුර, මොකක්ද මේ බාලදක්ෂ, සුභාවිත ළමා ගීත සිඟිති, පෝතක, බාලදක්ෂ,  Scouting Bloggers, My Blog, Cub Scouting for Everyone, Cub Scouts – Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lanka Scout, ශ්‍රී ලාංකික බාලදක්ෂයා, බාලදක්ෂ පොරොන්දුව, ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය, SCOUTING SRI LANKA, බාලදක්ෂ ව්‍යාපාරය, කඳවුරු බැඳීම්, පා ගමන්, ජල ක්‍රීඩා, වන විද්‍යාව, බාලදක්ෂ ක්‍රීඩා, එළිමහන් ක්‍රියාකාරකම්, නොවිධිමත් අධ්‍යාපනය, ඟිති, පෝතක, බාලදක්ෂ, මානවක, බාලදක්ෂ නායකයින්‌, පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම, බාලදක්ෂ ගීත එකතුව, ජනාධිපති බාලදක්ෂ සම්මාන, බාලදක්ෂ පදක්කම් පැළඳවීම, බාලදක්ෂ අවුරුදු, ලෝක බාලදක්ෂ, බාලදක්ෂ පොරොන්දු හා නීතීය, Our Blog, Scout Leaders Training Course, Scouts Sectio, Colombo Scout, Scouts Training, Active Cub Scouting, Scout outdoor activities, blog Style, Blog Grid, Bon Voyage Ceremony, Blog Grid, Scouting in Sri Lanka, Our Blog, All Ceylon Scout Movement, wonderful Aero experience, Sri Lanka Scouts, SLSA International Scouting, Scouting Bloggers, blogs on Scouting, Troop Profile, scouting magazine blog, The Scouts & Girl Guides of Sri Lanka, History of Sri Lanka Scouting, Sri Lankan Scout contingent Sri Lanka, boy-scouts Stock Photo, Annual General Meeting, Sri Lanka Scout Association, @srilanka_scouts, World Scouting, Gilwell-Song, wood badge song book, Back to Gilwell Song, Back to Gilwell Song lyrics
 

 

No comments:

Post a Comment